අඩෝ ඒකට නම් ඇඩේන්න රිදුණා යකෝ. තෝ තමයි මට එළකිරි එකේ හම්බ වුණු පලවෙනි යාළුවා. මුලින්ම chatak දැම්මෙත් උඹත් එක්ක තමයි. උඹව කවදාවත් අමතක වෙන්නේ නෑ සහෝ. මම එහෙම කිව්වේ උඹ එළකිරි අත ඇරලා දාල ගිහින් තිබ්බ නිසා. අනික මම හිතුව උඹට මේකේ ඉන්න යාළුවොත් එක්ක බලද්දී මාව මතකත් නැතුව ඇති කියල බන් මම අලුත් එකෙක් නිසා.
අන්න බලපන් සහෝ උබලගේ තියන මනුස්සකම
ආපු ගමන් අහපු කුප්ප කතාව බලපන්කො
කලකිරෙනවා බන්
ආයෙත් නොයෙන්නම යන්න හිතෙනවා
උඹට මාව මතක තියෙන එක ගැන ගොඩක් ස්තුතියි මචන්. අනික මම එදා කිව්වා වගේම අදටත් එළකිරි එකේ ඉන්න සිරාම එවුන් කීප දෙනා අතරින් කෙනෙක් මචන් උඹ. 
අඩෝ ඒකට නම් ඇඩේන්න රිදුණා යකෝ. තෝ තමයි මට එළකිරි එකේ හම්බ වුණු පලවෙනි යාළුවා. මුලින්ම chatak දැම්මෙත් උඹත් එක්ක තමයි. උඹව කවදාවත් අමතක වෙන්නේ නෑ සහෝ. මම එහෙම කිව්වේ උඹ එළකිරි අත ඇරලා දාල ගිහින් තිබ්බ නිසා. අනික මම හිතුව උඹට මේකේ ඉන්න යාළුවොත් එක්ක බලද්දී මාව මතකත් නැතුව ඇති කියල බන් මම අලුත් එකෙක් නිසා.උඹට මාව මතක තියෙන එක ගැන ගොඩක් ස්තුතියි මචන්. අනික මම එදා කිව්වා වගේම අදටත් එළකිරි එකේ ඉන්න සිරාම එවුන් කීප දෙනා අතරින් කෙනෙක් මචන් උඹ.
![]()


ආ යාළුවනේ,,,,
ගොඩාක් දවසකින් උබලාට උදවුවක් දෙන්නයි ආවේ
පැණි අමුඩ එහෙම ඕනි එවුන් ඉන්නවා නම් ඉල්ලා පල්ලා
තොග පිටින් තියනවා ...
![]()
Bump
Bumo
![]()