පාසල් ජීවිතයේ රස කතා

GrIZzly

Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    පාසල් ජීවිතයේ රස කතා

    එළකිරියේ ඉස්කෝලේ ගිය ඉස්කෝලේ යන අයනේ ඔක්කොම ඉන්නේ. :P:P.පාසල් ජීවිතේ කියන්නේ ජීවිතේ ලස්සනම කාලයක් නේ:):). උදේට නැගිටලා කන කෙඳිරි ගගා ඉස්කෝලේ ගියාට ඉස්කෝලේ ජීවිතේ ඉවර වුනාම තමයි දැනෙන්නේ ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බ නම් කියලා.:(:(

    ඉතින් ඒ සුන්දර කාලේ කරපු කියපු පිස්සු වැඩ . පිස්සු කතා . මෝඩ කතා . විහිලු කතා . ගොන් කතා එහෙම හැමෝටම ඇතිනේ.:baffled::baffled:. ඉතින් ඒ කතා මතක වෙද්දී මුනට හිනාවක්‌ එනවා නම් , ඒ සුන්දර මතක අවදි කරන්න කැමති නම්, හැමොත් එක්කම බෙදා ගන්නත් ආස හිතෙයි නේ.
    පලවෙනි කතාව මං දානවා ඔන්න. මෝඩ කතාවක්ද මන්දා.:nerd::nerd:

    මේ කතාව වුනේ 11 වසරේදී. ඉස්කෝලේ ගුරු දෙගුරු රැස්වීමක් තිබ්බ දවසක පන්තියේ යාලුවෙක් එකාගේ තාත්තට කියලා එන්න කියලා. තාත්ත කියලා වැඩ නිසා සමහරවිට එන්න බැරි වෙයි කියල. මේකා තාත්තට එන්න වෙන්නේ නැති නිසා හෙන happy එකේ හිටියේ. අපිටත් එක එක ඒවා කිය කියා හිටියා පාර දිහා බලාගෙන දෙමව්පියෝ එනකන්. ටික වෙලාවක් යද්දී මෙන්න අරකගේ තාත්තත් එනවා. ඒක දැක්ක ගමන මේකා කියනවා බය වෙලා "අම්මට **** තාත්තා ඉස්කෝලෙට එනවා" කියලා.:baffled::baffled::baffled:

    *************************************************

    මේක වුනේ A/L කරන කාලේ. A/L විභාගේ ළං වෙලා කට්ටිය ඉස්කෝලේ යන්න හොරයි නේ. Maths එකේ හිටපු එක කොල්ලෙක් එකාගේ යාලුවට msg එකක් යවලා හෙට ඉස්කෝලේ එනවද කියලා . ඔහොම msg දෙක තුනක් යවලා අන්තිමට එහෙනං හෙට ඉස්කෝලේ වරෙන් Take Care කියලා ගහලා යවලා. ඊට පස්සේ මේකා අනිත් දවසේ ඉස්කෝලේ ඇවිත් අහනවලු "අඩේ මොකෝ බං ඊයේ අන්තිමට msg එකේ ටකේ කරේ(Take care) කියල ගහල එව්වේ?":eek::eek::eek: කියලා.

    උඹලටත් රස කතා තියනවා නම් අපිත් එක්ක බෙදා ගන්න. ;) ;)
     
    Mar 29, 2012
    1,343
    89
    0
    mama iskole yana kale fun ekata kellekwa yalu karagena hitiya. eyage nama anoma. dawasak amma thaththa nathi wele mama anomawa gedarata ekkan awith eyath ekka full fun ekak gaththa. mama eyage pettiya kaduwe mage room eke.

    dan anoma ruwan kiyala kollek kasada bandalai inne. anomata dan babala dennek innawa.
     
    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    ela eka....velavak set una gaman dannam...

    Ela ela.

    mama iskole yana kale fun ekata kellekwa yalu karagena hitiya. eyage nama anoma. dawasak amma thaththa nathi wele mama anomawa gedarata ekkan awith eyath ekka full fun ekak gaththa. mama eyage pettiya kaduwe mage room eke.

    dan anoma ruwan kiyala kollek kasada bandalai inne. anomata dan babala dennek innawa.

    :no::no: Umbata sinhala therenne na wage.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල.. වැඩේ නම් සුපිරියි කොල්ලා.. මමත් මතක් වෙන මතක් වෙල වෙලාවට දාන්නම්කො..

    මේක මට වුණේ ඉස්කෝලෙ නවය වසරෙදි විතර.. ඒ කාලෙ අපිට ගණන් උගන්වපු සර් නම් ෆට්ට නපුරුයි.. නම ප්‍රියන්ත.. එච්රච උස නැති කෙනෙක්.. එතකොට එයා අපේ උසට ඉදීවි.. ඉතින් දවසක් අපි ගෙදර වැඩ කරන් ආවෙ නෑ කියලා ගිණි අව්වෙ හිටගෙන ඉන්න දුන්නා.. මටයි තව කොල්ලො 8කට විතර.. අපේ නවය වසරෙ ක්ලාස් හරියෙ තියෙනවා ලස්සන පොන්ඩ් එකක්.. ඒක දිහා බලාගෙන තමා හිටගෙන ඉන්න දෙන්නෙ.. ඉතින් ඔහොම ඉන්නකොට ඉන්ටවෙල් බෙල් එකත් ගැහුවා.. සර් අපිට ක්ලාස් එකට යන්න කිව්වෙ නෑ.. සර් හොයන්නත් නෑ.. පස්සෙ කවුද එකෙක් මගේ පිටට අත තිව්වා.. මම උගේ පැත්ත බලන්නෙත් නැතුව කිව්වා බලපං අර ප්‍රියන්තයා මාව අව්වෙ තිව්වනේ ගෙදර වැඩ කලේ නෑ කියලා.. ඕකට නම් හෙනම ගහන්න ඕන කිව්වා.. මම හිතුවෙ ඌ මගේ යාලුවෙක් කියලා.. බැලින් නම් සර් තමයි මගේ පිටට අත තියලා තියෙන්නෙ.. මම කියපු එකට සර්ටත් හිනා හැබැයි.. ගැහුවෙ නම් නෑ.. ක්ලාස් එකට යන්න කිව්වා..:)
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    :lol::lol::lol::lol:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    http://www.elakiri.com/forum/showthread.php?t=1208958

    මේ තියෙන්නේ මට උන රස කතා වලින් එකක්...
    :D :D :D :D :D

    picture.php

    :rofl::rofl: මදෑ ඔයින් ගියා. :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1208958

    මේ තියෙන්නේ මට උන රස කතා වලින් එකක්...
    :D :D :D :D :D

    picture.php

    පට්ට. :yes::yes:
     
    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    මේක වෙද්දී අපි A /L . අපේ ඉස්කෝලේ පිටිපස්සටම වෙන්න තිබ්බේ පිනාගේ චමරිය. ඔකේ තිබ්බ හොද තැඹිලි ගහක්. ඉතින් දවසක් අපෙකොල්ලෝ පහක් විතර ඔය පැත්තට යද්දී තිබ්බ තැබිලි වල්ලක්. දැක්කම බොන්නයි හිත. එත් පිනාට තියන බයට බලන් හිටිය. අපේ හිටිය නිලංග කියල පට්ට කොල්ලෙක්. අන්තිමට උ කිව්වා හරි මන් නැගල කඩන්නම් පිනා අවොත් කියපල්ලා කියල. උ නැග්ග උඩට. මු බාගයක් විටර නගිනකන් අපිත් පහල බලන් හිටියට ටිකකින් අපිත් ඔක්කොම උඩ බලන් උ නගින දිහා බලන් හිටිය. අම්මට මෙන්න පිනා පන්නනේ හිතපු නැති වෙලාවක. දැක්ක විතරයි අපි ගහ උඩ එකත් අමතක උනා. අපි සින් ගාල මාරු උන. උඩ ඉන්න එක ඕක දන්නේ නැහැ. මු ගහ උඩටම නැගල . පිනත් පහලට වෙලා බලන් ඉන්නවා මු උඩ කරනදේ. උඩට නැග්ගම ඉතින් බිම බලන්නෙත් නැහැනේ.මුත් ගහට නැගල තැබිලි ගෙඩියක් කඩල බිමට දල බිම බලන්නේ නෙතුවම එයි බලපන් හොදද කියල. පිනත් යට ඉදන් හොදයි හොදයි ඔහොමම බැහැල බිමට එවිත් තැබිලි ගෙඩියත් අරන් එන්න අපි ඔෆිස් එකේ ඉදන් බොමු කිව්වලු.බිම බලද්දී පිනලු..අන්තිමට අරු තනියම ගුටි කන්න බැරි නිසා අපේ නමුත් හෙමින් පිනාට කිව්වා. බදාදා රැස්වීමේ ඉස්සරහටම අරන් කට්ටියවම මෙන්න තැබිලි හොරු කියල card එකකුත් දැම්ම..තව තියෙනවා පස්සේ කියන්නම්කො
     
