පාළුව නුඹ නිතර හමුවුණද ඉඩ නොදුනි එන්නට මා ළඟට හෝ අනික් අය ළඟට හෝ ඒත් අද නුඹ පමණි මට සිටියේ තනියට තමාගේම වෙසකින් මා ළඟටම වී සංකල්පය - මාලන් විදානපතිරණ