අනේ මන්දා බන් මම නිකන් කිව්වෙ. කොහෙන්වත් බලලා නෙමෙයි අසහනේ බන් උපරිමේටම. බිජ්ජ එල්ලන් ඉඳලා එපා වෙලා. මොනා හරි ලොකු වැඩක් ගන්න ඕන ළඟදිම.![]()
එල්ලන් ඉන්න එපා වෙලානන් කපල දාපම්..
අනේ මන්දා බන් මම නිකන් කිව්වෙ. කොහෙන්වත් බලලා නෙමෙයි අසහනේ බන් උපරිමේටම. බිජ්ජ එල්ලන් ඉඳලා එපා වෙලා. මොනා හරි ලොකු වැඩක් ගන්න ඕන ළඟදිම.![]()
අනේ මන්දා බන් මම නිකන් කිව්වෙ. කොහෙන්වත් බලලා නෙමෙයි අසහනේ බන් උපරිමේටම. බිජ්ජ එල්ලන් ඉඳලා එපා වෙලා. මොනා හරි ලොකු වැඩක් ගන්න ඕන ළඟදිම.![]()
මම ගිය මොන්ටිසෝරියෙදි හැමදාම මම අඬනවා. නැළවෙන්නෙ මම ඒ මිස්ගේ බුරියෙ ඇඟිල්ල ගහල. මිස් සාරිය පාත් කරලා මට එයාගෙ බුරිය දෙනවා ඇඟිල්ල දාන්න කියලා. මඩ බඩගිනි උණාම කුක්කුත් දෙනවා.![]()
10 වසරෙදි අපේ පන්තිය තමයි ඉස්කෝලේ තිබුණු කුජීතම පන්තිය. කොටින්ම සමහර මිස්ල "මට ඒ පන්තියට යන්න බෑ" කියල ආවෙත් නෑ. ඒ නිසා පිනා 11 වසරේදි අපිව බාර දුන්නෙ ඉස්කෝලේ හිටපු සැරම සර් කෙනෙක්ට. පන්තියත් පිනාගේ ඔෆිස් රූම් එක ළගටම දැම්මා. පිනා ඔෆිසියෙන් එලියට ආපු ගමන් දකින්නේ පිංවත් සිල්වත් සත්-පුරුෂ-ස්ත්රීන් ඉන්න අපේ පංතිය. මේ කතාවට ඔය හෑල්ල ඇති.
අපෙ පන්තියේ මොනිටරයටයි මොනිටරීටයි බාර දීලා තිබුනෙ නාම ලේඛනේ උදේ ගේන්න සහ සර්ගෙ පීරියඩ් ඉවර වුනාම ආපහු පිනාගෙ ඔෆිස් එකේ රැක් එකකට ගෙනිහින් දාන්න. දවසක් මුන් දෙන්නටම ඕක අමතක වෙනවා. සිරියමෙ සාරා ! පහුවදා සර් ඇවිත් මොනිටරයා යැව්වා ලේඛනේ ගේන්න. ඌ ගියා....ආවා....බඩු නෑ.
සෑර් එතන ලේඛනේ නෑනේ ?
තමුසෙ හොඳට බැලුවද? ඊයේ කව්ද ගෙනිහින් තිබ්බෙ ?
උදේ පාන්දරම පෙරලෙන්න යන බෝලෙ දිහා පංතියම සිරියමෙ සාරා වෙලා බලාගෙන ඉන්නවා.
නැගිටිනවා නායිකාවයි උප දෙන්නයි. හතර දෙනා එක්කම ගිහින් හොඳට හොයනවා, රැක් එක යට වැටිලද කියලත් බලනවා. අනිත් ළමයි පොත් ගන්න.
ටික වෙලාවකින් අරුන් හතරදෙනාම ඇවිත් ලේඛනේ නෑ කිව්වා. උන් හතර දෙනාට අද නම් නැගේවි හද මෝරා වෙන්නම, ඩෙෆා.
තමුසෙලා එනවා පංතියට. ළමයි ඔක්කොම බලනවා ඩෙස්ක් අස්සෙ තියෙනවද කියලා ලේඛනේ. ඔක්කොම උන් ඩෙස්ක් අස්සෙ ලේඛනේ හොයනවා.
