පාළුව

ncbrando

Member
Jan 31, 2014
838
115
0
පාළුව


නුඹ නිතර හමුවුණද
ඉඩ නොදුනි එන්නට
මා ළඟට හෝ
අනික් අය ළඟට හෝ



ඒත් අද නුඹ පමණි
මට සිටියේ තනියට
තමාගේම වෙසකින්
මා ළඟටම වී



සංකල්පය - මාලන් විදානපතිරණ