පාසැල් සිසුන්ට පැය 20ක පාට් ටයිම් ජොබ්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මහ උනටත් කරන්ඩ ජොබ් නැති රටේ පොඩි උන්ට තියෙනව , ගු ඇන් පි පොන්නයන්ගෙ මොන්ගල් වැඩ🤣🤣🤣🤣🤣

    Tho piligattha ne tho jobless anaathayek kiyala..

    Media unit ekata join karaganin pons :lol: awurudu 18 panapu gaman chande sure
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    එකයි. එත්

    1) ලංකාවේ අවම වැටුප 14,000 ද ? (මතක නෑ හරියට)

    2) 14000 කිව්වොත් අවම පැයක් රුපියල් 58.33 පැය 4ක් වැඩකරලා රෑට කන්න බත් පාර්සලයක්, බිත්තර කොත්තුවක් (හන්දියේ කඩෙන්) ගන්න පුළුවන් වෙයි ද ? (අවම වැටුපක් පැයට නීති ගත කරන්න වෙනවා කියන උපකල්පනේ මත)

    3) බොහොමයක් දෙනා දැනට ඉන්න 18 වැඩි වත්මන් නීති දෙකට (shop & Office, Wages Board) අයත් සේවකයන්ට වත් අදාල දේවල් දෙන්නේ නෑ. ඒවා නියාමනයක් නෑ. ඉතින් මේවා ළමයින්ට දුන්නම උන්ට අවශ්‍ය මුලික පහසුකම් වත් දෙයිද ? වල් වැදිච්ච නීති තියන රටක අඩුම ගානේ වෙනස් කරන නීති ටික වත් හරියට ක්‍රියාත්මක වෙයි ද ?

    හොද දෙයක් උනත් ලංකාව වගේ නීතියක් නැති, වල් වැදුන, ඒවා සැමට එක නීතියක් ලෙස ක්‍රියාත්මක නොවන රටක අනාගතේ මොකක් වෙයි ද ?
    තව රස්සා බොහොමයක් නැති වී ගෙන යන මේ වගේ අවස්තාවක කොහෙන් නතර වෙයි ද ?
    . මේ ස්තීර රැකියා නේ. මේවා පාට් ටයිම් කන්ට්‍රැක් . ඕවට අවම වැටුප් epf අනන් මනන් නෑ පැයට රුපියල් 200 කිව්වම වල් ගලවලා එනවා . කඩේ අල ටික බාලා තට්ටුවට දානව, ඉස්සර බාලදක්ශ අය ඕවා කරා ගෙවල් වල ගිහින් .මේ වගේ පණත් එන්නේ නීතිරාමුවක් එක්ක . දියුනු රටවල් තරම් හොදට නොවුනත් මේ ආර්ථික අවපාතය අස්සේ කීයක් හරි හොයාගන්නත් අඩු මුදලට ශක්තිජනක ශ්‍රමය ලැබෙනවා. අනිවාරෙන් ශ්‍රමය සුරාකෑමක් ලංකාවේ වෙයි ඒම තමා මුලින් කට්ට කාල පටන් ගත්තම අගේ වැඩී . එකම දේ නීතිවිරෝධී වැඩවලට වැට බැදෙන්න ඕනේ

    සල්ලි හොයන්න පොඩි කාලෙම හුරු වුනාම ලංකාවේ වගේ අනාථ මාවතේ සංකල්ප තියෙන රටක එවුන් කරන්නේ ෆෝන් ගන්නවා, බඩු ගහනවා, ඩ්‍රග්ස් ගන්නවා. එතකොට උසස් අධ්‍යපනයට තියෙන ඉල්ලුම අඩුවෙයි. අනෙක , ආණ්ඩුවකට ඕනේ වහල්ලු අරගල කරන්නේ නෑ.

