පැට්‍රල් 95 ද 92

95 හොදද

  • Total voters
    200

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    මගේ තියෙන්නෙත් 92 නිර්දේශ කරපු Suzuki Swift 1.3 2003 කාර් එකක්. මම ඕකට 2011 විතර ඉදන් දිගටම ගැහුවේ 95. 95 ගහලා තියෙනකොට වාහනේ Pickup එක හොදට තියෙනවා.

    ගිය අවුරුද්දේ අග පෙට්‍රල් වල 92 - 95 අතරේ ගාන පරතරය වැඩි උණු හින්දා මම ආපහු 92 ට බැස්සා. දැන් මම අපහු දිගටම ගහන්නේ 92.

    මේ දවස් වල මම අත්දැකපු දෙයක් තමයි ඉස්සර 95 ගහල සතියකට පිච්චුනු පෙට්‍රල් ප්‍රමාණයට වඩා අඩු පෙට්‍රල් ප්‍රමාණයක් තමයි දැන් පිච්චෙන්නේ. ට්‍රැෆික් එකේ එහෙම ඉන්නකොට වෙන නාස්තිය අඩුයි වගේ.

    Ado ehenm eka thama math dan 95 gahanna aran petrol full tank ek wenadat wada iwara venaw hitu kiyala dawas 4n average vatenne 11km/L:shocked: :sorry:,

    Car ek axia ekak eke kalin 92 gahuwe, eke oxygen sensor ek pichchila aluthen damma United eke un kiwwa 95 gahanna kiyala :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඔන්න මහේ 95ප්‍රතිපල

    ඔක්ටේන් 92. මේ පාර emission රිපෝට් එකේ HC එක IDEL 93 යි.
    මම කියපු විදිහට 95 ගහලා කිලෝමීටර් 500 ක විතර වටයක් ගිහින් ඇවිත් මේ සතියමත් දුවලා අද උදේ මගේ යාලුවගේ දුම් පරීක්ෂණ යන්ත්‍රයෙන් බැලුවා. HC එක IDEL 221 ක් දක්වා වැඩි වෙලා තිබුනා.
    ඔයාලා මේ ගැන හොයනවට බොහෝම ස්තූතී. තව දුම් පරීක්ෂණ වාර්ථා කීපයකින් මේක තවත් සනාත කර ගන්න ලැබේවි.
     
    • Like
    Reactions: sika2 and Hyaenidae

    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    ඔන්න මහේ 95ප්‍රතිපල

    ඔක්ටේන් 92. මේ පාර emission රිපෝට් එකේ HC එක IDEL 93 යි.
    මම කියපු විදිහට 95 ගහලා කිලෝමීටර් 500 ක විතර වටයක් ගිහින් ඇවිත් මේ සතියමත් දුවලා අද උදේ මගේ යාලුවගේ දුම් පරීක්ෂණ යන්ත්‍රයෙන් බැලුවා. HC එක IDEL 221 ක් දක්වා වැඩි වෙලා තිබුනා.
    ඔයාලා මේ ගැන හොයනවට බොහෝම ස්තූතී. තව දුම් පරීක්ෂණ වාර්ථා කීපයකින් මේක තවත් සනාත කර ගන්න ලැබේවි.

    :love::love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    ඔන්න මහේ 95ප්‍රතිපල

    ඔක්ටේන් 92. මේ පාර emission රිපෝට් එකේ HC එක IDEL 93 යි.
    මම කියපු විදිහට 95 ගහලා කිලෝමීටර් 500 ක විතර වටයක් ගිහින් ඇවිත් මේ සතියමත් දුවලා අද උදේ මගේ යාලුවගේ දුම් පරීක්ෂණ යන්ත්‍රයෙන් බැලුවා. HC එක IDEL 221 ක් දක්වා වැඩි වෙලා තිබුනා.
    ඔයාලා මේ ගැන හොයනවට බොහෝම ස්තූතී. තව දුම් පරීක්ෂණ වාර්ථා කීපයකින් මේක තවත් සනාත කර ගන්න ලැබේවි.

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    ඔන්න මහේ 95ප්‍රතිපල

    ඔක්ටේන් 92. මේ පාර emission රිපෝට් එකේ HC එක IDEL 93 යි.
    මම කියපු විදිහට 95 ගහලා කිලෝමීටර් 500 ක විතර වටයක් ගිහින් ඇවිත් මේ සතියමත් දුවලා අද උදේ මගේ යාලුවගේ දුම් පරීක්ෂණ යන්ත්‍රයෙන් බැලුවා. HC එක IDEL 221 ක් දක්වා වැඩි වෙලා තිබුනා.
    ඔයාලා මේ ගැන හොයනවට බොහෝම ස්තූතී. තව දුම් පරීක්ෂණ වාර්ථා කීපයකින් මේක තවත් සනාත කර ගන්න ලැබේවි.

    ela.. Mama lagadi idan gahala damma 92, Parana aithi karaya 95 gahuwa kiwwe. fuel economy eke wenasak na, pickup awulakuth na (2009 Prius 1.8l)
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Mage Emission test eka kala tika dawasakata kalin. oya 2018 import karapu gamanma test eka kale octane 95 gahala, denata masa kipeka idala mama gahanne 92. 2019 test eke thiyenne 92 gahanakota report eka. wenasak nehe wage penne. consumption eketh wenasak nehe.

    attachment.php

    attachment.php
     
    Attachments

    • EMISSION 2019 EDITED.jpg
      EMISSION 2019 EDITED.jpg
      35.6 KB · Views: 67
    • EMISSION 2018 EDITED.jpg
      EMISSION 2018 EDITED.jpg
      38.6 KB · Views: 66
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    e kathawa hari. 95 recommend karala nati wahanekata gahuwa kiala wadak na.

    lankawa gattot oya wenasak kiala kianne kattiya, lankawe 95 kianne 92 wage tama. purity eka maarama adui. lokkonta genapu vehicles walata case una nisa tamai standard wenas karala 93 octane standard kare, 92 ain karala. Also, extra premium ananmanan kiala genawa

    itin 95 recommand nati vehicle ekakata 95 gahuwama itin podi pickup ekak tianawa. habai lokema baluwot oya 95 kianne hena boruwak. million gaanaka salli naasthiyak ratak vidiyata baluwot
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    Thanks
    එතකොට මෙච්චර කල 95 ගහලා තියන ඒත් 95 නිර්දේහ කරලා නැති වාහනේකට දැන් 92 ගැහුවොත් අව්ලක් වෙයිද? ගැරජ් එකක වැඩ කරන කෙනෙක් මට කිව්වා එහෙම මාරු කරාම සෙන්සර් අව්ල් යනවලු. ඒක ඇදද?

    :rofl: පිස්සුද එහෙම වෙන්නෙ නෑ...... මම හිතුනහම 95 ගහනවා..... හිතුනාම 92 ගහනවා..... කලවමේ.... කිසි අවුලක් නෑ..... 95 ගැහුවහම ටිකක් වැඩිපුර තෙල් වැඩ කරනවා.....!! :yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    The bottom line is you should use the correct octane rating specified by the manufacturer.
    Just don't waste money going for a fuel with an higher octane value than the engine is designed for.
    However, do not do the opposite. If the car is designed use 95 then you got to use 95.