පාසලෙන් ෆෝන් එක ගත්තු නිසා සිය දිවි නසා ගෙ&#35

iboy

Member
Jul 25, 2017
267
47
0
හැටේ වත්ත
පාසලෙන් ෆෝන් එක ගත්තු නිසා සිය දිවි නසා ගෙ&#35

මෙවර අ.පො.ස. සා.පෙළට පෙනී සිටීමට නියමිතව සිටි පාසල් සිසුවියක් නිලවලා ගඟට පැන සිය දිවි නසා ගත් අවාසනාවන්ත සිදුවීමක් වා‍ර්තා වනවා. පසුගිය 9 වනදා සිදුව ඇති මෙම අවාසනාවන්ත සිදුවීමේදි සිසුවිය ගඟට පැන තිබුණේ අකුරැස්ස තිබ්බටුවාව පාලමෙන්.

සිදුවීම සම්බන්දයෙන් මුලින්ම සැක කර තිබුනේ ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඇතිවූ ප්‍රශ්නයක් නිසා මෙම සිසුවිය ගඟට පනින්නට ඇති බවයි.

නමුත් මේ වනවිට ඇගේ සියදිවි නසාගැනීමට හේතුව, ඇය විසින් පාසලට ගෙන ගිය ඇගේ ජංගම දුරකථනය විදුහල්පතිට හසුවීම නිසා ඇගේ මවුපියන් පාසලට පැමිණ දුරකතනය රැගෙනයන ලෙසත්, මවුපියන් පාසලට පැමිණීම අනිවාර්ය යැයි පණිවුඩයක් නිවෙසට එවීමත් නිසා සිත් තැවුලට හා කලබලයට පත්වීම බවට අනාවරණය වී තිබෙනවා.

සිසුවියක් ගඟට පැන ඇතිබවට පසුගිය 09දා සවස අකුරැස්ස පොලිසියට ලැබුණු නිර්නාමික දුරකතන ඇමැතුමකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය තිබ්බටුවාව පාලම අසල නිල්වලා ගඟේ පාවෙමින් තිබූ ඇගේ පාසල් බෑගය සොයාගෙන තිබුණා.

ඇයගේ සිරුර පසුව සොයා ගත් අතර ඒ අකුරැස්ස පොලිසිය හා නාවික හමුදාව සිරුර සොයා ගැනීමට දැරූ මහත් පරිශ්‍රමයේ ප්‍රතිපලයක් ලෙසටයි

20708085_661951563975494_7218091142206406985_n.jpg
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ෆෝන් එකේ අම්මටයි තාත්තටයි පෙන්නන්න බැරි මොනා හරි තියෙන්න ඇති. ගෙදරට මුහුණ දෙන්න බැරුව යන නිසා මැරුණ :yes:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ෆෝන් එකේ අම්මටයි තාත්තටයි පෙන්නන්න බැරි මොනා හරි තියෙන්න ඇති. ගෙදරට මුහුණ දෙන්න බැරුව යන නිසා මැරුණ :yes:

    Hmm
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ෆෝන් එකේ අම්මටයි තාත්තටයි පෙන්නන්න බැරි මොනා හරි තියෙන්න ඇති. ගෙදරට මුහුණ දෙන්න බැරුව යන නිසා මැරුණ :yes:

    සුජීව ප්‍රසන්න ආරච්චි පරාදයි. මැරුණ එකාටත් පද හදනවා.:(:(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දාරන ශක්තිය තම ඉතින්.. ෆොන් එක කිව්වට අපි ඇත්ත කතාව දන්නේ නැනේ.. මැරුන කෙනා කියලා මැරිලද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සුජීව ප්‍රසන්න ආරච්චි පරාදයි. මැරුණ එකාටත් පද හදනවා.:(:(

