පාසලම ගඳ ගැස්සූ කිරි වීදුරුව

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    සිරාවටම කිරි ජාති සමහර වෙලාවට මාර විදියට අගුණ වෙනවා. මටත් මතකයි පොඩිකාලේ එකපාරක් අඹේවෙල කිරි ෆැක්ටරි එක බලන්න ගිහිල්ලා යෝගට් දෙකක් තුනක් කාලා වෙච්ච් සීන් එක. කොල්ලෝ ඔක්කොමන්ගේම කලිසම් ටික ඉවරයි.
    :lol::lol::lol:
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මම රියාද් වල.
    සිද්දිය මේකයි. මායි තව 3 දෙනෙකුයි කිලෝ 100 දුර අල් කාර්ජ් නගරයට ගියා යාලුවෙක් බලන්න. මගදී ඔටු ගාලක් දැකල එක්කෙනෙකුට උවමනා උනා ඔටු කිරි බොන්න. ඒ නිසා කාන්තාරයට වාහනේ හරවල ඔටු ගාල ළඟ නතර කරලා කට්ටිය නැවුම් ඔටු කිරි බාජන ටික හිස් කළා. නැවත ගමනේ යද්දී තමයි මගේ බඩ දඟලන්න ගත්ත. හොඳ වෙලාවට යාළුවගේ නවාතැනට විනාඩි 15 කින් ලඟා උන නිසා මමත් යාලුවොත් ලොකු අකරතැබ්බියකින් බේරුනා.
    මචන් ඔටු කිරි හොඳයි එත් ලීටර් 1 1/2, එක වර බිව්වම අපේ බඩට ඔරොතු දෙන්නේ නෑ. එතනයි මම කරපු ගොන් කම.

    අල් කරාජ් පැත්තේ නම් ඕන තරම් ඔටු ගාල් තියෙනවා තමයි.එළ එළ...ඔටු කිරි පවර්...
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    පැටියා;12808391 said:
    එල මචං

    අඩේ පට්ට මචෝ මාර ස්ටෝරිය :yes::yes::):):)




    ha ha maru wede machnag.. sirawatama me wage kala kani nisa ehema wennath beri nehe..

    මෙහෙම දේවල් නම් අපි කාටත් වෙලා ඇති.ඒත් ඉතින් මේ වගේ අකුරු වලට පෙරලන්න අපි කීයෙන් කී දෙනාටද මේ කාර්ය්‍යබහුල ජීවිතයේ ඉඩක් ලැබෙන්නේ...
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    හිස් අහසින් නෙද ඉස්සුවෙ:lol::lol::lol:

    උබේ ඇස් පොට්ටද මම මුලින්ම ඒක ලියලා තමයි පටන් අරන් තියෙන්නේ.අනිත් උන් වගේ මට කාගෙවත් දෙයක් හොරකම් කරන්න උවමනාවක් නෑ....උබ මගේ රෙප් කැපුටවට කමක් නෑ කැනහිලෝ... තෝ පොට්ට උනාට මම මක් කරන්නද? ත්‍රෙඩ් එකේ උඩින්ම තද කළු අකුරින් දාල තියෙනවා දැක්කේ නැත්තේ ඇස් කටේ දාගෙනද බැලුවේ....
     
    Last edited:

    Akashtharinda

    Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    උබේ ඇස් පොට්ටද මම මුලින්ම ඒක ලියලා තමයි පටන් අරන් තියෙන්නේ.අනිත් උන් වගේ මට කාගෙවත් දෙයක් හොරකම් කරන්න උවමනාවක් නෑ....උබ මගේ රෙප් කැපුටවට කමක් නෑ කැනහිලෝ... තෝ පොට්ට උනාට මම මක් කරන්නද? ත්‍රෙඩ් එකේ උඩින්ම තද කළු අකුරින් දාල තියෙනවා දැක්කේ නැත්තේ ඇස් කටේ දාගෙනද බැලුවේ....
    අඩෙ මම රෙප් කපලද බන්:no:
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    අඩෙ මම රෙප් කපලද බන්:no:

    දන්නේ නෑ කවුරු හරි එකෙක් රෙප් කපලා මගේ.හේතුව මම දාලා නැහැලු කොහෙන්ද ගත්තේ කියලා.උට ඉතින් කියන්න තියෙන්නේ උගේ පරම්පාරාවේ කවුරු හරි ඇස් ගුල්ලෙක් එක්ක ඉදලා තියෙනවා කියලා තමයි...