මචන්ලා... වාහනයක් ගන්න හිතන් ඉන්නවා...
ලක්ෂ16.50ට වගේ ගන්න හොද පාවිච්චි කළ CAR මොනවද කියහන් මචන්...
- Transmission : Automatic
- Fuel type: Petrol
- Engine capacity:1,500 ccහෝ ඊට අඩු
- Full Option නම් තවත් එල
සොහොන;19761338 said:toyota එකකට යන්න සහෝ passo , vitz
Viva Elite 1000CC automatic]



