පාසිකුඩා හොලිඩේ රෙසොට්

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    අඩෝ අපි පාසිකුඩා යන්න හදලා හොඳ ප්ලේස් එකක් නැති වෙයි කියලා එහෙ නොයා යාල ගියේ :yes::yes: අඩේ කලින් දැනන් වුන්නා නම් ඔහේ යන්න තිබ්බා. අවුලක් නෑ. දැන් ඉතින් ප්ලේස් එක ගැන දැන ගත්තානේ. ආයේ යද්දි යන්න ඕනේ :cool::cool: TFS
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පට්ට මචං :cool: ,
    පාසිකුඩා පැත්තේ ඔයවගේ තියෙන පට්ට ප්ලේස් ඔක්කෝම වගේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ කියලයි ආරංචිය. :rolleyes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    asa hithenawa ban dakinakota gihin enna..
    aniwa machan gihin warenko patta place 1.. :)
    ela ela

    sunamiyak wath aawoth baduma thama...
    he he ethakan athal 1 idapan... :P

    අඩෝ අපි පාසිකුඩා යන්න හදලා හොඳ ප්ලේස් එකක් නැති වෙයි කියලා එහෙ නොයා යාල ගියේ :yes::yes: අඩේ කලින් දැනන් වුන්නා නම් ඔහේ යන්න තිබ්බා. අවුලක් නෑ. දැන් ඉතින් ප්ලේස් එක ගැන දැන ගත්තානේ. ආයේ යද්දි යන්න ඕනේ :cool::cool: TFS

    ela ela a paththe thawa ewa thiyenawa bn.. :)
    පට්ට.. මොකද්ද බන් උඹේ කැම් එක? එලියේ ගහපු ටිකේ contrast හොඳයි
    Fuji 1i sony 1i machan... 2nma gahuwa.. :)

    පට්ට බන්
    ela ela machan

    thnxxx mcho
    +
    :D:D:D:D:D

    පට්ට මචං :cool: ,
    පාසිකුඩා පැත්තේ ඔයවගේ තියෙන පට්ට ප්ලේස් ඔක්කෝම වගේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ කියලයි ආරංචිය. :rolleyes:
    nathuwa nathuwa... hotel witharak nemei.. ewa hadana contract th unge thamai... :P
     
    manojka

    Junior member
  • Mar 8, 2008
    206
    21
    18
    It is Called "Amethyst Resort"

    It's Called Amethyst Resort
    http://www.amethystpassikudah.com/the_location.php

    මෙන්න මචන් යනවනං යන්න සිරා ප්ලේස් එකක් මේ තමයි මචන් පාසිකුඩා හොලිඩේ රෙසොට් එක...

    2Z1zqTw.jpg

    LAyKfC3.jpg

    WVCX9ct.jpg

    FZZFsdV.jpg

    W06SfaM.jpg

    4HlENqZ.jpg

    6x90Ufe.jpg

    Jw59wDO.jpg

    lvq4Kfj.jpg

    7B37gvU.jpg
     
    Last edited: