පාස් අවුට් අක්කලා
පාස් අවුට් අක්කලා
කැම්පස් එකේදි කවි ලියපු
කැම්පස් එකේදි කවි කියපු
කැම්පස් එකේදි නටපු
නුඹලා ඇයි අක්කේ මෙලෙස වී අද හපුටු
කැම්පස් එකේ සින්දු කියපු
කැම්පස් එකේදි සින්දු ලියපු
කැම්පස් එකේදී වීඩියෝ කරපු
නුඹලා ඇයි අක්කේ මෙලෙස වී අද හපුටු
කැම්පස් එකේදී නිවේදන කරපු
කැම්පස් එකේදී රඟපාපු
කැම්පස් එකේදී පිටපත් ලියපු
නුඹලා ඇයි අක්කේ මෙලෙස වී අද හපුටු
කසාදය නුඹ පතපු
මෙයයිදෝ වූ තුටු
කැම්පස් එකෙන් අවුට් වුණු
කවක් විය ජීවිතය නුඹේ මට අද හොටු
සංකල්පය - මාලන් විදානපතිරණ
පාස් අවුට් අක්කලා

කැම්පස් එකේදි කවි ලියපු
කැම්පස් එකේදි කවි කියපු
කැම්පස් එකේදි නටපු
නුඹලා ඇයි අක්කේ මෙලෙස වී අද හපුටු
කැම්පස් එකේ සින්දු කියපු
කැම්පස් එකේදි සින්දු ලියපු
කැම්පස් එකේදී වීඩියෝ කරපු
නුඹලා ඇයි අක්කේ මෙලෙස වී අද හපුටු
කැම්පස් එකේදී නිවේදන කරපු
කැම්පස් එකේදී රඟපාපු
කැම්පස් එකේදී පිටපත් ලියපු
නුඹලා ඇයි අක්කේ මෙලෙස වී අද හපුටු
කසාදය නුඹ පතපු
මෙයයිදෝ වූ තුටු
කැම්පස් එකෙන් අවුට් වුණු
කවක් විය ජීවිතය නුඹේ මට අද හොටු
සංකල්පය - මාලන් විදානපතිරණ

