පාස්පොර්ට්

vidumine

Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    ලගදි පාස්පොර්ට් හදාගත්තු කෙනෙක් ඉන්නවානම් කියපන්කො දැන් ALL COUNTRY පාස්පොර්ට් කරනවද කියලා? ALL COUNTRY පාස්පොර්ට් Stock ඇවිලාද කියලයි දැනගන්න ඔනා. :confused:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    නෑ.යකෝ latest අලුත් ස්ටොක් එන්නෙ nov 28 පස්සෙ කියල පාස්පොට් ප්‍රින්ට් කරන කම්පැනි යෙ ලොක්ක දාල තිබ්බා. තව ත්‍රෙඩ් එකක් ඇති ඒක බලපන්
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,873
    21,115
    113
    Lol ratata giya kalak Munta passport ekak wath print karanna baha
     

    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    පෝරිසාදයා;23746182 said:
    නෑ.යකෝ latest අලුත් ස්ටොක් එන්නෙ nov 28 පස්සෙ කියල පාස්පොට් ප්‍රින්ට් කරන කම්පැනි යෙ ලොක්ක දාල තිබ්බා. තව ත්‍රෙඩ් එකක් ඇති ඒක බලපන්

    E kiyanne me awurudde wade wenne na wagei :confused::sorry::baffled:
     

    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    පෝරිසාදයා;23746451 said:
    ඔව් යකෝ දෙසැම්බර් මුල වගේ බලමු..මාත් යන්න ඉන්නෙ රිනිව් කරන්න

    oka kawada eida mona ekak eida kiyala nm sathekata sure na :confused::eek: