පාසල් ජීවිතයේ රස කතා
එළකිරියේ ඉස්කෝලේ ගිය ඉස්කෝලේ යන අයනේ ඔක්කොම ඉන්නේ.
.පාසල් ජීවිතේ කියන්නේ ජීවිතේ ලස්සනම කාලයක් නේ
. උදේට නැගිටලා කන කෙඳිරි ගගා ඉස්කෝලේ ගියාට ඉස්කෝලේ ජීවිතේ ඉවර වුනාම තමයි දැනෙන්නේ ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බ නම් කියලා.
ඉතින් ඒ සුන්දර කාලේ කරපු කියපු පිස්සු වැඩ . පිස්සු කතා . මෝඩ කතා . විහිලු කතා . ගොන් කතා එහෙම හැමෝටම ඇතිනේ.
. ඉතින් ඒ කතා මතක වෙද්දී මුනට හිනාවක් එනවා නම් , ඒ සුන්දර මතක අවදි කරන්න කැමති නම්, හැමොත් එක්කම බෙදා ගන්නත් ආස හිතෙයි නේ.
පලවෙනි කතාව මං දානවා ඔන්න. මෝඩ කතාවක්ද මන්දා.

මේ කතාව වුනේ 11 වසරේදී. ඉස්කෝලේ ගුරු දෙගුරු රැස්වීමක් තිබ්බ දවසක පන්තියේ යාලුවෙක් එකාගේ තාත්තට කියලා එන්න කියලා. තාත්ත කියලා වැඩ නිසා සමහරවිට එන්න බැරි වෙයි කියල. මේකා තාත්තට එන්න වෙන්නේ නැති නිසා හෙන happy එකේ හිටියේ. අපිටත් එක එක ඒවා කිය කියා හිටියා පාර දිහා බලාගෙන දෙමව්පියෝ එනකන්. ටික වෙලාවක් යද්දී මෙන්න අරකගේ තාත්තත් එනවා. ඒක දැක්ක ගමන මේකා කියනවා බය වෙලා "අම්මට **** තාත්තා ඉස්කෝලෙට එනවා" කියලා.

*************************************************
මේක වුනේ A/L කරන කාලේ. A/L විභාගේ ළං වෙලා කට්ටිය ඉස්කෝලේ යන්න හොරයි නේ. Maths එකේ හිටපු එක කොල්ලෙක් එකාගේ යාලුවට msg එකක් යවලා හෙට ඉස්කෝලේ එනවද කියලා . ඔහොම msg දෙක තුනක් යවලා අන්තිමට එහෙනං හෙට ඉස්කෝලේ වරෙන් Take Care කියලා ගහලා යවලා. ඊට පස්සේ මේකා අනිත් දවසේ ඉස්කෝලේ ඇවිත් අහනවලු "අඩේ මොකෝ බං ඊයේ අන්තිමට msg එකේ ටකේ කරේ(Take care) කියල ගහල එව්වේ?"

කියලා.
උඹලටත් රස කතා තියනවා නම් අපිත් එක්ක බෙදා ගන්න.

එළකිරියේ ඉස්කෝලේ ගිය ඉස්කෝලේ යන අයනේ ඔක්කොම ඉන්නේ.

.පාසල් ජීවිතේ කියන්නේ ජීවිතේ ලස්සනම කාලයක් නේ
. උදේට නැගිටලා කන කෙඳිරි ගගා ඉස්කෝලේ ගියාට ඉස්කෝලේ ජීවිතේ ඉවර වුනාම තමයි දැනෙන්නේ ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බ නම් කියලා.
ඉතින් ඒ සුන්දර කාලේ කරපු කියපු පිස්සු වැඩ . පිස්සු කතා . මෝඩ කතා . විහිලු කතා . ගොන් කතා එහෙම හැමෝටම ඇතිනේ.

. ඉතින් ඒ කතා මතක වෙද්දී මුනට හිනාවක් එනවා නම් , ඒ සුන්දර මතක අවදි කරන්න කැමති නම්, හැමොත් එක්කම බෙදා ගන්නත් ආස හිතෙයි නේ.පලවෙනි කතාව මං දානවා ඔන්න. මෝඩ කතාවක්ද මන්දා.

මේ කතාව වුනේ 11 වසරේදී. ඉස්කෝලේ ගුරු දෙගුරු රැස්වීමක් තිබ්බ දවසක පන්තියේ යාලුවෙක් එකාගේ තාත්තට කියලා එන්න කියලා. තාත්ත කියලා වැඩ නිසා සමහරවිට එන්න බැරි වෙයි කියල. මේකා තාත්තට එන්න වෙන්නේ නැති නිසා හෙන happy එකේ හිටියේ. අපිටත් එක එක ඒවා කිය කියා හිටියා පාර දිහා බලාගෙන දෙමව්පියෝ එනකන්. ටික වෙලාවක් යද්දී මෙන්න අරකගේ තාත්තත් එනවා. ඒක දැක්ක ගමන මේකා කියනවා බය වෙලා "අම්මට **** තාත්තා ඉස්කෝලෙට එනවා" කියලා.

*************************************************
මේක වුනේ A/L කරන කාලේ. A/L විභාගේ ළං වෙලා කට්ටිය ඉස්කෝලේ යන්න හොරයි නේ. Maths එකේ හිටපු එක කොල්ලෙක් එකාගේ යාලුවට msg එකක් යවලා හෙට ඉස්කෝලේ එනවද කියලා . ඔහොම msg දෙක තුනක් යවලා අන්තිමට එහෙනං හෙට ඉස්කෝලේ වරෙන් Take Care කියලා ගහලා යවලා. ඊට පස්සේ මේකා අනිත් දවසේ ඉස්කෝලේ ඇවිත් අහනවලු "අඩේ මොකෝ බං ඊයේ අන්තිමට msg එකේ ටකේ කරේ(Take care) කියල ගහල එව්වේ?"

කියලා.උඹලටත් රස කතා තියනවා නම් අපිත් එක්ක බෙදා ගන්න.