    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    ***

    මේක වුනේ A/L කරන කාලේ. A/L විභාගේ ළං වෙලා කට්ටිය ඉස්කෝලේ යන්න හොරයි නේ. Maths එකේ හිටපු එක කොල්ලෙක් එකාගේ යාලුවට msg එකක් යවලා හෙට ඉස්කෝලේ එනවද කියලා . ඔහොම msg දෙක තුනක් යවලා අන්තිමට එහෙනං හෙට ඉස්කෝලේ වරෙන් Take Care කියලා ගහලා යවලා. ඊට පස්සේ මේකා අනිත් දවසේ ඉස්කෝලේ ඇවිත් අහනවලු "අඩේ මොකෝ බං ඊයේ අන්තිමට msg එකේ ටකේ කරේ(Take care) කියල ගහල එව්වේ?":eek::eek::eek: කියලා.

    ;) ;)[/QUOTE]

    අනේ මට ඉස්සෙල්ලම මගේම කියල ෆෝන් එකක් හම්බෙද්දී මන් campus එකේ 2nd year machan:lol::lol::lol:
     
    • Like
    Reactions: Mr:Virus

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අඩේ අපෙත් හිටිය මරිසි සෙට් එකක්.. අපේ නඩේ හිටිය සෙට් එක කිවුවොත් ගඩ්ඩා, හෂාන්, සූටි, ටොපා , ඩිජිටල්, ගෙම්බා, බපල් [මම]

    මේ සෙට් එක් 2009 AL අපේ බැජ් එක ඉතිං මේ ටොපා කියන්නේ අපේ සෙට් එකේ මරිසිම එක්.. රියල් නම ලක්ෂිත... මූ එක දවසක් කොහෙන්ද කෑල්ලක් අහුලං ඈවිත් මොකක්ද මේ කෑල්ල මූ හැමෝටම කියනව.. ඒ කෑල්ල තමයි '' අයියෝ ඕක මොකක්ද බං නැට්ට පිටින් අලි මැරෙන්නේ ඖනේ තරං "" කියල ඕක කිව්වම අප්සට් එකේ ඉන්න එකෙක්ට මල පිනිවා නේ.. ඉතිං දවසක් මූ පංතියේදී කතා කර කර ඉදල පංතිභාර මිස් නැගිට්ටුවා.. නැගිට්ටවල කතා කරා ඉතිං එතැන් පටන් දෙබස මෙසේ ගලා යයි..

    මිස් - ලක්ෂිත [අපේ භාෂාවෙන් ටොපා ] මොකක්ද ඕයි මේ කරල තියෙන්නේ

    ලක්ෂිත - ඈයි මිස් මොකක්ද කේස් එක.

    මිස් - බලනවා තමුසෙට මම කියල තියෙනවා මේ රෙකෝඩ් බුක් ​එකේ අරව මේවා අදින්න එපා කියල බලනවා. තමුසේ එකේ ලියල තියෙනව අයි ලව් යූ කියල.. ලැජ්ජ නැද්ද තමුසෙට

    මූ ගත් කටටම කිවුවනේ '' අයියෝ ඕක මොකක්ද මිස් නැට්ට පිටින් අලි මැරෙන්නේ ඖනේ තරම් "" කියලල.

