පාස්පොට් උදව්

nishansujeewa

Member
Jul 21, 2011
112
17
0
පාස්පොට් උදව්

මචන් මගේ යාලුවෙක් ඉන්නවා උ හමුදාවෙන් පැනල ඉන්නේ මේ අලුත හමුදාවට බර උනා ඊට පස්සේ හමුදාවෙන් මාස 6කට ලිඋමක් ගහල දීල තියනවා අයින් කරන්න කියල මු දැන් කටාර් යන්න හදනවා පොලිස් වාරතාවක් ගත්තොත් පස් පොට් හදන්න පුලුවනිද අනික එයාපොට් එකදි අහුවේවිද හමුදාවෙන් පැනල කියල දන්න කෙනෙක් ඉන්නවද මේ ගැන

බුදු සරණයි
සුබ දවසක් යාලුවනේ
 

nishansujeewa

Member
Jul 21, 2011
112
17
0
පොලිස් වාර්තාව ගන්න පුළුවන් චෙක් වේවි කියල තමා බය තියන්නේ එයා පෝට් එකේදී
 

nishansujeewa

Member
Jul 21, 2011
112
17
0
ෆොරින් මිනිස්ට්‍රි එකට ඕන..කියන්නේ
දැන් පස්පොට් එකට කියක් ගන්නවද මචෝ