පාවෙන කාර් රථය
මේ ඔබ දකින්නේ අනාගතයේ Volkswagen සමාගම විසින් නිර්මාණය කිරීමට සැලසුමි කර ඇති පාවෙන කාර් රථයකි. දෙදෙනෙකුට පහසුවෙන් ගමන් කල හැකි මෙහි joystick එකක් මගින් හැසිරවීමට නියමිතයි විද්යුත්චුමිබක තරංග මගින් නිමවන මාර්ග පද්ධතියක මෙය ගමන් කිරීමට සැලසුමි කරන අතර එය පොළවෙන් ඉහලට එසවී ගමන් කිරයි
හොදනම් සලකලා යන්න අමතක කරන්න එපා

Last edited:
ඒ තරම්ම විස්තර දන්නේ නැ