පාසැල් කාලය දික්වේ ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    මලිමාවේ ජෙප්පන්ගේ ඉස්කෝල ගුරුහොරු ඔන්න ඉස්කෝලෙම නවතින්න වැඩේ පටන් ගන්න යන්නේ .

    මේකෙන් වෙන්නේ ඉස්කෝලේ ඇරිලා ටියුෂන් යන ළමයි ගේ පන්ති තව හවස් වෙලා පටන් අරං රෑ වෙලා ගෙදර යන්න වෙන එක .
    එක එක අලුත් ප්‍රශ්න ළමයින්ට සහ දෙමව්පියන්ට මුහුණ දෙන්න වෙන එක.

    මේ ගොන් වැඩ නැතුව කරන්න ඕන ටියුෂන් 8 පන්තියෙන් උඩ ළමයින්ට විතරක් කරන්න පුළුවන් නීති හදන එක .

    ඉන්දියාවේ ඉගෙනගෙන, ඉන්දියාවේ ගුරුවරු ගේන්න දඟලන මිනිස්සු ඉන්න ආණ්ඩුවකින් වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ නේ.




    G4wOpxeaMAAAvW1
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ඔය ගෑනි මොනවද කරන්න ඕන කියලා කිසිදෙයක් හරියට දන්නේ නැතුව ඔහේ හිතට එන දේවල් කරන්න පුලුවන් කියලා හිතන එකියක් .
    කොටින්ම මුන්ට කිසි ප්‍රතිපත්තියක් නෑ අධ්‍යාපනේ ගැන .
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    මේ වගේ දෙයක් තේරෙන්නේ, සාමාන්‍ය මොලයක් හරි තියෙන කෙනෙක් නම්
    එක්කකො ළමයි ඉන්න දෙමාපියෙක් වෙන්න ඕන
    වැස්සට ගොඩ වෙලා හැමෝටම උපාධි දෙන ඉන්දියාවේ කඩයකින් ගත්තු, ජපානෙට ගිහින් ට්‍රැවල් සෙටිෆිකට් එක උපාධියක් කියල හිතන කෙනෙක් වෙන්න ඕන
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඕක කියන්නෙ කොහෙ හරි දිස්ත්‍රික්කෙක ගුරුවරුන් කරපු යෝජනාවක් කියල, නැතුව රජයෙන් 4.30 කරන්න යෝජනා කරනව කියල එකක් නෙමේ.
    රජයෙන් කරන්න යන්නෙ 2 වෙනකම් දික් කරන එක. ඒකත් මම හිතන්නෙ ටිකක් කරන්න අමාරුයි කියල. 2 වෙනකම් ඉන්නවනම් තව බ්‍රේක් එකක් දෙන්න වෙනවමයි. ඒක මේ කියන විදියට 10mins වගේ දෙනව කියන්නෙ.10mins බ්‍රේක් එකක් දෙනවනම් වැඩි වෙන්නෙ තව විනාඩි 20යි.
     
    • Like
    Reactions: windows_ubuntu

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    මේකෙන් වාසී අවාසී දෙකම තියෙනවා නේ, විශේශයෙන් කොලඹ තදබදේ, දැනටත් ඒක පාලනය කරගන්න බෑ... ලමයි ටික හවස් වෙලා එද්දී ඉතින් ආයේ කියන්න දෙයක් නෑ.. ඇඩෙනවා
     
    • Like
    Reactions: War Fighter

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    මේ මෝඩ ගෑනිට කිසිම ප්ලෑන් එකක් නෑ. ඔහේ කවුහරි හදලා දෙන දෙයක් කියවනවා.

