නගර සෝභනියන් කියන්නේ ලෝකේ ඉපැරනිතම වෘතියක්, ඒක ඔය මොන බණ කිව්වත් මිනිස් සමාජයෙන් ඉවත් වෙන එකක් නෙමෙයි. පුරුශයා ස්භාවයෙන්ම එක ගැහැනියකට සීමා විය යුතු නෑ .60 පැන්න එකෙකුට ඌගෙ තරුණ කාලෙට යන්න හිතෙන එක සාමන්‍ය දෙයක්. තරුණ කෙනෙකුට හැට පැන්න එකෙක් එක්ක සල්ලි වලට හරි යහන්ගත වෙන්න හිතෙනව නම් ඒ තරුණ කෙනා ඩැමේජ් වෙච්ච කෙනෙක්
තේරෙයි හැබැයි කල් යයි
------ Post added on Aug 12, 2022 at 4:38 PM
මේ කාරණයේ 16 -20 කියන්නේ අවුරුදු දෙකක් අපචාරයක් ලෙස ගන්න පුලුවන් අවුරුදු දෙකක් වැඩිහිටියෙක් ලෙස ගන්න පුලිවන් . ඒක රැකියාවට යන පුද්ගලයාගේ සමාජ මට්ටම ආර්ථික තත්වය අනුව කුමන සමාජ ක්‍රමයක උනත් සිදු වෙන්න පුලුවන් . දැන් මේ 16-20 අතර රැකියා කරන්න පුලුවන් නීතිය එන්න ප්‍රථමව ලමා ගණිකා වෘතිය ලංකාවේ උනේ නැද්ද ? උනා .. වෙනවා ..ඉදිරියටත් වෙනවා ඒක ලෝකේ කොහෙත් වෙනවා .අඩු වයස් ගෑනූ ලමයෙක්ට ඉල්ලුම ලෝකේ කොහෙත් අධිකයි . මෙතන වෙන්න ඕනේ නිසියාකර නියාමනයක් සහ රැකියාව ගන්න පුද්ගලයාගේ හෘද සාක්ශිය .
ඝනිකා වෘතිය නීතිගත කල යුතුයි