    එහෙම නැතුව නිකං ෆෝන් එකක් මාට්ටු වුනා කියල සියදිවි නසාගන්න පෙලඹෙන්නෑ බං :no: ගෙදර හොඳ ප්‍රතිරූපයක් තියෙන්න ඇති. :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පව් බන් මාස ගානක් සල්ලි එකතු කරලා ගත්ත ෆෝන් එකක් වෙන්න ඇති
    පොන්න පිනාට දැන් සනීප ඇති සෑහෙන්න :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම නැතුව නිකං ෆෝන් එකක් මාට්ටු වුනා කියල සියදිවි නසාගන්න පෙලඹෙන්නෑ බං :no: ගෙදර හොඳ ප්‍රතිරූපයක් තියෙන්න ඇති. :yes:
    දොරලොක් හොම්ස්ද? ඇහ් යකො.. ගගට පැන්න එක පත්තරෙන් දැකලා පරීක්ශනේ තිබ්බා නම් උබ ඔය පොට් එකට සෙට් උනානම් ලසන්තයගේ මිනීමරුවොත් හොයයි නෙව.,
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    එහෙම නැතුව නිකං ෆෝන් එකක් මාට්ටු වුනා කියල සියදිවි නසාගන්න පෙලඹෙන්නෑ බං :no: ගෙදර හොඳ ප්‍රතිරූපයක් තියෙන්න ඇති. :yes:

    හැමෝම ගෙදරට එහෙම තමයි :P:P
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    හරිම දුකයි මේවා ඇහුවම, මෝඩ ළමයි කරගන්න දේවල්, අම්මල තාත්තලාට කියන්න බැරි දෙයක් නැහැ නේ, ඕනෑම දෙයක් කියන්න ඉන්නේ අම්ම තාත්තා නේ, තමන්ගේ ළමයි මෙහෙම කරගත්තාම අම්මල තාත්තල මොන තරම් දරුණු දුක් ගින්නක වැටෙනවද කියල හිතාගන්න බැරිද? :(
     
    iboy

    Member
    Jul 25, 2017
    267
    47
    0
    හැටේ වත්ත
    හරිම දුකයි මේවා ඇහුවම, මෝඩ ළමයි කරගන්න දේවල්, අම්මල තාත්තලාට කියන්න බැරි දෙයක් නැහැ නේ, ඕනෑම දෙයක් කියන්න ඉන්නේ අම්ම තාත්තා නේ, තමන්ගේ ළමයි මෙහෙම කරගත්තාම අම්මල තාත්තල මොන තරම් දරුණු දුක් ගින්නක වැටෙනවද කියල හිතාගන්න බැරිද? :(

    ලන්කාවෙ සින්දු වලයි, නාට්‍ය වලයි ඔක්කොම පෙන්නන්නෙ බඩේ අමාරුවක් හැදුනත් සුයිසයිඩ් කරගනින් කියලානෙ ඉතින්
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    සුජීව ප්‍රසන්න ආරච්චි පරාදයි. මැරුණ එකාටත් පද හදනවා.:(:(

    දොරලොක් හොම්ස්ද? ඇහ් යකො.. ගගට පැන්න එක පත්තරෙන් දැකලා පරීක්ශනේ තිබ්බා නම් උබ ඔය පොට් එකට සෙට් උනානම් ලසන්තයගේ මිනීමරුවොත් හොයයි නෙව.,

    ඇත්ත කතාව.

    එහෙම නැතුව නිකං ෆෝන් එකක් මාට්ටු වුනා කියල සියදිවි නසාගන්න පෙලඹෙන්නෑ බං :no: ගෙදර හොඳ ප්‍රතිරූපයක් තියෙන්න ඇති. :yes:

    එහෙම මිනිස්සු දිහා පිටින් බලලා තීරණ ගන්න එපා බන්. එහෙම වෙන්න ඇති මෙහෙම වෙන්න ඇති කියලා කතා හදන්නේ නැතුව ඇත්ත හොයලා බලහන්

    දැන් බලහන් පෙම් පලහිලව්වක් කියලනේ මුලින් හිතලා තියෙන්නේ. ඒත් එක නෙමෙයිලුනේ මැරෙන්න හේතුව.