පාහර බල්ලා.....

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
buhahahaha
යකෝ ආණ්ඩුව දැන් ටැම්ල්නෙට් එකෙන් නිව්ස් ගන්න තරමට බාල්දු වෙලාද?? :lol::lol:
නෝන්ඩි ලෝකයයි බං ශිකේයිය්යා :lol:
 
May 17, 2006
3,632
90
0
මචන් tamil net එකට ඕනෙත් මහින්දව ගේන්න තමා
එතකොට තමා මහින්ද දැන් සිංහල ජාතිවාදය අවුස්සන විදිහට උනට ආයි යුද්ධෙ පටන් ගන්න පුලුවන් පොඩ්ඩක් හිතල බලපන් රජතුමා දැන මීටින් වල කියන්නෙ මොනවද දෙමළ මිනිස්සුනට එකක් සිංහල මිනිස්සුන්ට තව එකක්

උඹ නියම දේශප්‍රේමියෙක් නම් මට අහන්න තියෙන්නෙ

උඹ විශ්වාස කරන්නෙ කොටින්ගෙ වේබ් අඩවිය කියන එකද ??? නැත්නම් ලංකාව වෙනුවෙන් තුන් පාරක් දිවිපුදන්න ගිහින් ජීවිතේම හමුදාවට කැප කරපු SF කියන එකද????

naha mun me welawe SF ta baninawanam prabawa unath desapremiya kiyala piligannawa.....:lol:
 
rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83

    හරියට හරි :yes::yes::yes::yes::yes::yes::yes:
     
    crazy91_d

    Active member
  • Jul 23, 2008
    703
    58
    28
    High Security Zone.
    මචන් tamil net එකට ඕනෙත් මහින්දව ගේන්න තමා
    එතකොට තමා මහින්ද දැන් සිංහල ජාතිවාදය අවුස්සන විදිහට උනට ආයි යුද්ධෙ පටන් ගන්න පුලුවන් පොඩ්ඩක් හිතල බලපන් රජතුමා දැන මීටින් වල කියන්නෙ මොනවද දෙමළ මිනිස්සුනට එකක් සිංහල මිනිස්සුන්ට තව එකක්

    උඹ නියම දේශප්‍රේමියෙක් නම් මට අහන්න තියෙන්නෙ

    උඹ විශ්වාස කරන්නෙ කොටින්ගෙ වේබ් අඩවිය කියන එකද ??? නැත්නම් ලංකාව වෙනුවෙන් තුන් පාරක් දිවිපුදන්න ගිහින් ජීවිතේම හමුදාවට කැප කරපු SF කියන එකද????

    හරියටම හරි මචන් :)

    ‍මේක තේරෙන්නේ නැති එවුන්නෙ ඉන්නෙ.

    they dont trust this
    http://www.epdpnews.com/ourvision.php

    ( they are saying that EPDP has been MR for many years, even before the end of the war. But the site updated in 2010)

    But about this banned site in srilanka. :oo:
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    tamilnet eke boru news yanawa kyala kyapu aya dan tamilnet eke news wishwasa karanawa
    aakath nikan kalin deshapremiya dan deshadrohiya kiwa wage tama
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    naha mun me welawe SF ta baninawanam prabawa unath desapremiya kiyala piligannawa.....:lol:

    මට නම් මුනට මේක කියල එපා වෙලා ඉන්නෙ බන් මේ ගොන් රැලට මොනව කිවුවත් තේරෙන්නෙ නෑ
    ඒ හින්ද කට වහන් ඉන්නව කියල හිතුව
    ඒ පාර මේ කොන්ද පන නැති හිවල්ලු කොටි වෙබ් එකෙන් උපු‍ටා ගෙන නිවුස් දාන්න පුරුදු වෙලා
    ‍කාට කියන්නද බන් මේව

    මේක දාපු ලොක්කා මුලදි කිව්වෙ මෙහෙමයි

    migaramk වන මා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වන බවට දිවුරා පොරොන්දු වෙමි.

    මම නිදහස් පක්ශයේ දැරූ සියලු තනතුරු වලින් ඉල්ලා අස් විය.

    වේගයෙන් ඉහල යන ජීවන වියදම හමුවේ, වත්මන් පරිපාලනය එය පාලනයට කිසි පියවරක් නොගෙන චන්දය පසුපස හබායාම මෙයට හේතුවයි.

    මම මෙයින් වෙනත් දේශපාලන පක්ශයකට එක් විමට හෝ සහය දැක්වීමක් නොවන බව අවදාරනයෙන් ප්‍රකාශ කරමි.

    දැන් පේනවනේ දේශපාලනේ අවසන් කරල දාපු හැටි!!!
    කොන්ද පණ නැති එවුන් :oo::baffled:
     
    DedunuVideo

    Member
    Oct 3, 2008
    1,586
    33
    0
    4sidtd.jpg

    MAHINDATA JAYA WEVA