ඊයේ අන්තිමට පන්තියෙන් පිට වුනේ කව්ද ?
කට්ටියම සද්ද නෑ.
නාම ලේඛනේ වගකීම මෙයාලා හතර දෙනාට විතරක් නෙවෙයි මුළු පන්තියටම අදාලයි. පන්තියම පලයව් ගිහින් හොයාගෙන වර නාම ලේඛනේ. පීරියඩ් එක ඉවරවෙන්න කලින් හොයාගෙන එන්න ඕනි.
ජනතාව පන්තියක් පන්තියක් ගානේ. පිනාගේ ඔෆිස් එකේ මේසයක් මේසයක් ගානේ ගිහින් ලේඛනේ හොයනවා. ලේඛනේ හැංගිලා. අර අපේ පිං බත් කකා ඉන්න කැහැටු බල්ලො ලේඛනේ අන්ත්රා කරලද දන්නෙ නෑ. අපිට එහෙම වුනොත් වල්ලි අම්මගෙ පිහිට තමයි.
ජනතාව පන්තියට ආවා. ලේඛනේ ආවේ නෑ. සර් ට සිරියමෙ සාරා වෙන්නම තද වෙලා. කොල්ලෙක්ට කතා කරා.
ගේනවා මට කෝට්ටක් ! ඒක කිව්වා නෙවෙයි ගිගුරුවා වගේ ඇහුනෙ.
අරූ කෝට්ට ගේනකම් අපිට දේශනයක්. වගකීම් කියන්නෙ මොනවද කියලා ආදරෙන් කියලා දෙනවා. ආසයි අහන් ඉන්න. සර් කටින් දෙසනවා විතරක් නෙවෙයි අත පයෙන් මූණෙන් හැඟීම් නිරූපණය කරලා පෙන්වනවා.
සිරියමෙ සාරා ! කෝට්ට එනවා. හීනි කෝට්ටක්. අපි ඒකෙන් ලැබෙන සැප මතක් වෙලා අත් මසාජ් කරනවා. එකපාරටම සර්......
මේකෙන් පුලුවන්ද යකෝ පංතියකට ගහන්න ? කියලා අහලා කෝට්ට ගෙනාපු එකාගේ පස්සට ඌ ගෙනාපු කෝට්ටෙන්ම ගහගෙන ගහගෙන ගියා. අරූගෙ පස්ස සිරියමෙ සාරා වෙලා. ෂොට් 5න්ද කොහෙද කිව්ව වගේම කෝට්ට කැඩුනා.
පන්තියමට ගහන්න පුළුවන් එකක් ගේනවා ! අරූව ආයේ යැව්වා. උගෙ අත් දෙකම පුකේ. උගෙ පුකේ දැවිල්ල අපේ පුක් වලටත් දැන් දැනෙනවා දැනෙනවා වගේ. කෙල්ලෙක්ටත් දැනිලද කොහෙද දැනටම අඬනවා.
අරූ එනවා. මුළු පංතියටම සූ ගෑවුනා ! අර අඬන කෙල්ලට තව කෙල්ලෙක් සෙට් වුනා. උන් දෙන්නගෙ කෝලම බලපන්කො. කඳුළු වැක්කෙරෙනවා.
අරූ මෙදා පාර ගෙනත් තියෙන්නෙ කෝට්ටක් නෙවෙයි අපේ අතක් සයිස් තඩි පොල්ලක්. එක මවකගෙ දරු කැළ කිව්වට මූ නම් අපෙ අම්මගෙ වෙන්න බෑ. පුකේ දැවිල්ල කොහෙන් ගියාද දන්නෙ නෑ. හැමෝගෙම දැන් අත් තමයි දැවිල්ල.
පන්තියටම පෝලිමට අත් දෙකටම එක අතකට 2 ගානේ අර තඩි පොල්ලෙන් නෙළුවා. අත් නැති උන් හිටියෙ නැති නිසා හැමෝටම 4 ගානේ වැදුනා. අල්ලේ, මහපට ඇඟිල්ලයි දබරඇඟිල්ලයි අතර තියෙන්නෙ පොලු පාර. නිල් වෙලා රතු වෙලා පාට පාට.