    චීනේ ජපන් වගේ රටක එවුන්ටත් වහල් ජීවිතයක් තියෙන්නේ. නිදහස් විප්ලව කරන්න ඕනේ කම තිබ්බත් කරන්න බයයි , නියමෙට ප්‍රෝගෑම් වෙලා, හිත කඩා වැටිලා , loans , rentals .....

    හොඳ පැත්තක් තියෙනවා දියුණු වෙන කෙනෙක්ට ගන්න.

    හැබැයි නීතිය දුර්වල ලංකාවේ සේවකයන්ට වෙන අසාධාරණ කම් හින්දා , ලොකු යහපතක් වෙයි කියලා හිතන්න අමාරුයි.

    මම වැඩ කරපු තැන් වල හිටපු පොඩිම එවුන් තමයි සුපිරියටම මැනේජර් ට ගේම කෝල් කලේ. කටුනායක ෆැක්ටරියක දස කැරියෙක් හිටියා Hirdamani Quality Manager , වෙලා. පොඩි එකෙක් ඌට දුන්නා partition එකක් කඩාගෙන වැටෙන්න .
    අපේ 2500 මහා බෞද්ද හෙල උරුමෙන් අපිට ලැබුනේ මොනාද.
    වැල යන අතට මැස්ස
    ගග ගලන අතට පීන්නන්න වෙනවා මුලින් . දැන් වෙලා නෑ අපිට උඩුගම් පීනන්න අපි අසරණ රටක්
    ගෙට සල්ලි කොහෙන් හරි ගේන්න ඕනේ . මයිකෝ බිස්නස් හැදෙන්න ඕනේ පොඩි අයගේ
    ------ Post added on Aug 12, 2022 at 1:49 AM

    සෙක්ස් ටුවරිසම් වලට අත්තිවාරම් කැපිල්ලක් බන්
    සෙක්ස් ඕපන් වෙන්න ඕනේ ඔය වයසට
    ------ Post added on Aug 12, 2022 at 1:52 AM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    සෙක්ස් ඕපන් වෙන්න ඕනේ ඔය වයසට
    අනිවා. දැනටමත් පුළුවන් පුළුවන් උන් සෙට් වෙලා රූම් යනවා. මේක ඕපන් වෙන්න ඕනේ සම වයසෙ අයත් එක්ක මිසක් සල්ලි විසික් කරන නාකියන් එක්ක නෙවෙයි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    . මේ ස්තීර රැකියා නේ. මේවා පාට් ටයිම් කන්ට්‍රැක් . ඕවට අවම වැටුප් epf අනන් මනන් නෑ පැයට රුපියල් 200 කිව්වම වල් ගලවලා එනවා . කඩේ අල ටික බාලා තට්ටුවට දානව, ඉස්සර බාලදක්ශ අය ඕවා කරා ගෙවල් වල ගිහින් .මේ වගේ පණත් එන්නේ නීතිරාමුවක් එක්ක . දියුනු රටවල් තරම් හොදට නොවුනත් මේ ආර්ථික අවපාතය අස්සේ කීයක් හරි හොයාගන්නත් අඩු මුදලට ශක්තිජනක ශ්‍රමය ලැබෙනවා. අනිවාරෙන් ශ්‍රමය සුරාකෑමක් ලංකාවේ වෙයි ඒම තමා මුලින් කට්ට කාල පටන් ගත්තම අගේ වැඩී . එකම දේ නීතිවිරෝධී වැඩවලට වැට බැදෙන්න ඕනේ

    ඔව්.
    එත් මගේ තර්කෙ තේ දළු කඩන මනුස්සයෙක් ගේ, තව ඔය පුද්ගලික ඔෆිස් වල ඉන්න 15,000 පඩි ඔක්කොම එක්ක 20,000 ගන්න පඩි අයත් එක්ක ගැටුමක් එනවා. මොකද පැයට ඒ මිනිස්සු හොයන්නේ රුපියල් 50 -60. මේ ළමයෙකුට පැයට රුපියල් 150 - 200 දෙන්න වෙනවා..... එහෙම උනොත් උන් පැය 4ක් වැඩ කරලා 600- 800 හොයනවා. ඔන්න ඔතන තමා ප්‍රශ්නේ පටන් ගන්නේ.

