
අඩේ කලින් දැනන් වුන්නා නම් ඔහේ යන්න තිබ්බා. අවුලක් නෑ. දැන් ඉතින් ප්ලේස් එක ගැන දැන ගත්තානේ. ආයේ යද්දි යන්න ඕනේ 
TFSaniwa machan gihin warenko patta place 1..asa hithenawa ban dakinakota gihin enna..

he he ethakan athal 1 idapan...ela ela
sunamiyak wath aawoth baduma thama...

අඩෝ අපි පාසිකුඩා යන්න හදලා හොඳ ප්ලේස් එකක් නැති වෙයි කියලා එහෙ නොයා යාල ගියේඅඩේ කලින් දැනන් වුන්නා නම් ඔහේ යන්න තිබ්බා. අවුලක් නෑ. දැන් ඉතින් ප්ලේස් එක ගැන දැන ගත්තානේ. ආයේ යද්දි යන්න ඕනේ
TFS

Fuji 1i sony 1i machan... 2nma gahuwa..පට්ට.. මොකද්ද බන් උඹේ කැම් එක? එලියේ ගහපු ටිකේ contrast හොඳයි

ela ela machanපට්ට බන්
thnxxx mcho
+




nathuwa nathuwa... hotel witharak nemei.. ewa hadana contract th unge thamai...පට්ට මචං,
පාසිකුඩා පැත්තේ ඔයවගේ තියෙන පට්ට ප්ලේස් ඔක්කෝම වගේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ කියලයි ආරංචිය.![]()

ela machan tnx ah..පට්ට![]()
tnx machannice place!!! thanks for sharing!!!
මෙන්න මචන් යනවනං යන්න සිරා ප්ලේස් එකක් මේ තමයි මචන් පාසිකුඩා හොලිඩේ රෙසොට් එක...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()