පාවිච්චි නොකරන Bank Accounts

moveon

Well-known member
  • Nov 2, 2022
    518
    900
    93
    පාවිච්චි නොකරන Bank Accounts නිසා වාර්ෂික ගාස්තු එකතුවෙලා කවදාහරි ඒ බැංකුවේ account එකක් අරින්න හෝ පාවිච්චි කරන්න ගියොත් කලින් ගාස්තු සියල්ල account එකට වැටෙන සල්ලිවලින් කපාගන්න බව ලඟදි Facebook video එකකින් පිළිගන්න පුළුවන් මට්ටමේ කෙනෙක් කියනවා.

    ඒකට comments දාපු අයත් එහෙම උනා කියලත් තියෙනව.

    මට තියෙන ප්‍රශ්ණය මේකයි.

    සම්පත් බැංකුවේ account එකක් තියෙනව පාවිච්චි කරන්නෙ නැති, මේ අවුරුද්දෙ ජනවාරි open කලේ, SMS alerts වලට රු. 500ක් මුලින්ම කැපුනා විතරයි.
    සම්පත් එකේ වැඩකරන උන්ට බැංකුවේ දියුණුව ගැනවත් කිසිම උනන්දුවක් නැහැ, ඉතින් මටත් එපා වෙලා ගනුදෙනු නැවැත්තුව.

    දැන් උන්ගෙ අර SMS alert facility එක deactivate කරන්න කියල කියන්න වේවි නේද (Internet Banking ගත්තෙ නැහැ උන්ගෙ WePay app එකෙන් balance එක විතරක් බලාගන්න පුළුවන් නිසා).

    මොකද දැන් කිසිම බැංකුවක account එකක් නිකන් වහන්න දෙන්නේ නැහැ රු. 550ක් charge කරනවා.

    මේවා ගැන හරියටම දන්න කෙනෙක් කියන්න Internet Banking, Debit Card, SMS Alerts පහසුකම් අරන් නැති, account එක විතරක් 0 ශේෂය සහිතව අත ඇරල දාලා තිබුනොත් අවුලක් වෙනවද?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    ලංකාවේ කුප්ප මාෆියාවක් බන්. හරියට පට්ට පොහොසත් රටක වගේ නීති. සෑහෙන්න ප්‍රමාණයක් දවසට එක වේලකින් ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,077
    113
    පාවිච්චි නොකරන Bank Accounts නිසා වාර්ෂික ගාස්තු එකතුවෙලා කවදාහරි ඒ බැංකුවේ account එකක් අරින්න හෝ පාවිච්චි කරන්න ගියොත් කලින් ගාස්තු සියල්ල account එකට වැටෙන සල්ලිවලින් කපාගන්න බව ලඟදි Facebook video එකකින් පිළිගන්න පුළුවන් මට්ටමේ කෙනෙක් කියනවා.

    ඒකට comments දාපු අයත් එහෙම උනා කියලත් තියෙනව.

    මට තියෙන ප්‍රශ්ණය මේකයි.

    සම්පත් බැංකුවේ account එකක් තියෙනව පාවිච්චි කරන්නෙ නැති, මේ අවුරුද්දෙ ජනවාරි open කලේ, SMS alerts වලට රු. 500ක් මුලින්ම කැපුනා විතරයි.
    සම්පත් එකේ වැඩකරන උන්ට බැංකුවේ දියුණුව ගැනවත් කිසිම උනන්දුවක් නැහැ, ඉතින් මටත් එපා වෙලා ගනුදෙනු නැවැත්තුව.

    දැන් උන්ගෙ අර SMS alert facility එක deactivate කරන්න කියල කියන්න වේවි නේද (Internet Banking ගත්තෙ නැහැ උන්ගෙ WePay app එකෙන් balance එක විතරක් බලාගන්න පුළුවන් නිසා).

    මොකද දැන් කිසිම බැංකුවක account එකක් නිකන් වහන්න දෙන්නේ නැහැ රු. 550ක් charge කරනවා.

    මේවා ගැන හරියටම දන්න කෙනෙක් කියන්න Internet Banking, Debit Card, SMS Alerts පහසුකම් අරන් නැති, account එක විතරක් 0 ශේෂය සහිතව අත ඇරල දාලා තිබුනොත් අවුලක් වෙනවද?
    Me hunduwe Bank wala savings encourage karanne naha
     
    • Like
    Reactions: moveon

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,320
    7,828
    113
    Min balance maintain une natnam ganak kepenawa monthly
    eeta passe kalekin kisi transaction ekak une natnam account eka dormant wenawa.

    image.png

    Sampath
     
    • Like
    Reactions: moveon

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,023
    1,298
    113
    Colombo, Sri Lanka
    Align/ keep all accounts you have for a specific purpose, close all the unused accounts,
    • Charges are accumilating, and recorded to captured in most cases.
    • TAX Purpose burden - Regardless whether you have a good amount or not, you have the WHT tax burden, even with interests of Cents
    Its your responsibility!

    Thank me later!
     
    • Like
    Reactions: moveon