දැන් නම් කෙල්ලො ඔක්කොම සිරියමෙ සාරා වෙන්නම අඬනවා.
නම් ටික කොලේක ලියාගෙන සර් ගියා. යනකොට පොල්ල අරං ගියේ.
පහුවදා ආවා. පොල්ලත් අරං ආවේ. පංතියම හොයන්න යැව්වා. ලේඛනේ නෑ. අදත් හොයාගත්තේ නැද්ද ? ගැහුවා. එදත් සිරියමෙ සාරා !
ඊට පහුවදා ආවා. පංතියම හොයන්න යැව්වා. නෑ. අදත් නැද්ද ? සිරියමෙ සාරා !
පහුවදත් ආවා. පංතියම හොයන්න ගියා.
පංතියම එළියේ ඉන්නවා දැකපු බුද්ධාගම උගන්වන හාමුදුරුවො අපේ එකෙක්ගෙන් අහලා මොනවද මේ හොයන්නෙ කියලා. විස්තරේ කිව්වම හාමුදුරුවෝ හිනා වෙලා මම ගාව තියෙන්නෙ එනවා දෙන්න කියලා එක්කං වැඩියා.
අපි බුදු හාමුදුරුවෝ පස්සෙ ගිය රාහුල කුමාරයා වගේ ගියා පස්සෙන්. අපිට මේ දවස් ටිකේම සිරියමෙ සාරා ! සිද්ධාලේප වෙදමහත්තයට පිං සිද්ධ වෙන්න දවල් වෙනකොට අතේ ඇඟිලි වැඩ කරන්නෙ, හවසට රෑට අතේ පාරක් ගහන්න බෑ අත රිදෙනවා, හාමුරුදුවො බම්බු ලේඛනේ කාමරේ තියාගෙන.
සිද්ධිය වෙලා තියෙන්නෙ මෙහෙමයි.
හාමුදුරුවො එදා හවස දැකලා ලේඛනේ පංතියේ තියෙනවා. ඔපිස් එක වහලා නිසා ඒක අරන් උන්දැගෙ කාමරෙ තියලා. පහුවදා සර් දැකලා පොරට හාමුදුරුවො කියලා අරං යන්න කියලා. මූ ඒක හාමුදුරුවො ළඟම තියලා ඇවිත් තමා අපිට දවස් ගාණක් ජම්බු දුන්නෙ. හැමදාම කොලේක නම් ටික ලියාගෙන ගිහින් මු ඒකෙ ළකුණු කරලා.
අසරණ අපි ලේඛනේ අරං ගියා. සර් හිනාවෙලා ආ දැන් එහෙනම් වාඩි වෙනවා. ආයේ නැතිකරගෙන අහුවෙන්න එපා කියලා ඉගැන්නුවා. ඔහොමයි අපි පන්තියක් එක දිගට දවස් 3ක් ගුටි කෑවේ.
ඉවරයි !
ආ... ඒ දවස් ටිකේ ඉස්කෝලෙ කට් කරානම් හරි කියලා හිතුවද ?
උන්ට ආවට පස්සෙ ගැහුවා බං.
දැන් නම් ඉවරෙටම ඉවරයි !

11 wasara iwara weddi School eke thibba hodama Class eka ubalage eka unaada guti kaalama.10 වසරෙදි අපේ පන්තිය තමයි ඉස්කෝලේ තිබුණු කුජීතම පන්තිය. කොටින්ම සමහර මිස්ල "මට ඒ පන්තියට යන්න බෑ" කියල ආවෙත් නෑ. ඒ නිසා පිනා 11 වසරේදි අපිව බාර දුන්නෙ ඉස්කෝලේ හිටපු සැරම සර් කෙනෙක්ට. පන්තියත් පිනාගේ ඔෆිස් රූම් එක ළගටම දැම්මා. පිනා ඔෆිසියෙන් එලියට ආපු ගමන් දකින්නේ පිංවත් සිල්වත් සත්-පුරුෂ-ස්ත්රීන් ඉන්න අපේ පංතිය. මේ කතාවට ඔය හෑල්ල ඇති.
