පැට්ටාරෝල් රු 420 යි මිත්තරාවරුණි

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කලු කැත කොට උඹලට මොන පැට්ටරෝල්ද බන්ස් ?
    භූමිතෙල් ටිකක් කලවන් කරන් දුවපල්ලා :rolleyes:
     
    • Like
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,447
    32,176
    113
    mun minissunge paligannawa................
    rajapakalage wahaluuuuuuuuuuuuuuuuuuuuuu...................
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,590
    100,801
    113
    බයියන්ට රනිලට බනින්න බෑ පොර තමා ගෝටට මල්ලිටත් වඩා විස්වාසවන්තම කෙනා පාර්ලිමෙන්තුවෙ ඉන්න.

    ගෝටට බනින්න කොහොමත් බෑනෙ.

    ඉතින් බයියනේ පැට්‍රැල් ටිකක් බීල පුකට ගිනි කූරක්වත් අල්ලගනින් වෙන කරන්න දෙයක් නෑ ඉතින්.

    @erozan ලොල් බැල්ලි නන් දැනටත් මේක කරල කියල පේනව ගොඩක් දුරට 🤭 🤭
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉන්ධන මිල නහුතෙට නඟී

    ඉන්ධන ගාස්තු අද (23) මධ්‍යම රාත්‍රීයේ සිට යළිත් වරක් ඉහළ දමා ඇත.


    ඔක්ටේන් 92 වර්ගයක පෙට්‍රල් ලීටරයක් රුපියල් 83/-කින්ද ඔක්ටේන් 95 වර්ගයක පෙට්‍රල් ලීටරයක් රුපියල් 77/-කින්ද ඉහළ දමා ඇතැයි වාර්තා වේ.

    ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111/-කින්ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 116/-කින්ද ඉහළ දමා ඇති අතර ඒ අනුව රුපියල් 289/-ක්ව පැවැති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 400/-ක් වන අතර රුපියල් 329/-ක්ව පැවැති සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 445/-ක් වන බව වාර්තා වේ.

    පසුගිය අප්‍රේල් මස 19 වැනිදා අවසන් වරට ඉන්ධන මිල ඉහළ දැමු අතර මාසයකට ආසන්න කාලයකින් අනතුරුව ඉන්ධන මිල මෙලෙස නැවත වරක් ඉහළ දමා ඇත.

    Source: https://www.lankadeepa.lk/news/ඉන්ධන-මිල-නහුතෙට-නඟී/101-613593
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හරිද වැඩි කරලද? ඔය නිවුස් යවල වැඩි නොකර හිටියොත් පෝලිම තව සතියක් ඇදිලා මිනිස්සුන්ගේ පෙට්‍රල් ගබඩා ගෙවල් එක්ක ගිනි අරන් තමයි වැඩේ ඉවර වෙන්නේ.
     

    amila.madushan

    Well-known member
  • Mar 23, 2010
    375
    230
    63
    40
    Lost
    Ekko eka pera 500 wath karanna ona. Ohoma wadi karanna karanna badu wala ganan wadi wenawa. Awasthawadi ewn hama thanama. Hama ekama ganan wadi kara kara yanne hari loku wadak wage. Meken api okkoma iwara wenawa. Ai minissunta poddak iwasala inna bari. Godak dewal thiyanawa apita kal danna puluwan. Me asseth thel polim wala idala thel gahan trip yana un innawa. Keti labe, ada dawasa gana vitharak hithala api okkoma vinasa wenawa.