    නීතිය නම් වල් වැදිලා නේ තියෙන්නේ... කිසිම දවසක් හරි යැයි කියලා නම් හිතන්න අමාරුයි මේ ලකේ පංකාවේ..... එන්න එන්න වල් වැදෙනවා මිසක් හොද වෙන පාටක් නම් මගේ ජීවිත කලේ පුරා දකින්න බැරි උනා....
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    හොද වැඩක්. කැම්පස් ඉන්න ළමයි උපෙ ඉවර වෙලා ඉන්න ළමයින්ට සල්ලි වල වටිනාකමයි සල්ලි හොයන හැටියි, අත්දැකීම් ගන්නයි හොදම වැඩක් ගෙවල් වලින් කකා ඉන්නවට වඩා..
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,610
    10,838
    113
    Nugegoda, Sri Lanka
    Honda wadak.. Ethakota oya 3 Wheel wla kale kana eka adu wenawa.. Job ekaka watinakama thereneawa... Hamaba job ekakma Job ekak kiyala therenenwa.. Eg Restaurants wala Supermarkets wala wada ehema..
     
    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    475
    280
    63
    පට්ට ජෝක් එකක්
    මුලින් බලපන් රටේ
    විරැකියාව දිහා

    ඉගෙන ගත්ත නැති හැම එකාම
    රට පනින්න බලන්නෙ
    හරි හමන් ජොබ් ඔපර්චුනිටීස්
    නැතිව

    කොළබ නම් කරයි නමුත් අනෙක් පැතිවල
    නමුත් කොලබට ඕක අලුත් දෙයකුත් නෙමෙයි
    පිටරට ප්‍රැජ්චයිස්වලට
    ------ Post added on Aug 11, 2022 at 5:49 PM
    Lankawe job thiyenawa one tharam. minissu ewa hoyaganna dannehe. neththan hari education ekak nehe ad click karanna data entry karanna gedara indan salli hoyanna balan inna eunta thamai job neththe
    topjobs expressjobs wage site walata giyama hemadama job thiyenawa
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,179
    1,416
    113
    Lankawata oka hariyanne na ban..kollo threelwheell elawanna ganiwi..kelllo spa walata ringawi.. oya tik tok culture ekath ekka hadena podi unta dan ona salli witharay
     
    • Like
    Reactions: kevin_levin

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    ඔව්.
    එත් මගේ තර්කෙ තේ දළු කඩන මනුස්සයෙක් ගේ, තව ඔය පුද්ගලික ඔෆිස් වල ඉන්න 15,000 පඩි ඔක්කොම එක්ක 20,000 ගන්න පඩි අයත් එක්ක ගැටුමක් එනවා. මොකද පැයට ඒ මිනිස්සු හොයන්නේ රුපියල් 50 -60. මේ ළමයෙකුට පැයට රුපියල් 150 - 200 දෙන්න වෙනවා..... එහෙම උනොත් උන් පැය 4ක් වැඩ කරලා 600- 800 හොයනවා. ඔන්න ඔතන තමා ප්‍රශ්නේ පටන් ගන්නේ.