    කොහොමත් රජයේ පාසල් ගුරුවරු උගන්නන්නේ නෑ දවසට පීරියඩ් 2යි උපරිම වැඩ කරන්නේ. නිකන් බොරුවට උන්ව තව තියාගත්තා කියලා වැඩක් නෑ
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,930
    2,062
    113
    4.30 ta office traffic ekath ahu unama hari lol

    owa drama trend karanna sathiye dawase drama

    karanna puluwan dewal uniform wala tie remove karana eka & bag wala bara adu karana eka wage ewa karanne naha baila gahanwa kalakanni horu

    For that I believe, there needs to be lockers installed, like in those western high schools

    Wonder why the PM mentioned this since a typical Australian school day also runs from around 8:45 a.m. to 3:00 p.m., which is approximately 6.5 hours. This includes scheduled breaks for morning tea and lunch - even in Alice Springs, with temperatures above 30 degrees in the Summer

    Hope you guys can remember, Spellbinders Tv series - those kids certainly did not look exhausted after school - they lived close to school though
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාසලේ හරියට ඉගැන්නුවොත් ටියුෂන් ඕන නෑ.

    මේ මෝඩ ගෑනිට කිසිම ප්ලෑන් එකක් නෑ. ඔහේ කවුහරි හදලා දෙන දෙයක් කියවනවා.

    කොහොමත් රජයේ පාසල් ගුරුවරු උගන්නන්නේ නෑ දවසට පීරියඩ් 2යි උපරිම වැඩ කරන්නේ. නිකන් බොරුවට උන්ව තව තියාගත්තා කියලා වැඩක් නෑ
    අපේ බදු සල්ලි වලින් ගුරුවරුන්ට පඩි ගෙවල උන් උගන්වන්නෙ නැතිව ළමයි ටියුෂන් යනවා නම් වැරැද්ද ආණ්ඩුවට එනවා. මේක කොහොම හරි වෙනස් කරන්න ඕන.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    4:30 වෙනකන් කාලේ කකා උන්ගේ ඉගෙනගන්න තියන කාලයත් නැති කරයි නැත්නම් උන්වත් කොමියුනිස්ට් කරවන්න සමාජවාදය උගන්නයි..
     
    • Like
    Reactions: War Fighter and KDH

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ඕක කියන්නෙ කොහෙ හරි දිස්ත්‍රික්කෙක ගුරුවරුන් කරපු යෝජනාවක් කියල, නැතුව රජයෙන් 4.30 කරන්න යෝජනා කරනව කියල එකක් නෙමේ.
    රජයෙන් කරන්න යන්නෙ 2 වෙනකම් දික් කරන එක. ඒකත් මම හිතන්නෙ ටිකක් කරන්න අමාරුයි කියල. 2 වෙනකම් ඉන්නවනම් තව බ්‍රේක් එකක් දෙන්න වෙනවමයි. ඒක මේ කියන විදියට 10mins වගේ දෙනව කියන්නෙ.10mins බ්‍රේක් එකක් දෙනවනම් වැඩි වෙන්නෙ තව විනාඩි 20යි.
    4.30 කියන්නේ යෝජනාවලින් එකක්
    හැබැයි අවම විනාඩි 30 වැඩි වෙනවා

    එතකොට 1.30ට ඇරෙන්න තිබුණු ඉස්කෝලේ 2ට ඇරෙනවා .
    පාරේ බස් කාලසටහන්, කෝච්චි, ප්‍රවාහන සේවා, පොලිස් ට්‍රැෆික් මේ ඔක්කොම එක පැත්තකින් වෙනස් කරන්න වෙනවා
    ඊට පස්සේ ටියුෂන් යන ළමයින්ගේ දැන් 3ට තියෙන එක 4 කරන්න වෙනවා කියමු . ඊට පස්සේ ඇරෙන වෙලාව, ළමයි ගෙනියන්න එන දෙමාපියන්ගේ වෙලාව
    රැකියා කරන අය වැඩ ඇරිලා පාරට එන වෙලාව සහ ට්‍රැෆික්, ආයෙත් පොලිස් ප්‍රශ්න .
    මේ ඔක්කොම බලලද බන් උඹලගේ ආණ්ඩුව ඔය දික් කරන්නේ