අපෙ පන්තියේ මොනිටරයටයි මොනිටරීටයි බාර දීලා තිබුනෙ නාම ලේඛනේ උදේ ගේන්න සහ සර්ගෙ පීරියඩ් ඉවර වුනාම ආපහු පිනාගෙ ඔෆිස් එකේ රැක් එකකට ගෙනිහින් දාන්න. දවසක් මුන් දෙන්නටම ඕක අමතක වෙනවා. සිරියමෙ සාරා ! පහුවදා සර් ඇවිත් මොනිටරයා යැව්වා ලේඛනේ ගේන්න. ඌ ගියා....ආවා....බඩු නෑ.
සෑර් එතන ලේඛනේ නෑනේ ?
තමුසෙ හොඳට බැලුවද? ඊයේ කව්ද ගෙනිහින් තිබ්බෙ ?
උදේ පාන්දරම පෙරලෙන්න යන බෝලෙ දිහා පංතියම සිරියමෙ සාරා වෙලා බලාගෙන ඉන්නවා.
නැගිටිනවා නායිකාවයි උප දෙන්නයි. හතර දෙනා එක්කම ගිහින් හොඳට හොයනවා, රැක් එක යට වැටිලද කියලත් බලනවා. අනිත් ළමයි පොත් ගන්න.
ටික වෙලාවකින් අරුන් හතරදෙනාම ඇවිත් ලේඛනේ නෑ කිව්වා. උන් හතර දෙනාට අද නම් නැගේවි හද මෝරා වෙන්නම, ඩෙෆා.
තමුසෙලා එනවා පංතියට. ළමයි ඔක්කොම බලනවා ඩෙස්ක් අස්සෙ තියෙනවද කියලා ලේඛනේ. ඔක්කොම උන් ඩෙස්ක් අස්සෙ ලේඛනේ හොයනවා.
ඊයේ අන්තිමට පන්තියෙන් පිට වුනේ කව්ද ?
කට්ටියම සද්ද නෑ.
නාම ලේඛනේ වගකීම මෙයාලා හතර දෙනාට විතරක් නෙවෙයි මුළු පන්තියටම අදාලයි. පන්තියම පලයව් ගිහින් හොයාගෙන වර නාම ලේඛනේ. පීරියඩ් එක ඉවරවෙන්න කලින් හොයාගෙන එන්න ඕනි.
ජනතාව පන්තියක් පන්තියක් ගානේ. පිනාගේ ඔෆිස් එකේ මේසයක් මේසයක් ගානේ ගිහින් ලේඛනේ හොයනවා. ලේඛනේ හැංගිලා. අර අපේ පිං බත් කකා ඉන්න කැහැටු බල්ලො ලේඛනේ අන්ත්රා කරලද දන්නෙ නෑ. අපිට එහෙම වුනොත් වල්ලි අම්මගෙ පිහිට තමයි.
ජනතාව පන්තියට ආවා. ලේඛනේ ආවේ නෑ. සර් ට සිරියමෙ සාරා වෙන්නම තද වෙලා. කොල්ලෙක්ට කතා කරා.
ගේනවා මට කෝට්ටක් ! ඒක කිව්වා නෙවෙයි ගිගුරුවා වගේ ඇහුනෙ.
අරූ කෝට්ට ගේනකම් අපිට දේශනයක්. වගකීම් කියන්නෙ මොනවද කියලා ආදරෙන් කියලා දෙනවා. ආසයි අහන් ඉන්න. සර් කටින් දෙසනවා විතරක් නෙවෙයි අත පයෙන් මූණෙන් හැඟීම් නිරූපණය කරලා පෙන්වනවා.
සිරියමෙ සාරා ! කෝට්ට එනවා. හීනි කෝට්ටක්. අපි ඒකෙන් ලැබෙන සැප මතක් වෙලා අත් මසාජ් කරනවා. එකපාරටම සර්......
මේකෙන් පුලුවන්ද යකෝ පංතියකට ගහන්න ? කියලා අහලා කෝට්ට ගෙනාපු එකාගේ පස්සට ඌ ගෙනාපු කෝට්ටෙන්ම ගහගෙන ගහගෙන ගියා. අරූගෙ පස්ස සිරියමෙ සාරා වෙලා. ෂොට් 5න්ද කොහෙද කිව්ව වගේම කෝට්ට කැඩුනා.
