Trip yanawa,na gewal Wala yanawa,car ekaka giyath thaniyama Yana car keeyakda,motor bike ekaka paying yanna puluwan gamanath status pennanna car eke yanawa,big match walata picketing walata waha perede yanawa,drive in concert kiyala wahana walin gihin sobana danawa,thawa koi tharamda.Ape rate thathwe therenne nathuwa Dana boru show okkoma.danne nathnam gon Katha Nokia endapan.
යකෝ මිනිස්සුන්ගෙ ඕනෑ එපාකම් මොනවද කියල තීරණය කරන්න උඹටවත් මටවත් බෑ. ට්‍රිප් යන එක නතර කරන්න ඕන නම් දිස්ත්රික්කෙන් පිටට යන්න පර්මිට් එකක් දෙන්න කියපං කොරෝනා කාලෙ වගේ.
චූන් පාන් කාරයො මාලු කාරයො කොහොමද ජීවත් වෙන්නෙ පෙට්‍රල් ලීටරෙ 1000ට ගියොත්. පුදුම අසාධාරණ කතාවක්නෙ. අනික නිදහස් රටක මිනිහෙකුට කැමති ගමනක් යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. වරද ට්‍රිප් යන උන්ගෙ නෙමෙයි රට බංකොලොත් කරපු වේසපාලුවන්ගෙ
Dan karanta one fuel walata thiyena illuma adu karanta kohoma hari
black market sun...