පාස්පෝර්ට් පෝලිම..

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Math normal eken gatte. Munta pissune ochchara hadisiye eka dawasen passport eka ganne heta rata yanna wage.
    ඉතියෝපියාවට හරි ටික්ට් බුක් කරලා ඇති බං ඒකනෙහ් ඔය එක දවසෙන් ගන්න දත කන්නේ :rofl:

    lankawe DHL wath sure nethi kalayak ban dan.you should visit sri lanka :lol:
    උඹ නං මොන රටේ හිටියත් අඬවැඩියාව බං. ඕස්ට්‍රේලියාවට ගියොත් එහේ රේසිස්ට් ලු ලංකාවට ගියොත් එහේ සිස්ටම් චාටර්ලු කැනඩාව සීතලයි ලු. තොට ඉතින් යන්න රටක් මවන්න වෙනවා :lol:
    ------ Post added on Oct 5, 2021 at 2:32 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    ඉතියෝපියාවට හරි ටික්ට් බුක් කරලා ඇති බං ඒකනෙහ් ඔය එක දවසෙන් ගන්න දත කන්නේ :rofl:

    උඹ නං මොන රටේ හිටියත් අඬවැඩියාව බං. ඕස්ට්‍රේලියාවට ගියොත් එහේ රේසිස්ට් ලු ලංකාවට ගියොත් එහේ සිස්ටම් චාටර්ලු කැනඩාව සීතලයි ලු. තොට ඉතින් යන්න රටක් මවන්න වෙනවා :lol:
    ------ Post added on Oct 5, 2021 at 2:32 AM
    Ithin attane bn kiyanne :lol:
     
    • Sad
    Reactions: shenat

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Ithin attane bn kiyanne :lol:
    රටේ හැටියට ජීවත් වෙයන් බං :lol: ඔහොම බැලුවොත් උඹට යන්න රටක් නෑ. අර සුමාත්‍රා හරියෙ තියෙන ට්‍රයිබල් උන් ඉන්න දූපතකට තමා තෝව යවන්න වෙන්නේ
     
    • Haha
    Reactions: Djice and JamesSDix

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,144
    113
    පාස්පෝට් ඔෆිස් එක වහලා තිබ්බ නිසා කොහොමත් සෙනඟ වැඩි වෙන්න ඇති පලවෙනි දවසේ.. :confused:
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,194
    948
    113
    පාස්පෝට් ඔෆිස් එකේ සෙනග දැකල නැති තුම්පනේ හැත්තට මැජික්..🤭🤭🤭
    අය්යා අවුරුදු 10ක් කරලත්, මල්ලි අවුරුදු 2ක් කරලත් තවම පොලිම් අඩුකරන්නවත් බැරි උනා නේද? කරපු සංවර්ධනේ තරම පේනව නේද?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඕකට online or රීජනල් ඔෆිස් එකකින් ඇප්ලයි කරන්න බැරිද බන්??

    regional යන එක තමා බන් ලේසිම කිසි පෝලිමක් නෑ.... මම හැදුවේ 2019 Vavuniya වලින්... උදේ 9ට නේද ඕක අරින්නේ.. කොහොමහරි අරින වෙලාවටම ගියේ මම no.3 :P normal service දැම්මේ පැය එක හමාරෙන් ඔක්කොම ඉවරයි... හැබැයි සති 5ක් ගියා passport එක ගෙදරට එන්න...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අය්යා අවුරුදු 10ක් කරලත්, මල්ලි අවුරුදු 2ක් කරලත් තවම පොලිම් අඩුකරන්නවත් බැරි උනා නේද? කරපු සංවර්ධනේ තරම පේනව නේද?
    සමානයෙන් වැදගත් මනුස්සයෙක්ට පාස්පෝට් එකක් ඕන, උබල මොන පාස්පෝට්ද ඉතින්..🤭🤭🤭🤭
     
    hunk99sl

    Active member
  • May 7, 2013
    122
    120
    43
    why can't we take our own photos and submit.. that's a bit unfair. by the way what are the required documents for renewal
    Because there is something called ICAO standards in passport photos, Thus it is given to registered studios to take ur photo and upload to server

    මගෙ 2019 ඉවරයි, ආයේ හදන්න යන්න ඉන්නේ... දවසින් ගන්න එක විතරද දැන් වැඩ, ඔතන පෝලීමේ ඉන්නවට වඩා සති 3ක් වගෙ ගෙදර බලන් ඉන්න එක නම් සැපයි වගේ..

    ගිය එකෙක් කියහල්ලකෝ
    Normal service wada, 12n passe vithara awith application eka deela yanna.udeta boruwata senaga ..wada karana dawas 14n passport eka enawa
    ------ Post added on Oct 5, 2021 at 10:19 AM

    Kalin eke.job eka aluth ekata danawanam wenama documents onada? Kalin pp eke job ekak tiyana nisa mokuth documents ona nathuwama auto job eka fill wenawada
    aluth job eka danna puluwan aluthin passport hadanna one na..aluth eke appoinment letter or id card ekak aran aawama athi
    ------ Post added on Oct 5, 2021 at 10:20 AM

    ඕකට online or රීජනල් ඔෆිස් එකකින් ඇප්ලයි කරන්න බැරිද බන්??
    Regional ekakin puluwan,online baa,,finger print denna epei
    ------ Post added on Oct 5, 2021 at 10:21 AM

    normal eka eida nedda sure nane
    normal sure ekatama enawa
    ------ Post added on Oct 5, 2021 at 10:22 AM

    මචන් renew කරගන්න ඕනෙ documents + process එක කියන්න පුලුවන්ද? මටත් ඉක්මනටම කරගන්න ඕනෙ වෙලා ඉන්නෙ
    original birthcertificate and photo copy,old passport,nic,application (can download from website),photo can be taken from the premises, any documnets to prove ur job if u want to put ur profession
    ------ Post added on Oct 5, 2021 at 10:26 AM
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,207
    2,409
    113
    Srilanka
    regional යන එක තමා බන් ලේසිම කිසි පෝලිමක් නෑ.... මම හැදුවේ 2019 Vavuniya වලින්... උදේ 9ට නේද ඕක අරින්නේ.. කොහොමහරි අරින වෙලාවටම ගියේ මම no.3 :P normal service දැම්මේ පැය එක හමාරෙන් ඔක්කොම ඉවරයි... හැබැයි සති 5ක් ගියා passport එක ගෙදරට එන්න...
    පොඩ්ඩක් ප්රොසීඩියර් එක දාපන්කෝ.
    කච්චේරියෙන් නේද ගන්නෙ?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113

    පොඩ්ඩක් ප්රොසීඩියර් එක දාපන්කෝ.
    කච්චේරියෙන් නේද ගන්නෙ?
    nha bn.. passport office wenma thynv... websit ek blhn eke full procedure ekm thynv ee wdht kraam hriii...

    1. Regional Offices at Kandy, Matara, Vavuniya and Kurunegala

    briefly kiwwoth net eken application ek down krla fill krla.. eke pitipasse thyena okkom document (b.d. certificate, employment letter etc.) aragena photo ekth approved studio ekkin aran (photo direct database ekt upload wenne ubat receipt ekk wthrai denne) oya okkoma aran ubta lesi dwsaka ethenta ynna wthri thynnee.... (dannm corona nisa appointment dnna oned khd.. issr ehem ekk nha)

    http://www.immigration.gov.lk/web/i...ent&view=article&id=142&Itemid=191&lang=en#or
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    rmv ekara bahala eka karyakshama kara wage sir passport office ekath goda dala dei.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Because there is something called ICAO standards in passport photos, Thus it is given to registered studios to take ur photo and upload to server

    Normal service wada, 12n passe vithara awith application eka deela yanna.udeta boruwata senaga ..wada karana dawas 14n passport eka enawa
    ------ Post added on Oct 5, 2021 at 10:19 AM

    aluth job eka danna puluwan aluthin passport hadanna one na..aluth eke appoinment letter or id card ekak aran aawama athi
    ------ Post added on Oct 5, 2021 at 10:20 AM

    Regional ekakin puluwan,online baa,,finger print denna epei
    ------ Post added on Oct 5, 2021 at 10:21 AM

    normal sure ekatama enawa
    ------ Post added on Oct 5, 2021 at 10:22 AM

    original birthcertificate and photo copy,old passport,nic,application (can download from website),photo can be taken from the premises, any documnets to prove ur job if u want to put ur profession
    ------ Post added on Oct 5, 2021 at 10:26 AM
    Man ahuwe ban api aluth pp ekak hadaddi parana pp eke thiyana job eka aluth pp ekata auto enawada nattam aluthin doucments pennana onada kiyala aith aluth pp ekata job eka add keranna?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    Thursday yanna inne ban podi eka wa ekkan yanna one photos gahanna..

    Putha ge passport eka hadanna mamai wife dennama yanna one lu

    no obection letter ekak ekka
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    243067969_143005531377917_8005138749325297055_n.jpg
     
    hunk99sl

    Active member
  • May 7, 2013
    122
    120
    43
    Man ahuwe ban api aluth pp ekak hadaddi parana pp eke thiyana job eka aluth pp ekata auto enawada nattam aluthin doucments pennana onada kiyala aith aluth pp ekata job eka add keranna?
    aluthin photo,document denna one bn..job eka prove karanna documents genna one bn..appoinment letter,degree certificate,office id etc
     
    • Like
    Reactions: Hayao