පන්තියමට ගහන්න පුළුවන් එකක් ගේනවා ! අරූව ආයේ යැව්වා. උගෙ අත් දෙකම පුකේ. උගෙ පුකේ දැවිල්ල අපේ පුක් වලටත් දැන් දැනෙනවා දැනෙනවා වගේ. කෙල්ලෙක්ටත් දැනිලද කොහෙද දැනටම අඬනවා.
අරූ එනවා. මුළු පංතියටම සූ ගෑවුනා ! අර අඬන කෙල්ලට තව කෙල්ලෙක් සෙට් වුනා. උන් දෙන්නගෙ කෝලම බලපන්කො. කඳුළු වැක්කෙරෙනවා.
අරූ මෙදා පාර ගෙනත් තියෙන්නෙ කෝට්ටක් නෙවෙයි අපේ අතක් සයිස් තඩි පොල්ලක්. එක මවකගෙ දරු කැළ කිව්වට මූ නම් අපෙ අම්මගෙ වෙන්න බෑ. පුකේ දැවිල්ල කොහෙන් ගියාද දන්නෙ නෑ. හැමෝගෙම දැන් අත් තමයි දැවිල්ල.
පන්තියටම පෝලිමට අත් දෙකටම එක අතකට 2 ගානේ අර තඩි පොල්ලෙන් නෙළුවා. අත් නැති උන් හිටියෙ නැති නිසා හැමෝටම 4 ගානේ වැදුනා. අල්ලේ, මහපට ඇඟිල්ලයි දබරඇඟිල්ලයි අතර තියෙන්නෙ පොලු පාර. නිල් වෙලා රතු වෙලා පාට පාට.
දැන් නම් කෙල්ලො ඔක්කොම සිරියමෙ සාරා වෙන්නම අඬනවා.
නම් ටික කොලේක ලියාගෙන සර් ගියා. යනකොට පොල්ල අරං ගියේ.
පහුවදා ආවා. පොල්ලත් අරං ආවේ. පංතියම හොයන්න යැව්වා. ලේඛනේ නෑ. අදත් හොයාගත්තේ නැද්ද ? ගැහුවා. එදත් සිරියමෙ සාරා !
ඊට පහුවදා ආවා. පංතියම හොයන්න යැව්වා. නෑ. අදත් නැද්ද ? සිරියමෙ සාරා !
පහුවදත් ආවා. පංතියම හොයන්න ගියා.
පංතියම එළියේ ඉන්නවා දැකපු බුද්ධාගම උගන්වන හාමුදුරුවො අපේ එකෙක්ගෙන් අහලා මොනවද මේ හොයන්නෙ කියලා. විස්තරේ කිව්වම හාමුදුරුවෝ හිනා වෙලා මම ගාව තියෙන්නෙ එනවා දෙන්න කියලා එක්කං වැඩියා.
අපි බුදු හාමුදුරුවෝ පස්සෙ ගිය රාහුල කුමාරයා වගේ ගියා පස්සෙන්. අපිට මේ දවස් ටිකේම සිරියමෙ සාරා ! සිද්ධාලේප වෙදමහත්තයට පිං සිද්ධ වෙන්න දවල් වෙනකොට අතේ ඇඟිලි වැඩ කරන්නෙ, හවසට රෑට අතේ පාරක් ගහන්න බෑ අත රිදෙනවා, හාමුරුදුවො බම්බු ලේඛනේ කාමරේ තියාගෙන.
සිද්ධිය වෙලා තියෙන්නෙ මෙහෙමයි.
හාමුදුරුවො එදා හවස දැකලා ලේඛනේ පංතියේ තියෙනවා. ඔපිස් එක වහලා නිසා ඒක අරන් උන්දැගෙ කාමරෙ තියලා. පහුවදා සර් දැකලා පොරට හාමුදුරුවො කියලා අරං යන්න කියලා. මූ ඒක හාමුදුරුවො ළඟම තියලා ඇවිත් තමා අපිට දවස් ගාණක් ජම්බු දුන්නෙ. හැමදාම කොලේක නම් ටික ලියාගෙන ගිහින් මු ඒකෙ ළකුණු කරලා.
අසරණ අපි ලේඛනේ අරං ගියා. සර් හිනාවෙලා ආ දැන් එහෙනම් වාඩි වෙනවා. ආයේ නැතිකරගෙන අහුවෙන්න එපා කියලා ඉගැන්නුවා. ඔහොමයි අපි පන්තියක් එක දිගට දවස් 3ක් ගුටි කෑවේ.
ඉවරයි !
ආ... ඒ දවස් ටිකේ ඉස්කෝලෙ කට් කරානම් හරි කියලා හිතුවද ?
උන්ට ආවට පස්සෙ ගැහුවා බං.
දැන් නම් ඉවරෙටම ඉවරයි !

පිස්සුද බං අපි වැඩියෙන්ම ගුටි කාපු පන්තිය වුනේ.11 wasara iwara weddi School eke thibba hodama Class eka ubalage eka unaada guti kaalama.
සිරියමෙ සාර එලටම ලියල තියනව බන් . තව කතා ලියපන්කො .උබේ ස්ටයිල් එක නම් මරු .එදිරිගෙ සාටරේ වගේ

දැන් අරූ පොන්සියා වගේ අඩනවා පිනාට කියනවා කියලා. ඒකට නං බය වැඩි උනා. ඔක්කොම උනේ අන්තිම පීරියඩ් එකේ.
.
. නියෝජ්ජේ ඔව් කිව්වා.එපාර දෙන්නම කොර උනා . එපාර පිනා කිව්වා ගිහින් ඌව එක්කන් වරෙන් කියලා. එපාර ඌව එක්කන් ආවම පිනාගේ දෙශනේ පටන්ගත්තා. අමානුෂික වැඩක්ලු කරලා තියෙන්නේ . මන් ඉන්නකන් ඒවා මේ ඉස්කෝලේ බෑ. අරූගෙ තාත්තා පොලිසියේ පැමිනිල්ලකුත් දාන්න හැදුවලු බ්ලා බ්ලා. දෙශනේ ඉවර වෙලා පිනා 3දෙනාගෙම අත් වලට ලාවට 2පාරක් ගැහුවා
නියෝජ්ජේ බලන් හිටපු නිසා වෙන්න ඇති. අරුගේ පුතා හිටියේ නැත්තන් අපි දෙන්නට ඇවිදගන්න බැරිවෙන්න පුකට කෝටු පාර හම්බෙනවා ඒකාන්තයි. එහෙම උනොත් යාලුවන්ගේ කර මතින් තමා ගෙදර යන්න වෙන්නේ.Mokak???Terune ne??
Sorry....dokek nemei kiyala oppu una...
Ape bio cls wala hitiye oya wage cut gahana un nemei...real ponnayo...

Haa 

ඒක ඇත්ත. පිට්ටනියකටවත් බහින්නේ නැති ලඳ පොන්ස් නර්ඩ් උන් තමා බයෝ කරන්නේ

Art karala adurana uncle kenekge Pharmacy ekata gihin Pharmacy karaya une. 

Ow ow Art , Commerce karana un thamai pirimi.
Maths karanne half pons la
Bio karanne full time pons la
Ube logics walata anuwa mama Pharmacy karayaneArt karala adurana uncle kenekge Pharmacy ekata gihin Pharmacy karaya une.
![]()

කොත්තු ගහන්නේ පිරිමි නේ !![]()

Meke unta mage Job eka gana maara prashna thiyenne ban.
Koheda mekata mulinma awe Office ekaka wada karana ekek hatiyata. Mama mulinma dapu help lap Thread eketh athi e office kathawa. Passe ara meke hitapu Sayu11111 ekka waliyak giya wele mawa personally danan hiti yasiru2k kiyana member mama monada karanne kiyala e gon gaanita kiyala eki e thread wala dada giyane. Edaa idan ithin meke unta ada wenakanuth mage Job eka hena problem.
Mona reddakda manda
Account eka cease karanna kale hari wage.