සිරා ඩයල් එකක්. මුමද කොහෙද නේද අර ඩයලොග් එකෙන් සිරස බ්ලොක් කරන්නේ චන්දෙ කාලේ සටන යන වෙලේ. ඒ වෙලේ ඩයලොග් එකටත් කතා කරන්නේ?
ඒ වොයිස් එක වගේ තමා.. පොර වෙන්න ඇති..
මෙච්චර කියන එකේ අද බලන්න ඕනා ITN...... කීයටද බං නිව්ස් යන්නේ ඒකේ....??
![]()
අඩෝ දැන් ITN එකේ නිව්ස් මරු යකෝ..

මෙච්චර කියන එකේ අද බලන්න ඕනා ITN...... කීයටද බං නිව්ස් යන්නේ ඒකේ....??

ITN නිව්ස් තියෙන වෙලාව කියපන් යකෝ...... 
එල එල අද බලන්න ඕනා..... චෑනල් එක ටියුන් කරලත් නැද්ද කොහෙද.....