    නීතිය නම් වල් වැදිලා නේ තියෙන්නේ... කිසිම දවසක් හරි යැයි කියලා නම් හිතන්න අමාරුයි මේ ලකේ පංකාවේ..... එන්න එන්න වල් වැදෙනවා මිසක් හොද වෙන පාටක් නම් මගේ ජීවිත කලේ පුරා දකින්න බැරි උනා....
    මේකෙන් ස්ථීර රැකියා කරන අයට ප්‍රශ්ණයක් නෑ.
    දලු කඩන එක මුලු පවුලම කරනව බන් ලයිං වල මම තේ වතු වල ඉදලා තියනවා උන් නොකරන මගුලක් නෑ

    මෙතන පැය 20 මාසෙට කියන්නේ හෙන පොඩ්ඩක් ඕකෙන් ස්ථීර රැකියා පැය 40 සතියට කරන කෙනෙක් එක්ක හැරෙන්නවත් බෑ. එකෙන් බලපෑමක් නෑ . අනික හාඩ් ලේබර් ගන්න බැරිවෙයි බලමු තාම පණත අපි දැක්කේ නෑනේ

    අනිවා. දැනටමත් පුළුවන් පුළුවන් උන් සෙට් වෙලා රූම් යනවා. මේක ඕපන් වෙන්න ඕනේ සම වයසෙ අයත් එක්ක මිසක් සල්ලි විසික් කරන නාකියන් එක්ක නෙවෙයි.
    මම නම් කියන්නේ හොදයි සෙකස් අවුරුදු 13-14 වෙනකොටම කරන්න දෙන්න ඕනේ වෙන රටවල වගේ . අපේ උන් පීඩනයෙන් ඉන්නේ 20 පනින කම්
    ------ Post added on Aug 12, 2022 at 9:16 AM

    අපේ කම්කරු නීති තදයි බං. ගොඩක් උන් දැනුවත් නැති එකයි අවුල.
    අනිවා , එක එක පාරල් ජන්දෙකට යන්න කිලෝමිටර් 100 වැඩි අයට දවස් 1.5 දෙනවා . ඒත් HR එකෙන් කිව්වා යන්න දෙන්න බෑ කියලා සිකුරාදා හාෆ්ඩේ ජන්දේ සෙනසුරාදා නිසා උදේම යන්න කිව්වා . මම pc එකට ගිහින් කෙකින්ම කම්කරු නීතිය හොයලා HR මැනේජයි අපේ බොසයි ටීම් එකයි දාල ගැහුවා මේල් එකක් මේක කම්කරු අයිතින් වයලේශන් එකක් මම රිපෝට් කරනවා කියලා . සෙනිකව මටයි බොසාටයි HR . එකට කතා කරා ඇහුවා ඇයි ඒම මේල් එකක් ගැහුවේ හැමෝම දාල තනියෙන් කිව්වේ නැත්තේ ඇයි කියලා . මම කිව්වා මෙතන කොලඹට ආව තව අය ටීම් එකේ ඉන්නවා මම හැමෝම වෙනුවෙන් කතා කරන්නේ කියලා . බොස්ට රෙන්න පුකේ ගූ නෑ ඌ ගාල්ලේ උටත් 100 වැඩී .අන්තිමට ඔෆිස් එකටම මේල් එකක් ආව 100 වැඩි අයට එක හමාරයි 150 අයට දවස් දෙකයි කියලා. එක්කලේට් බිච් තිබ්බ ඇරියස් එකට මට ඉන්ක්‍රිමන්ට් දුන් නෑ මම ටටා බායි කියලා වෙන කොම්පැනියකට ගියා ගියේත් හොදට කියලා .
    ------ Post added on Aug 12, 2022 at 9:24 AM
     
    • Like
    Reactions: Sen-lu

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේකෙන් ස්ථීර රැකියා කරන අයට ප්‍රශ්ණයක් නෑ.
    දලු කඩන එක මුලු පවුලම කරනව බන් ලයිං වල මම තේ වතු වල ඉදලා තියනවා උන් නොකරන මගුලක් නෑ

    මෙතන පැය 20 මාසෙට කියන්නේ හෙන පොඩ්ඩක් ඕකෙන් ස්ථීර රැකියා පැය 40 සතියට කරන කෙනෙක් එක්ක හැරෙන්නවත් බෑ. එකෙන් බලපෑමක් නෑ . අනික හාඩ් ලේබර් ගන්න බැරිවෙයි බලමු තාම පණත අපි දැක්කේ නෑනේ

    මම නම් කියන්නේ හොදයි සෙකස් අවුරුදු 13-14 වෙනකොටම කරන්න දෙන්න ඕනේ වෙන රටවල වගේ . අපේ උන් පීඩනයෙන් ඉන්නේ 20 පනින කම්
    ------ Post added on Aug 12, 2022 at 9:16 AM
    එහෙම උනොත් හොදයි..

