පැට්‍රල් 95 ද 92

95 හොදද

  • Total voters
    200

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    dan petrol wahana okkoma EFI ne ban. ehenam 92 gahanna ithuru wenne 1995ta kalin wage hadapu wahana thama. (samahara 2000/2003 models ara)

    ahh uba kiyann bike gana da? ehenam danne ne :)

    bike car seranama. company maintain krana wahanai hire duwana wahani ara godak un 95 ne machan gahanne eka ithn thamnge choice eke.
     
    Last edited:

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    lankawe non turbo wahana walata 92 hodatama athi 95 damma kiyala wenasak wenne naha. samanyen turbo (i mean not baby turbo) Lancer evolution, subaru legacy, wrx, sti, starlet, mazda rx 7..wage wahana wlata tami octain wadi fuel ekk danna onne nathnam engine knock wenawa (tika kalayak yaddi engine ekata sorry.com) octain 95 pre combustion eka wenawa adui. mama dakka dawsak yamaha yamaha fz ekakatath 95 ghanawa :P

    tip: octain rate eka 100 aduwena kota knocking resistence eka wadiwenawa.
     
    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    eka nam aththa. math muladi 95 gahuwa oya hethuwa hinda. dan nam ganak ne.

    95 හේ 92 ක වත් ඇතිනේ :D
    මගේ යාලුවෙක්ගේ පරණ කාර් එකකින් ලාම්පුතෙල් ගදක් එනවා. ඌ ලාම්පු තෙල් දැම්මේ නැලූ. ඒත් 92 ගැහුවම ලාම්පු තෙල් ගදක් එනවලු. :nerd: ඒකෙ නම් පැට්‍රල් හරියට වැඩ කරන්නේ නැති කතාවක් කිව්වා. බාගෙට පිච්චෙන පැට්‍රල් පිට වෙනවා කියලා තමයි කියන්නේ.
     
    Last edited:

    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    lankawe non turbo wahana walata 92 hodatama athi 95 damma kiyala wenasak wenne naha. samanyen turbo (i mean not baby turbo) Lancer evolution, subaru legacy, wrx, sti, starlet, mazda rx 7..wage wahana wlata tami octain wadi fuel ekk danna onne nathnam engine knock wenawa (tika kalayak yaddi engine ekata sorry.com) octain 95 pre combustion eka wenawa adui. mama dakka dawsak yamaha yamaha fz ekakatath 95 ghanawa :P

    tip: octain rate eka 100 aduwena kota knocking resistence eka wadiwenawa.

    මම දැක්කො ගේක පදින ත්‍රීවිල් එකකටත් 95 ගහනවා :D
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒ ඇයි :confused:

    මම දන්නා තරමින් රත්වීම වැඩිවෙනවා නිපදවෙන ශක්ති ප්‍රමානය වැඩි නිසා. 95 ගහන්න ඕන එන්ජින් හදල තියෙන්නෙ ඒ තාපයට ඔරොත්තු දෙන්න.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    95 හේ 92 ක වත් ඇතිනේ :D
    මගේ යාලුවෙක්ගේ පරණ කාර් එකකින් ලාම්පුතෙල් ගදක් එනවා. ඌ ලාම්පු තෙල් දැම්මේ නැලූ. ඒත් 92 ගැහුවම ලාම්පු තෙල් ගදක් එනවලු. :nerd: ඒකෙ නම් පැට්‍රල් හරියට වැඩ කරන්නේ නැති කතාවක් කිව්වා. බාගෙට පිච්චෙන පැට්‍රල් පිට වෙනවා කියලා තමයි කියන්නේ.

    parana godak car walin enewa ban. eka nam fuel type eka hinda ma newei. ubata shape nam 95 gahapan. no harm done. but no gain either.

    Allion 2013+ ewata nam 95 gahuwata kamak ne. compression ratio 11:1 wage. namuth normally 95 gahanna 12:1 wath thiyenna one in theory. neththan turbo wage thiyenna one.
     
    Thanks machan
     
    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    මම දන්නා තරමින් රත්වීම වැඩිවෙනවා නිපදවෙන ශක්ති ප්‍රමානය වැඩි නිසා. 95 ගහන්න ඕන එන්ජින් හදල තියෙන්නෙ ඒ තාපයට ඔරොත්තු දෙන්න.

    ඉතිං බං රේඩියේටර් එකෙන් කූල් වෙනවනේ. කොහොමත් වාහනේ ඕවහීට් වෙන්නනෙ නෑ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම දන්නා තරමින් රත්වීම වැඩිවෙනවා නිපදවෙන ශක්ති ප්‍රමානය වැඩි නිසා. 95 ගහන්න ඕන එන්ජින් හදල තියෙන්නෙ ඒ තාපයට ඔරොත්තු දෙන්න.

    මොකක්ද බන් ඒ කතාව.. එතකොට 92 recommend එන වාහනේකට 92 ගැහුවොත් engine එකට අවුල්ද.. ලංකාවට එන සේරම වගේ JDM වාහන 90 - 92 නෙ එන්නෙ බන්..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉතිං බං රේඩියේටර් එකෙන් කූල් වෙනවනේ. කොහොමත් වාහනේ ඕවහීට් වෙන්නනෙ නෑ.

    පිස්ටන් එක ඇතුලෙ නිපදවෙන ශක්ති ප්‍රමානය.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔව්. 95 නිර්දේශිත නම් අනිවාර්යෙන් 95 ගහන්න පුතී.

    92 නිර්දේශ කරල එන එකකට 95 ගැහුවොත් අවුල්ද බන්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    92 නිර්දේශ කරල එන එකකට 95 ගැහුවොත් අවුල්ද බන්..

    අව්ලක් නෑ. හැබැයි වැඩක් නෑ.
    මොකද 92 නිර්දේශ කරලා එවනවා නෙවෙයි නිර්දේශ කරන්නේ regular gasoline කියලා. ඉතිං 87 න් එහා එකක් ගහන්න පුලුවන්. 95 ගහන එක මුදල් නාස්තියක් විතරයි.