පාවිච්චි කරපු Bezza එකක් ගන්න ඉන්නවනම් වාහනේ මේ ටික බලපන්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    sonnet ekakut enawa neda 80ganakata. not sure

    Nope the Picanto

    GUkCrmS.jpeg
     
    • Like
    Reactions: Asmodeus

    Panda_jr

    Active member
  • Apr 25, 2023
    125
    157
    43
    Bezza 2020 ekak math dan aurdu 5ma padde, break pads witharai maru kare. hoda choice ekak. boot space 508L, more than premio boot space. recommend karanna puluwan. overtake karaddi accelaration poddak adui matanan e hara aulak na. 1000cc.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    Bezza eke mokakada manada amuthu kethak thiyenawa. Pitipassen issila wedi. Decent sedan look eka ne.
    ඔව් බං side එකෙන් ලූක් එක හොදයි. පටුයි වාහනේ. ඒකයි පිටිපස්සෙන් පොඩ්ඩක් අවුල්. 39lak බ්‍රන්ඩ්නෙව් ආපු වාහනේ නේ බං. මම 9k දුවපු එකක් 45ට අරන් 20ක් වෙනකල් දුවල 55ට දුන්නා.
     
    • Like
    Reactions: $onny and Asmodeus

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    වාහනේ හොද ඇති එත් හැඩේට කැමති නැ