උපරිම අගය 1000 යි නේ මචං. අව්ලක් නම් නැති වෙයි.
USA (California) වල Idle max HC 100ppm, 2500rpm max HC 64ppm
ඔය දෙන්නම ෆේල් එහෙ නං

උපරිම අගය 1000 යි නේ මචං. අව්ලක් නම් නැති වෙයි.

USA (California) වල Idle max HC 100ppm, 2500rpm max HC 64ppm
ඔය දෙන්නම ෆේල් එහෙ නං![]()
ජපානෙත් ෆේල්
In order to pass Shaken inspection in Japan, cars under 10 years old may emit not more than 1% carbon monoxide, and not more than 300ppm unburned hydrocarbons.
https://en.wikipedia.org/wiki/Motor-vehicle_inspection_(Japan)#Exhaust_and_Emissions
USA (California) වල Idle max HC 100ppm, 2500rpm max HC 64ppm
ඔය දෙන්නම ෆේල් එහෙ නං![]()
එහෙම කියන හින්ද ගහනවා බන්.Engine එක turbo නේද.. 95 recommend එනව ඇත්තෙ..![]()
එහෙම කියන හින්ද ගහනවා බන්.

හිටිංකෝ දැන් ඉදන් 92 විතරක් ගහලා දුවලා ඊළග පාර බලමු. ලබන මාසෙ ආදයම් බලපත්‍රය ගන්න ඕනේ.

95 recommended ewata awulak na wage ne. Engine eka 990CC I3 neda?
JDM vehicles wala HC 300ppm ta aduwenna one nathnam Japan wala Shaken inspection eka fail![]()

are you sure ?95 eka 92 ekata wada clean wage katha nam padanamak naha.
Ela methana danna 92 gahala report eka![]()

are you sure ?
As I know, one more filtering for 95 (got this message from CEYPETCO)
ඕක නම් ෂුවර් බං. ඇති පිරිසිදුවක් නෑ. දෙකම එකයි ඔක්ටේන් අගය විතරයි වෙනස් වෙන්නේ
Dont they use cleaning agents in 95 octane fuel ?
Dont they use cleaning agents in 95 octane fuel ?
මේ සිංහල රටේ ඔක්කොටම සිංහල පුලුවන්නේ.පුතේ අහන දෙයක්, කියන දෙයක් සිංහලෙන් අහපං. මම ආස නෑ සිංහල කමෙන්ට් එකක් කෝට් කරලා පඩයෝ වගේ ඉංග්‍රීසියෙන් ලියනවටමේ සිංහල රටේ ඔක්කොටම සිංහල පුලුවන්නේ.
නෑ ඔක්ටේන් 95 ට මොකුත් පිරිසිදු කාරක භාවිතා කරන්නෙ නෑ.

පුතේ අහන දෙයක්, කියන දෙයක් සිංහලෙන් අහපං. මම ආස නෑ සිංහල කමෙන්ට් එකක් කෝට් කරලා පඩයෝ වගේ ඉංග්‍රීසියෙන් ලියනවටමේ සිංහල රටේ ඔක්කොටම සිංහල පුලුවන්නේ.
.
Chill out, most people don't have Sinhala unicode/transliteration software installed on their mobile phones (me included) So they prefer to use English rather than using bastardized Singlish

එහෙම උනුත් ඇති හැබැයි බහුතරයකගේ තියන්නේ පඩේ. පැහැදිලිවම පඩේ