    20 x 200 x 4 weeks කියන්නේ = 16,000.00
    අර මන් කිව්වා වගේ පොඩි මිනිහෙක්ට මාසෙටත් ඔය ගාන.
    ස්ථීර කියන එක ක්ලාක් වගේ ඒවාට උනාට ඔය ෆැක්ටරි වල වැඩ කරන අය වගේ කට්ටියට නෑ. බොහොමයක් සුළු පරිමාන තැන් වල ඔය පඩියක් දෙනවා මිසක් payroll එකක් ඇතුලේ උන් ඉන්නේ කැෂුවල්.... ලේබර් law මොනවා තිබ්බත් ඇතුලේ වෙන එකක්. ඔහෝම තමා ගොඩක් තැන් දුවන්නේ... තොග කඩ, හෝටල්, කොහු මෝල්, පොල් මෝල්, සිකියුරිටි, ක්ලීනින් සර්විස්, කාර් වොෂ් ඇතුළු බොහොමයක්. (අන්තරාදායක රැකියා හෝ නොවන කියලා නෑ) ගාමන්ට්, කීල්ස් වගේ ඒවා තමා හරියට කරන්නේ....

    අපි පිටරට ගිහහම ඔය වගේ වැඩ කරන තැන් වලට සමානුපාතික කරන බොහොමයක් තැන් වල ලංකාවේ ඔය ප්‍රශ්නේ තියනවා....
     
    • Like
    Reactions: kevin_levin

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    එහෙම උනොත් හොදයි..

    20 x 200 x 4 weeks කියන්නේ = 16,000.00
    අර මන් කිව්වා වගේ පොඩි මිනිහෙක්ට මාසෙටත් ඔය ගාන.
    ස්ථීර කියන එක ක්ලාක් වගේ ඒවාට උනාට ඔය ෆැක්ටරි වල වැඩ කරන අය වගේ කට්ටියට නෑ. බොහොමයක් සුළු පරිමාන තැන් වල ඔය පඩියක් දෙනවා මිසක් payroll එකක් ඇතුලේ උන් ඉන්නේ කැෂුවල්.... ලේබර් law මොනවා තිබ්බත් ඇතුලේ වෙන එකක්. ඔහෝම තමා ගොඩක් තැන් දුවන්නේ... තොග කඩ, හෝටල්, කොහු මෝල්, පොල් මෝල්, සිකියුරිටි, ක්ලීනින් සර්විස්, කාර් වොෂ් ඇතුළු බොහොමයක්. (අන්තරාදායක රැකියා හෝ නොවන කියලා නෑ) ගාමන්ට්, කීල්ස් වගේ ඒවා තමා හරියට කරන්නේ....

    අපි පිටරට ගිහහම ඔය වගේ වැඩ කරන තැන් වලට සමානුපාතික කරන බොහොමයක් තැන් වල ලංකාවේ ඔය ප්‍රශ්නේ තියනවා....
    මෙතන මාසෙටම 20 . සතියට නෙමෙයි
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ

