මචන් පාරෙන් එලියට පනින්නද,හාන්සි වෙන්නද වැඩි වෙලා යන්නෙ








"එස් 11 වර්ගයේ දුම්රියේ තිරිංග තද කළ නිසා පාසල් දැරියකගේ ජීවිතයක් බේරා ගැනීමට හැකි වූයේ නම් අලව්ව දුම්රිය අනතුර සිදුවූයේ කෙසේද යන්න කා හටත් කුතුහලයක්ව පවතිනු නොඅනුමාන යැයි දුම්රිය සේවකයෝ ද මගීහු ද පවසති."
යකෝ යකඩ ගොඩවල් වල අප්සට් එන්නෙ කොයි වෙලාවෙද කියල කියන්න පුලුවන්ද? අනික මේ වෙන කෝච්චියක්නෙ. කුතුහලය තියෙන්නෙ නොදැනුවත්කම හින්ද.
ආසියාවේ ආශ්චර්යමත් නඩු තීන්දුවක්!
අලව්ව අනතුරේ රියැදුරා වැරැදිකරු
තිදෙනකුට මරණයට පත් කරමින් දුම්රිය සේවයට රුපියල් හත් කෝටි පන් ලක්ෂයක අලාභයක් කළ අලව්ව දුම්රිය අනතුරට හේතුව රියැදුරා වර්ණ සංඥා නොසලකා අධික වේගයෙන් ධාවනය කිරීම බව ත‍්‍රි පුද්ගල කමිටුවක් තීරණය කරයි. ප‍්‍රධාන නියාමක දුම්රියේ වේගය අඩු කැර ගැනීමට කිසිම උත්සහායක් නොකළ බව ද තීරණය කර තිබේ.
අලව්ව දුම්රිය සථානයට ළඟාවීමේ සංඥාවේ සහ ඇතුළුවීමේ සංඥාවේ කිසිම දෝෂයක් නොමැති බවටත් ඉන්දියා බලවේග දුම්රියේ තිරිංග වල දෝෂයක් නොමැති බවටත් තීරණය වී ඇත. සැප්තැම්බර් 17 දා සිදු වූ මේ අනතුර සිදුවිය. විශ‍්‍රාමලත් ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දසනායක (සභාපති) මොරටුවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සනත් පනාවැන්නගේ හා ප‍්‍රවාහන අමාත්‍යංශ උපදේශක හිටපු නියෝජ්‍ය පොලිස්පති සරත් පෙරේරා කමිටු සමාජිකයෝ වූහ.
