පාහර_සිංගප්පූරු

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    සහතික ඇත්ත බං මගේ ටිකට් එකේ ප්‍රශ්නයක් වෙලා මුන් මාව බොරුවට පැහැ දහඅටක් තියා තියාගත්තා කිසිම තේරුමක් නැතිව ොච්චර කිව්වත් අහන්නේ නෑ මචං මං අන්තිමට ලංකාවේ ශ්‍රී ලංකන් එයාර් ලයින් එකට complain කර උන් කිව්වේ ඔය කරන්නෙ අපිට අරින්න හිතාමතා කියලා මම දන්නෑ බං කවුරු ඇත්ත කියනවද බොරු කියනවද කියල නමුත් එදායින් පස්සෙ මට සිංගප්පූරු air port එපා වුණා
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    ටිකට් එකේ ප්‍රශ්නයක් කියන්නේ මුන් මේක හරියට එන්ටර් කරන්නැතුව ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සහතික ඇත්ත බං මගේ ටිකට් එකේ ප්‍රශ්නයක් වෙලා මුන් මාව බොරුවට පැහැ දහඅටක් තියා තියාගත්තා කිසිම තේරුමක් නැතිව ොච්චර කිව්වත් අහන්නේ නෑ මචං මං අන්තිමට ලංකාවේ ශ්‍රී ලංකන් එයාර් ලයින් එකට complain කර උන් කිව්වේ ඔය කරන්නෙ අපිට අරින්න හිතාමතා කියලා මම දන්නෑ බං කවුරු ඇත්ත කියනවද බොරු කියනවද කියල නමුත් එදායින් පස්සෙ මට සිංගප්පූරු air port එපා වුණා

    මටත් කාලෙක ඉඳලා සිංගප්පුරුව පට්ටම නීරස රටක්. පහුගිය පෙබරවාරි මාසේ ගියේ ඔෆිස් එකේ වැඩකට යන්න උන නිසා. ඇත්තටම කියනවනම් උන් අපිට කරන කියන දේවල් එක්ක බලපුවම කලකිරෙනවා. මම නම් දැන් ට්‍රාන්සිට් එකක් හැරෙන්න සිංගප්පුරු යන්නේ නැහැ. අපි මේ වැදගත් රක්ෂාවක් කරන ඉන්න එකේ උන් හිතනවා ඇති උන්ගේ රටේ හොරෙන් පැනල කක්කුස්සි හෝදන්න එනවා ඇති කියලා. ගෙවල් වල අය එක්ක යනවනම් යන්නේ බැංකොක්. බැංකොක් ඉමිග්‍රේෂන් පට්ට හොඳයි. ටිකට් එකේ ප්‍රශ්නයක් උනා කියලා ඔය වගේ සක්කිලි විදිහට සලකන එක බලු වැඩක්.