පැතුමට , ලපයට ලෙෆ්ට් වෙන්න වෙන්නෙ ගුපියනේ

lilman

Well-known member
  • May 10, 2009
    41,080
    54,752
    113
    Colombo
    ගුපියනේ තොපිත් මූදෙ පැනල ආත්මෙ මාරු කරගනියව් .

    මයින ස ගෙ නාට්ටාමි කොක්කෙ පවර් එක :)

     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,222
    8,221
    113
    M-Town
    WhatsApp Image 2022-04-23 at 9.32.29 PM.jpeg
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මුගේ ගෑනි ඔය හේතුව නිසා වෙන්න ඇති මූව දාලා ගියේ. පොර ටෝක් වචන දුන්නට බැදලා සම්මුක වෙලා සංසර්ගෙ ‍යෙදෙද්දි සිංහල හෝඩියවත් බැරි එකෙක් කියලා ගෑනිට තේරෙන්න ඇති🤭🤭🤭🤭
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    “ඉදිරියට, IMF කණ්ඩායම ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමෙන් සහ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන් සමඟ අර්බුදයට කාලෝචිත විසඳුමක් ලබා දීමෙන් වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහාය වනු ඇත.

    “Going forward, the IMF team will support Sri Lanka’s efforts to overcome the current economic crisis by working closely with the authorities on their economic program, and by engaging with all other stakeholders in support of a timely resolution of the crisis.”



    The International Monetary Fund said on Saturday that its staff held "fruitful technical discussions" with Sri Lankan authorities on the crisis-wracked country's request for an IMF-supported loan program this week.

    The Fund said in a statement that the discussions included the need for Sri Lanka to implement "a credible and coherent strategy" to restore macroeconomic stability, and to strengthen its social safety net and protect the poor and vulnerable during the current crisis.

    IMF Team Statement on Sri Lanka

    Washington, DC: During the 2022 IMF and World Bank Spring Meetings in Washington, D.C., IMF Managing Director Kristalina Georgieva and other senior members of IMF management met with a Sri Lankan delegation, led by Finance Minister Ali Sabry and Central Bank of Sri Lanka Governor Nandalal Weerasinghe, and discussed policy actions to address economic challenges. The IMF team for Sri Lanka held initial technical discussions on an IMF-supported program with the delegation. Masahiro Nozaki, mission chief for Sri Lanka, issued the following statement today:

    “During April 18–22, the Sri Lankan delegation and the IMF team had fruitful technical discussions on the authorities’ request for an IMF-supported program. The discussions covered recent economic and financial developments in Sri Lanka, the need for implementing a credible and coherent strategy to restore macroeconomic stability, and the importance of stronger social safety nets to mitigate the adverse impact of the current economic crisis on the poor and vulnerable. The IMF team welcomed the authorities’ plan to engage in a collaborative dialogue with their creditors.

    “Going forward, the IMF team will support Sri Lanka’s efforts to overcome the current economic crisis by working closely with the authorities on their economic program, and by engaging with all other stakeholders in support of a timely resolution of the crisis.

    Source: https://www.dailymirror.lk/breaking...lks-with-Sri-Lanka-on-loan-request/108-235584
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    IMF ගියොත් මේ බඩුමිල අරවා මේවා අඩුවෙයිද බන්? දන්න එකෙක් පැහැදිලි කරපන්කො
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,388
    113
    IMF ගියොත් මේ බඩුමිල අරවා මේවා අඩුවෙයිද බන්? දන්න එකෙක් පැහැදිලි කරපන්කො

    මොළේ තියෙන උන් ටික මේ ගොබ්බ අාණ්ඩුව පන්නන්න හදන්නේ මේක නිසයි..IMF ගියාට වැඩක් නෑ මේ වගේ දැනුමක් නැති පිස්සු කෙලින උන් බලේ ඉද්දි.

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,778
    167,438
    113
    එකමත් එක රටක
    ලොල්මෑන් බයියා මෙහෙ වරෙන් ,

    C5TDwci.jpg


    IMF ගියොත් මේ බඩුමිල අරවා මේවා අඩුවෙයිද බන්? දන්න එකෙක් පැහැදිලි කරපන්කො
    ඒවා අඩු වෙන්න් නම් රටට හොදට සල්ලි ඇවිත් රුපියල ආයිත් තිබ්බ වගේ වෙන්න ඕනේ.
    මේ ටිකේ ඉන්දියාවයි , චීනෙයි ඩොලර් බිලියන 3ක් විතර ණය දුන්න. කෝ මුකුත් උනාද .එච්චර එරිල. IMF යන්නේ ණය ගෙවනන තියන ඒවා ටික හරියට හදාගන්න උදව් වලට වගේ. ඔය උඩ @deanXX දාල තියන video එකේ එකා විස්තර කරන video කීපයක් ම දැක්ක ඕක ලස්සනට.
    ------ Post added on Apr 24, 2022 at 6:48 AM
     
    • Like
    Reactions: Kolama

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,321
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    IMF ගියොත් මේ බඩුමිල අරවා මේවා අඩුවෙයිද බන්? දන්න එකෙක් පැහැදිලි කරපන්කො
    එහෙම වෙන්නෙ නෑ.

    බඩුමිල අඩුකරන්න නම් අච්චු ගහපු රුපියල් අයින්කරන්න වෙනවා. There is no going back!
     
    • Like
    Reactions: Kolama

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ගුපියනේ තොපිත් මූදෙ පැනල ආත්මෙ මාරු කරගනියව් .

    මයින ස ගෙ නාට්ටාමි කොක්කෙ පවර් එක :)


    gupiya kiyanne mokadda bng