    අනිවා , එක එක පාරල් ජන්දෙකට යන්න කිලෝමිටර් 100 වැඩි අයට දවස් 1.5 දෙනවා . ඒත් HR එකෙන් කිව්වා යන්න දෙන්න බෑ කියලා සිකුරාදා හාෆ්ඩේ ජන්දේ සෙනසුරාදා නිසා උදේම යන්න කිව්වා . මම pc එකට ගිහින් කෙකින්ම කම්කරු නීතිය හොයලා HR මැනේජයි අපේ බොසයි ටීම් එකයි දාල ගැහුවා මේල් එකක් මේක කම්කරු අයිතින් වයලේශන් එකක් මම රිපෝට් කරනවා කියලා . සෙනිකව මටයි බොසාටයි HR . එකට කතා කරා ඇහුවා ඇයි ඒම මේල් එකක් ගැහුවේ හැමෝම දාල තනියෙන් කිව්වේ නැත්තේ ඇයි කියලා . මම කිව්වා මෙතන කොලඹට ආව තව අය ටීම් එකේ ඉන්නවා මම හැමෝම වෙනුවෙන් කතා කරන්නේ කියලා . බොස්ට රෙන්න පුකේ ගූ නෑ ඌ ගාල්ලේ උටත් 100 වැඩී .අන්තිමට ඔෆිස් එකටම මේල් එකක් ආව 100 වැඩි අයට එක හමාරයි 150 අයට දවස් දෙකයි කියලා. එක්කලේට් බිච් තිබ්බ ඇරියස් එකට මට ඉන්ක්‍රිමන්ට් දුන් නෑ මම ටටා බායි කියලා වෙන කොම්පැනියකට ගියා ගියේත් හොදට කියලා .
    ------ Post added on Aug 12, 2022 at 9:24 AM
    එක තමා මම කිව්වේ කම්කරු නීති තිබ්බට වැඩක් නෑ ක්‍රියාත්මක වෙන්නේ නෑ නේ හරියට. එන්න එන්න වල් වැදෙන එක විතරයි. කොරනා කාලේ පඩි ගෙවපු නැති කොම්පැනි කීයක් තිබ්බද ? ඒ කීයකට රස්සා අයින් කළා, පඩි ගෙව්වේ නෑ කියලා නඩු දැම්මද (මිනිස්සු ගිහින්) බොහෝමයක් ඒවා ලේබර් දිපර්ට්මෙන්ට් එකෙන් කල් ඇරලා දියාරු කළා. සමහර ඒවා නිකන්ම විසිකලා.. මම දැනුවත් ම ගොඩක් තිය්නෙව්වා...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    මම නම් කියන්නේ හොදයි සෙකස් අවුරුදු 13-14 වෙනකොටම කරන්න දෙන්න ඕනේ වෙන රටවල වගේ . අපේ උන් පීඩනයෙන් ඉන්නේ 20 පනින කම්
    මම කිව්වෙ සෙක්ස් කරන්න ඕනේ තමන්ගෙ සම වයස් මට්ටමේ අය එක්ක මිසක් අවුරුදු 60 පැනපු නාකියො එක්ක නෙවේ කියල. බෝයිස් ස්කූල් වල කොල්ලො මෙහෙම හරි කෑල්ලක් සෙට් කරගෙන ඉන්නෙ ටියුශන් ක්ලාස් නිසයි. පාර්ට් ටයිම් ජොබ් වලින් ස්ටුඩන්ට්ස්ලව කනෙක්ට් කරවන්නෙ වෙනස් වයස් කාණ්ඩයක් වෙනස්ම ලෝකයක් එක්ක.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම කිව්වෙ සෙක්ස් කරන්න ඕනේ තමන්ගෙ සම වයස් මට්ටමේ අය එක්ක මිසක් අවුරුදු 60 පැනපු නාකියො එක්ක නෙවේ කියල. බෝයිස් ස්කූල් වල කොල්ලො මෙහෙම හරි කෑල්ලක් සෙට් කරගෙන ඉන්නෙ ටියුශන් ක්ලාස් නිසයි. පාර්ට් ටයිම් ජොබ් වලින් ස්ටුඩන්ට්ස්ලව කනෙක්ට් කරවන්නෙ වෙනස් වයස් කාණ්ඩයක් වෙනස්ම ලෝකයක් එක්ක.
    උබට පිස්සු බන්
     
