පාසිකුඩා වලට කෝච්චියෙන් ගියා

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    පාසිකුඩා වලට කෝච්චියෙන් ගියා

    ඔන්න වෙනදා වගේම අදත් අලුත් Travel Video එකක් එක්ක මම ආව.

    මේ පාර අපි ගියේ පාසිකුඩා බීච් එක බලන්න.

    කොළඹින් පාන්දර 5:55 හේ කොච්චියේ තමා පිටත් උනේ. කොළබින් මඩකලපුව බලා පිටත් වෙන කෝච්චියේ. ඒ කොච්චිය හවස 2.30 වගේ වෙන කොට මඩකලපුවට ලගා උනා.

    මම ඉතින් මගේ Youtube Channel එකේ දැම්මා ඒ ගමනත්.
    මේ පාර වීඩීයෝ එක ටිකක් Cinematic විදියට තමා කලේ.
    පහලින් දාල තියෙනවා Photo ටිකකුත්.
    මගේ Video එක කොහොමද කියල බලන්නකෝ.


    මගේ Channel එකට Subscribe පාරක් දීල යන්න අමතක කරන්නත් එපා මචන්ස්...


    Click Button Below !!!




    14y98vd.jpg


    2itndap.jpg


    3013rwp.jpg


    331g3kh.jpg


    vpixw1.jpg


    t7jtc1.jpg
     
    Last edited:
    • Like
    Reactions: maxtalker

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    photo ටිකනම් පට්ට.. තව photo ටිකක දාපන් thread එකට මචන්..
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    නිකම්ම කැමරාව කරකවල වීඩියෝ එක දාන්නේ නැතුව පොඩියට හරි විස්තරයකුත් කියවගෙන පලයන්කො බන්. විව්ස් ලක්ෂ ගණන් දාන ලංකාවේ චැනල් විස්තරයක් දානවා බන් ගොඩක් වෙලාවට. පොඩ්ඩක් ඒවා බලල වීඩියෝ එක වැඩි දියුණු කරගන්න. ජය !
     

    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    නිකම්ම කැමරාව කරකවල වීඩියෝ එක දාන්නේ නැතුව පොඩියට හරි විස්තරයකුත් කියවගෙන පලයන්කො බන්. විව්ස් ලක්ෂ ගණන් දාන ලංකාවේ චැනල් විස්තරයක් දානවා බන් ගොඩක් වෙලාවට. පොඩ්ඩක් ඒවා බලල වීඩියෝ එක වැඩි දියුණු කරගන්න. ජය !
    Ow mchan.... Next videos meeta wada details danawa. Thanks machan idea ekata. Eka hoda adahasak.
     

    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    Paasikuda beach eka sarai neda me dawaswala
    Ow ban. Mama giye last december. Echchara loku crowd ekak hitiye na. Anika dan season eka nisa..... beach eka kalinta wada pirisudui. Hotels walin bleach eka clean karanawa. Me dawas wala. E nisa lassanai. Me dawas hodai yanawanamam