පැත්ත ගියත් ඇත්ත කියන හිරු TV

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    සිරා ඩයල් එකක්. මුමද කොහෙද නේද අර ඩයලොග් එකෙන් සිරස බ්ලොක් කරන්නේ චන්දෙ කාලේ සටන යන වෙලේ. ඒ වෙලේ ඩයලොග් එකටත් කතා කරන්නේ?
    ඒ වොයිස් එක වගේ තමා.. පොර වෙන්න ඇති..

    :shocked: මෙච්චර කියන එකේ අද බලන්න ඕනා ITN...... කීයටද බං නිව්ස් යන්නේ ඒකේ....?? :rolleyes:
    අඩෝ දැන් ITN එකේ නිව්ස් මරු යකෝ..:dull:
     
    Road_Master

    Member
    Jan 30, 2015
    41
    3
    0
    :shocked: මෙච්චර කියන එකේ අද බලන්න ඕනා ITN...... කීයටද බං නිව්ස් යන්නේ ඒකේ....?? :rolleyes:

    හවස 7 ට සහ රෑ 9:30 . ඊට පස්සේ රෑ 12 ට යනවා රිපීට් එකක්. මම දැන් ඔය ඔක්කොම බලලා රෑ 12 යේ රිපීට් යන නිවුස් එකත් බලලා නිදා ගන්නේ. එච්චරකට අදහගන්න බෑ මට.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)

    හවස 7 ට සහ රෑ 9:30 . ඊට පස්සේ රෑ 12 ට යනවා රිපීට් එකක්. මම දැන් ඔය ඔක්කොම බලලා රෑ 12 යේ රිපීට් යන නිවුස් එකත් බලලා නිදා ගන්නේ. එච්චරකට අදහගන්න බෑ මට.

    :shocked: සැබෑවක්ද ඔබ මේ පවසන්නේ.....?? රූපවාහිනී නිව්ස් මොකද තත්වේ එතකොට.....?? :rolleyes:
     
    Road_Master

    Member
    Jan 30, 2015
    41
    3
    0
    :shocked: සැබෑවක්ද ඔබ මේ පවසන්නේ.....?? රූපවාහිනී නිව්ස් මොකද තත්වේ එතකොට.....?? :rolleyes:

    ඒක අපිට නං පේන්නේ නෑ. එකේ නිවුස් යන්නේ 8 ට ද කොහෙද නේද?