එල එල.ලාපෙ කට්ටිය නියමෙට උදවු කරලා තියනව. තව මොනවද අපෙන් කෙරෙන්න ඔන සහො.. දැනට තියන බඩු ලිස්ට් එක දාන්න. තව අඩු මොනවද කියලත් දාන්න.
ජය වෙවා
දැනට එක්කෙනෙක් පොත් 125ක් ගෙනත් දුන්නා. දෙන්නෙක් සල්ලි දාලා කවකටු පෙට්ටි 65කුත් ගත්තා ලොකු ළමයින්ට.පොත් ගෙනත් දෙන්නම් කියල බාරගත්තා දෙන්නෙක් අගහරුවාදට.කිහිප දෙනෙක් තව පොරොන්දු වුනා confirmම නෑ. අද තව කෙනෙක් 2000ක් දාන්නම් කිව්වා.පාට පෙට්ටි ටිකක් පොඩි අයට ගන්න තිබුනොත් හොදයි.සල්ලි දානවනම් මෙහෙන් ගන්න පුළුවන් මදි පාඩු බලල.නැත්තන් ගෙනත් දෙන්න පුළුවන් උනත් ප්රශ්නයක් නෑ.බොහොම ස්තුතියි.






