පාසලකට පොත් බෙදා දීමක්.උදව්වක්

jayalalitha

Member
May 7, 2012
363
54
0
මමත් උදවු කරන්නම් මෙහෙම අපි එක එකාට උදවු කරගන්න ඕනේ

එත් අපේ ලොක්කෝ කරන්නේ.:no::no::no::no::angry:
කෝ සිංහලයන්ට
10423709_10152830342649030_6377009640871512907_n.jpg


10636008_10152830342674030_1610862229099545718_n.jpg
 
Last edited:

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    Thawa awashya monawada machan...?

    machan monawahari onnam kiyanna. udawkaranna puluwan.
    danata EK ekay udaw karala apey set eka.

    පෑන් පැන්සල් වගේ තියනවනම් හොදයි පුළුවන් තරමක් කියන්න මට එවිත් අරන් යන්න පුළුවන්.පොත් නම් තව තියෙනවනම් හොඳයි දැනට 600ක් වගේ තියෙනව.

    පුලුවන්නම් කෝල් එකක් දෙන්න.0770326659 ස්තුතියි ගොඩක්.
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    macho...

    අපි මෙ ස්කොලෙට තවත් උදවු කරමුද .... කට්ටිය මොකද කියන්නෙ..

    පුලුවන්නම් ලොකු දෙයක්.යමක් කමක් තියෙන දෙමව්පියෝ සේරම ළමයින්ව වෙන ඉස්කෝලවලට දාගනවා.ඉතුරු වෙලා ඉන්න ළමයි ටික තමයි මේ.වහන්න තිබුණු ඉස්කෝලයක්.අලුතෙන් ආපු ප්‍රින්සිපල් මැඩම් තමයි මේ පාසල කොහොමහරි උඩට ගන්න උත්සහ කරන්නේ.කරාටේ පන්තිය පටන් ගත්තෙත් මාසෙට 150කට.ඒකත් දෙන්න බැරි අය free card එනවා.සමහර අයගේ අම්මල නෑ තත්ත්තල නෑ.ගොඩක් අයගේ දෙමව්පියෝ එක එක අසනීප.හරි දුප්පත් ප්‍රශ්න තියෙන ඉස්කෝලයක්.එහෙම මොනාහරි සංවිධානය කරන්න පුළුවන්නම් ලොකු දෙයක්.:yes::yes:
     

    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    matath udawwak karanna puluwan. habay badu aran denna nam widihak nah mama salli daannam. uba hoda deyak aran deepan. kawada wenakotada ona. mama monday ubawa contct karannam.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩේ නම් හොඳයි මචං කරන්න ඉන්න
    පුළුවන් නම් උඹව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් සඳහන් කරන්න
    නම්බර් එකක් උනත්
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    වැඩේ නම් හොඳයි මචං කරන්න ඉන්න
    පුළුවන් නම් උඹව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් සඳහන් කරන්න
    නම්බර් එකක් උනත්

    0770326659:yes::yes:
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    පුළුවන් නම් මුල් පොස්ට් එකේ දාපන් මචෝ
    ඕනෙම එකෙක්ට එතකොට උඹව සම්බන්ධකරගන්න පුළුවන්
    බුකි ශේයාර් එකක් උනත් දුන්නම
    දාලනේ තියෙන්නේ යටම:yes::yes: