පාවිච්චි කළ CAR !!

DRH

Member
Apr 1, 2015
63
12
0
මචන්ලා... වාහනයක් ගන්න හිතන් ඉන්නවා... :):)
ලක්ෂ16.50ට වගේ ගන්න හොද පාවිච්චි කළ CAR මොනවද කියහන් මචන්...:confused::confused:

  • Transmission : Automatic
  • Fuel type: Petrol
  • Engine capacity:1,500 ccහෝ ඊට අඩු
  • Full Option නම් තවත් එල :love::love::love:
 
thilinatta

Active member
  • Apr 5, 2009
    360
    92
    43
    මචන්ලා... වාහනයක් ගන්න හිතන් ඉන්නවා... :):)
    ලක්ෂ16.50ට වගේ ගන්න හොද පාවිච්චි කළ CAR මොනවද කියහන් මචන්...:confused::confused:

    • Transmission : Automatic
    • Fuel type: Petrol
    • Engine capacity:1,500 ccහෝ ඊට අඩු
    • Full Option නම් තවත් එල :love::love::love:

    meka tikak balanna
    http://www.elakiri.com/forum/showthread.php?t=1477567
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    නිසාන් සනියක් ගනින්. නැත්තං මිට්සුබිශි ලාන්සර් එකක් හරි, පෙට්‍රොල් අවුලක් නැත්තං ගැලාන්ට් එකක් හරි බලපන්. ඔය ගානට යනව. ගැලාන්ට් ෆුල් ඔප්ශන් හොයාගන්න පුළුවන්. නැත්තං හොන්ඩා සිවික් එකකුත් හොයගන්න බැරි වෙන එකක් නෑ. හොන්ඩා ගන්නවනම් මොඩිෆයි කරලා කාපු නැති එකක් හොඳට හොයල බලලා ගනින්.