    මම දැක්ක යන්තම් මිස්ගෙ මූණ රතු වෙනවා ... ඒ පාර මිස් කියනවා... " ඇ ඕයි තමුසේ හිතුවද නැට්ට නැති අලිත් ඉන්නව කියල..."""

    හොදද මන්ද ... හිනා යන්නැති උනාට පොඩි ආතල් එකක් තියේ නේ...
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔන්න 2009 පොසොන් එකට කස්ටිය හොල්මන් ගුහාවක් ගහන්න සෙට් උනා ඉතිං ගුහාව ගහල පොසොන් එකට කලින් දවසේ රෑ කස්ටිය නිදි මරාගෙන වැඩනේ.. අහල පහල ගෙවල් වලින් කෑම බීම ලැබිලා කස්ටිය පුල් වැඩ හොල්මන් ගුහාවට. දැං රෑ දොළහත් පහු උනා .. ඉතිං අහල පහල වතු වලට පැනල ගස් ගලව ගලව ගේනවා හොල්මන් ගුහාවේ ඈතුලය දාන්න.. ඉතිං ගස් මදි දැං අහල පහල.. බතිං අපේ ටොපා [සිරාම පොර ] කිව්වා මචං ගනින් අර මන්න පිහිය යමං පොඩ්ඩක් ටවුන් එක පැත්තට තැබිලි ගෙඩියක් වත් බීලා ගස් ටිකක් උගුල්ලන් එමු කියල.. ඉතිං අපේ නඩේ 12 විතර එක්ක ටවුන් එක පැත්තට ගියා .. දැං අපේ හතර පස් දෙනෙක්ගේ ඈගේ ෂර්ට් නෑ... ටොපා අතේ ගස් කපන්න තඩි මන්න පිහියක්.. දැං මේ උදේ 4 රට විතර කස්ටිය ටවුන් එක පැත්තට යනවා කුරැම්බා හොයා ගෙන අයියෝ සැලරි කිව්වලු... :lol::lol::lol::lol: දැං හිතපං රෑ 4ට කොල්ලෝ 12 විතර ෂර්ට් නැතුව පාරේ කුණුහරැප විද විද එකෙක් මන්න පිහියක් කරකව කරකව යනකොට දකින මිනිස්සු ට මොකද හිතෙන්නේ කියල... :shocked::shocked::shocked: බය හිතෙනව යකෝ.... දැං ඔන්න ටවුමට කිට්ටු වෙනකොට උදේ පාන්දර වැඩඩට යන්න ආපු මිනිස්සු එක්ස්පස් බස් හෝල්ට් එකේ ඉන්නවා දහයක් විතර.. අපේ ගැන් එක දැකල කස්ටිය පුල් හොල්මන්.. ඈයි යකෝ පිහි අරං පිස්සු හැදේ... ස්ටෑන්ඩ් එකේ රෑ තීවිල් කාරයෝ අපිව දැකල හිමීට තීවිල් අස්සේ හැංගෙනවා ... :lol::lol::lol::lol::lol::lol::lol: ඈයි බයයිනේ බං.... කස්ටිය එක්ක කුරැම්බ කඩන්න ගිහිං ඒපාර ස්ටෑන්ඩ් එකේ කොළ කැද කරත්තෙන් කුණු කෙල සමග උණු කොල කැද බීල තමයි ආයේ අවේ .... හොල්මන් ගුහාවේ වෙච්ච දේවල් පස්සේ කියන්නංකෝ ....
     
    • Like
    Reactions: Era.123

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    mama iskole yana kale fun ekata kellekwa yalu karagena hitiya. eyage nama anoma. dawasak amma thaththa nathi wele mama anomawa gedarata ekkan awith eyath ekka full fun ekak gaththa. mama eyage pettiya kaduwe mage room eke.

    dan anoma ruwan kiyala kollek kasada bandalai inne. anomata dan babala dennek innawa.

    bitch-please-rage-face-466x550.jpg

    Its a porn Story
    :lol::lol::lol::lol: