පෝරිසාදයා;23746182 said:නෑ.යකෝ latest අලුත් ස්ටොක් එන්නෙ nov 28 පස්සෙ කියල පාස්පොට් ප්රින්ට් කරන කම්පැනි යෙ ලොක්ක දාල තිබ්බා. තව ත්රෙඩ් එකක් ඇති ඒක බලපන්



Danna ekek gatta,2 months back wage middle east eke all country seal eka gahala dela thibbe![]()

E kiyanne me awurudde wade wenne na wagei![]()
matath labune all country seal eka gahpu middle east passport eka
පෝරිසාදයා;23746451 said:ඔව් යකෝ දෙසැම්බර් මුල වගේ බලමු..මාත් යන්න ඉන්නෙ රිනිව් කරන්න


december wenakan inna wei all country ganna. ekath sure naha ithin lankawa nisa![]()

matath yanna one renew karanna kiyak yanawada ban dan?

