පාස්පෝර්ට් පෝලිම..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,164
    46,936
    113
    FB_IMG_1633345579199.jpg
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මේ ලගදි consular affairs එකට ගියා documents වගයක් සටිෆයිඩ් කරගන්න
    ඔය තරම් නැති උනත් එතනත් පෝලිම
    සිංහලු ඉඩම් කඩම් විකුනලා හරි පැන ගන්න හදන්නේ
    erozan වගේ ජරාපස්සලගේ ගූ ලෙව කන වහල්ලු ටික විතරක් ඉතිරි වෙයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,517
    86,792
    113
    ආශ්චර්යමත් රටක
    ඒක පෙන්නල පයිසර් ගන්ඩ වෙන්ඩැ

    හම්බන්තොට චන්දෙ තිබුණ නං හරි ආමි එකේ ලොක්කෙක් පවුලෙ හිටිය නං හරි, ආණ්ඩුවෙ ලොක්කෙක් උනා නං හරි එහෙම ඕනත් නෑ.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    අඩේ මගේ පාස්පොර්ට් එකත් එකස්පයර්ඩ්. අලුත් එක ගන්න එන්න හිටියේ

    මගේ එකත් renew කරගන්න ගියා ලගදි
    ට්‍රින්කෝ වල ඉදන් ටැමිල් එකෙක් ඇවිත් හිටියා මචන් අලුතින්ම හදා ගන්න
    දැන් 15000ක් ද කොහෙද ගන්නවා මචං
    අරූ ගාව තිබුනේ 10000ක් විතරයි
    උට කලන්ති ලදා බිම වැටුනා බන් 15000 ක් ගන්නවා කිව්වම
    මිනිස්සු බය වෙලා පැත්තකට උනා කොරෝනා කියලා
    ආමි එකේ උන් හිටිය හින්දා හොදයි
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,425
    3,801
    113
    out of fucked up land
    මගේ එකත් renew කරගන්න ගියා ලගදි
    ට්‍රින්කෝ වල ඉදන් ටැමිල් එකෙක් ඇවිත් හිටියා මචන් අලුතින්ම හදා ගන්න
    දැන් 15000ක් ද කොහෙද ගන්නවා මචං
    අරූ ගාව තිබුනේ 10000ක් විතරයි
    උට කලන්ති ලදා බිම වැටුනා බන් 15000 ක් ගන්නවා කිව්වම
    මිනිස්සු බය වෙලා පැත්තකට උනා කොරෝනා කියලා
    ආමි එකේ උන් හිටිය හින්දා හොදයි
    One-day service neh? Normal gedarata ena eka ganan aduine.
    Man hadana kale normal service eke sathi 2n awa. Echcharama minissunam hitiye na habai.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    One-day service neh? Normal gedarata ena eka ganan aduine.
    Man hadana kale normal service eke sathi 2n awa. Echcharama minissunam hitiye na habai.
    ow ban oneday service
    habayi dan issarata wada hodayi ban
    army eke un inna hinda tikak piliwelakata wenawa
    dan lockdown lift karapu hinda wenna athi mechchara senaga inne
     
    • Haha
    Reactions: flag au: