පාවෙන කාර් රථය

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    පාවෙන කාර් රථය

    2qa712x.jpg



    මේ ඔබ දකින්නේ අනාගතයේ Volkswagen සමාගම විසින් නිර්මාණය කිරීමට සැලසුමි කර ඇති පාවෙන කාර් රථයකි. දෙදෙනෙකුට පහසුවෙන් ගමන් කල හැකි මෙහි joystick එකක් මගින් හැසිරවීමට නියමිතයි විද්‍යුත්චුමිබක තරංග මගින් නිමවන මාර්ග පද්ධතියක මෙය ගමන් කිරීමට සැලසුමි කරන අතර එය පොළවෙන් ඉහලට එසවී ගමන් කිරයි


    හොදනම් සලකලා යන්න අමතක කරන්න එපා:) :yes:
     
    Last edited:

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    total recall එකේ තියෙනව මතකද ? කොහොමත් movie වල තියෙන ගොඩක් දේවල් අනාගතේදී වෙනවා .