    • Like
    Reactions: ruchira55

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    මම කිව්වෙ සෙක්ස් කරන්න ඕනේ තමන්ගෙ සම වයස් මට්ටමේ අය එක්ක මිසක් අවුරුදු 60 පැනපු නාකියො එක්ක නෙවේ කියල. බෝයිස් ස්කූල් වල කොල්ලො මෙහෙම හරි කෑල්ලක් සෙට් කරගෙන ඉන්නෙ ටියුශන් ක්ලාස් නිසයි. පාර්ට් ටයිම් ජොබ් වලින් ස්ටුඩන්ට්ස්ලව කනෙක්ට් කරවන්නෙ වෙනස් වයස් කාණ්ඩයක් වෙනස්ම ලෝකයක් එක්ක.
    සෙක්ස් කියන එක කොටස් කරන්න බෑ . වයස සෙක්ස් වලට අදාල නෑ . 60 පැන්න උනත් වදුර යන්නේ උඩින් . පිරිමින්ට 60 පැන්නමත් ඕනේ අපේ ඔක්ස්ටෝන් ලෙවල් වැඩී . ගතින් අඹලන් උනාට හිත නෑඹුල් . පොඩි කෙල්ලො තමා හොයන්නේ .

    එක තමා මම කිව්වේ කම්කරු නීති තිබ්බට වැඩක් නෑ ක්‍රියාත්මක වෙන්නේ නෑ නේ හරියට. එන්න එන්න වල් වැදෙන එක විතරයි. කොරනා කාලේ පඩි ගෙවපු නැති කොම්පැනි කීයක් තිබ්බද ? ඒ කීයකට රස්සා අයින් කළා, පඩි ගෙව්වේ නෑ කියලා නඩු දැම්මද (මිනිස්සු ගිහින්) බොහෝමයක් ඒවා ලේබර් දිපර්ට්මෙන්ට් එකෙන් කල් ඇරලා දියාරු කළා. සමහර ඒවා නිකන්ම විසිකලා.. මම දැනුවත් ම ගොඩක් තිය්නෙව්වා...
    නෑ , ජනතාව දැනුවත් උනාම ඕවා ක්‍රියා වෙනවා. උදාහරණය අරගලයෙන් ජනපතියෙක් යැව්වේ දැනුවත් වීම නිසා . අපේ නීති හොදයි ඒවා ක්‍රියාත්මක වීම ජනතාවගේ නොන්ජල් බව නිසා . එකට නැගී ඉන්න ඕනේ මම කරා වගේ
    ------ Post added on Aug 12, 2022 at 11:20 AM
     
    • Like
    Reactions: Poththa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    සෙක්ස් කියන එක කොටස් කරන්න බෑ . වයස සෙක්ස් වලට අදාල නෑ . 60 පැන්න උනත් වදුර යන්නේ උඩින් . පිරිමින්ට 60 පැන්නමත් ඕනේ අපේ ඔක්ස්ටෝන් ලෙවල් වැඩී . ගතින් අඹලන් උනාට හිත නෑඹුල් . පොඩි කෙල්ලො තමා හොයන්නේ .
    60 පැන්න එකෙකුට ඌගෙ තරුණ කාලෙට යන්න හිතෙන එක සාමන්‍ය දෙයක්. තරුණ කෙනෙකුට හැට පැන්න එකෙක් එක්ක සල්ලි වලට හරි යහන්ගත වෙන්න හිතෙනව නම් ඒ තරුණ කෙනා ඩැමේජ් වෙච්ච කෙනෙක්

    උබට පිස්සු බන්
    තේරෙයි හැබැයි කල් යයි
    ------ Post added on Aug 12, 2022 at 4:38 PM
     
    • Like
    Reactions: Poththa