පුලුවන්නම් ලොකු දෙයක්.යමක් කමක් තියෙන දෙමව්පියෝ සේරම ළමයින්ව වෙන ඉස්කෝලවලට දාගනවා.ඉතුරු වෙලා ඉන්න ළමයි ටික තමයි මේ.වහන්න තිබුණු ඉස්කෝලයක්.අලුතෙන් ආපු ප්රින්සිපල් මැඩම් තමයි මේ පාසල කොහොමහරි උඩට ගන්න උත්සහ කරන්නේ.කරාටේ පන්තිය පටන් ගත්තෙත් මාසෙට 150කට.ඒකත් දෙන්න බැරි අය free card එනවා.සමහර අයගේ අම්මල නෑ තත්ත්තල නෑ.ගොඩක් අයගේ දෙමව්පියෝ එක එක අසනීප.හරි දුප්පත් ප්රශ්න තියෙන ඉස්කෝලයක්.එහෙම මොනාහරි සංවිධානය කරන්න පුළුවන්නම් ලොකු දෙයක්.![]()
හරි මචො.. මට තෙරෙනවා. දැනට ඔයාට හමු වෙච්ච බඩු ලයිස්තුව දාන්න මෙකෙ. අවසාන දිනයත් දාන්න. මෙකෙ සල්ලි දෙන්න පුලුවන් අයට එවා දාන්න බැංකු ACC එකකුත් දාන්න. (අපි එලකිරි match එක සංවිදානය කරද්දිත් bank acc එකක් open කරා. කවුරුත් මුදල් වංචා උනා කියල චොදනා කරෙ නැ.)
තව මොනවද ඔන වෙන්නෙ කියලත් දාන්න. අපෙ කට්ටිය උදවු කරයි. මොකද ළගදි ළමා නිවාසයකටත් උදවු කරා නුවර පැත්තෙ. ළමයින්ට උදවු කරන එක ගොඩාක් පින්. පුලුවන්නම් කරාටෙ පංතිය ෆ්රි කරන්න. (අමාරුයි තමයි) කොලබ ඉදන් ගොඩක් දුරයිද සහො..ඔය ස්කොලෙට. ළග තැනක් නම් මම උගන්වන්න එන්නම්...
ලබන අවුරුද්දෙ මුල් මාස වල අපිට කරන්න පුලුවන් උදවු එහෙම තියනවනම් කියන්න.(වෙනම ත්රෙඩ් එකක් දාන්න. පුලුවන්නන්ම් පොත් බෙදා දෙද්දි පොටො එහෙම ගහන්න. එවත් දාන්න. එතකොට හොර බොරු නැහැ කියල පෙනවා. මොකද අමුතු කට්ටියකුත් මෙකෙ ඉන්න නිසා)
පුලුවන් නම් ඉකොලෙට යන මාර්ගයත් කියන්න.
ජය වෙවා..


දවල් anushka dissanayaka කතා කරලා 8500ක් දුන්නා.

එයා එළකිරි එකේ ඉන්නවදනම් දන්නේ නෑ.එයාල දුන්නේ කවකටු පෙට්ටි ගන්නයි.6 වසරේ ඉදන් 11 වසර වෙනකන් ඉන්නේ ළමයි 65ඉ.කවකටු පෙට්ටි 65ක් ගත්තා.225යි එකක්.discount දුන්න එකක් 190 ගානේ.මම හවස පහ වෙනකොට ගෙනාවා.දැනට ඒ ටික තමයි මට හම්බුනේ.කට්ටිය පොරොන්දු උනා.තව හම්බ වේවි.මම මේ සේරම බිල් තියාගන්නවා.ප්රින්සිපල් මැඩම් ගෙන් ලියුමකුඋත් ගන්න ඕනේ බාරගත්ත බඩු ලිස්ට් එක.මැඩම් කිව්වා උත්සවේට ආරාධනා පත්ර දැන්නම් කියලා ආධාර කරපු හැමෝටම. මම සල්ලි එකතු කරන්න හිතුවේ නෑ.එත් පස්සේ දුර ඉන්න අය account no එක ඉල්ලුවා.ඒ සල්ලි වලින් ගත්තේ කවකටු පෙට්ටි.මන් හිතුවේ මේ ගැන මුල් පොස්ට් එකේම දාන්න.දැන් එක edit කරන්න බෑනේ.











mn muta dn cl kala.
math ubata ape office eken ganak set karala den nam.
mn wrok karanne udugampola PRDA eke.
mn thu day ayemath ofice yanne.etha kota scholl eka balla ennam.
jaya weva.




Monada thawa oni... Mata PM ekak dapan... Mama campus.. godak salli nam nee...
Uba horayak wanchawak karanne nee kiyala hithanawa....




