පැට්‍රල් 95 ද 92

95 හොදද

  • Total voters
    200

CARMN

Member
Jan 25, 2019
105
8
0
මම තාක්ෂණික ලිපි වල දැක්කා ඔක්ටේන් 95 නිර්දේශ කරල නැති වාහන වලට 95 ගැහුවයි කියලා වැඩක් වෙන්නෙ නෑ කියලා තියනවා. නිකං සල්ලි නාස්තියක් විතරයි කියලා. ඒත් 95 නිර්දේශ කරල නැති කාර්, බයික් හැම එකකටම 95 ගහලා තියන අය ඉන්නවා. එ් අය කියන්නේ 95 ගැහුවම 92 ට වඩා පැට්‍රල් කරනවා කියලා. ඒ වගේම පිකප් එක වැඩී කියලා කියනවා. මේවා ගැන උඹලගේ අත්දැකීම් තියනවද?
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Podi wenasak thiyanawa namuth eka wadiyen gewana mudalata watinawada nadda kiyana ekai balanna ona. Boho welawata 95 gahanna ona nathi wahanekata gahala wadiyen gewana mudalata watinne naha.

    95 eka 92 ekata wada clean wage katha nam padanamak naha.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නිර්දේශිත නොවන වාහනවලට 95 ගැහුවොත් ඇන්ජිමේ ආයු කාලය අඩුවෙනවා
     
    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    Podi wenasak thiyanawa namuth eka wadiyen gewana mudalata watinawada nadda kiyana ekai balanna ona. Boho welawata 95 gahanna ona nathi wahanekata gahala wadiyen gewana mudalata watinne naha.

    95 eka 92 ekata wada clean wage katha nam padanamak naha.

    Thanks
    එතකොට මෙච්චර කල 95 ගහලා තියන ඒත් 95 නිර්දේහ කරලා නැති වාහනේකට දැන් 92 ගැහුවොත් අව්ලක් වෙයිද? ගැරජ් එකක වැඩ කරන කෙනෙක් මට කිව්වා එහෙම මාරු කරාම සෙන්සර් අව්ල් යනවලු. ඒක ඇදද?
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    95 නිර්දේශිත වාහයනයකට 92 ගැහුවොත් අවුලක් යනවද?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    Thanks
    එතකොට මෙච්චර කල 95 ගහලා තියන ඒත් 95 නිර්දේහ කරලා නැති වාහනේකට දැන් 92 ගැහුවොත් අව්ලක් වෙයිද? ගැරජ් එකක වැඩ කරන කෙනෙක් මට කිව්වා එහෙම මාරු කරාම සෙන්සර් අව්ල් යනවලු. ඒක ඇදද?

    ehema wenne ne machan. oya dekam maruwen maruwata gahana ayath innawa one tharam.
     
    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    ehema wenne ne machan. oya dekam maruwen maruwata gahana ayath innawa one tharam.

    Thanks machan
    ප්‍රයෝජනයක් නැත්තං අපරාදෙනේ නිකං සල්ලි වියදම් කරලා 95 ගහන්නේ. ඒකයි මම බැලුවේ 92 ට මාරු වෙන්න. අපරාදෙනේ නිකං රුපියල් 23 ගානේ ලීටරේට වියදම් කරන්නේ.