පැදුරු සාජ්ජේ

alex007

Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    නියමයි සහෝ.. දෙවැනි සින්දුව එහෙම නියමයි...
    කලින් එකත් එහෙම තමා එත් මම වැඩිපුර කැමති 2 වැනි එකට...
    ඔය විදිහට කියන්න හොඳ හැකියාවක් තියෙන්න ඕනෙමයි... :yes:
    හරිම ලස්සනට කියනවා ඒක... අවංකවම.. :yes:
    අර ගයන්කුවෙට් අය්යත් කියලා තියනවා වගේ මාර විදිහට හිතට වදින්න ඒක ලයාන්විතව ගයනා කරනවා..
    ඒ වගේම යාලුවෝ දෙන්නත් හොඳ සහයෝගයක් දෙනවා... :yes:

    අප්පච්චිට දිර්ගායු පතනවා... :yes: :yes:

    ගොඩක් ස්තූතියි සහෝ! දැනට සිංදු 10ක් තියෙනව, සේරම එකම දවසෙ එක දිගට studio එකේ record කරේ. අඩුපාඩු ටික හදාගෙන DVD එකකට යන්න ඕනේ. අප්පච්චිගේ DVD එකක් දකින එක මට පොඩි කාලේ ඉඳලම තිබුන ලොකු ආසාවක්.
     
    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    නියමයි මචං...
    ඔන්න අපිත් අප්පච්චිට සුභපැතුවා කියන්න..
    ඉක්මණින්ම DVD එකක් අවුට් කරන්න..පුළුවන් විදියට පොඩි හරි සහයෝගයක් අපිත් දෙන්නම්...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Saba dakshain godak inne aprasiddiye. Oyage thaththata godak loku hakiyawak thiyenawa. Niduk Neerogee wasanawantha digu divi gamanakata suba pathum.

    Umbath hondata sangeethe igenaganin machan.
     
    Sep 5, 2008
    2
    0
    0
    Harima aadambarai. Thatha saha putha denna genama. Oyala koheda inne? Anith sinduth daana apita balanna, Me katauthu idiriyatama karagena yaamata thathata dairya, Shakthia Wasanawa , deergausa lebewa.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    11.gif
     
    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    නියමයි මචං...
    ඔන්න අපිත් අප්පච්චිට සුභපැතුවා කියන්න..
    ඉක්මණින්ම DVD එකක් අවුට් කරන්න..පුළුවන් විදියට පොඩි හරි සහයෝගයක් අපිත් දෙන්නම්...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    අප්පච්චිට දිර්ගායු පතනවා..

    Podi Silva - පොඩි සිල්වා;17983407 said:
    ela ela santhosai obe ath dakeem apith ekka
    bedagena danuwath akrana eka gana elakiri
    kollo kello rep denna mekata karunakarala

    Saba dakshain godak inne aprasiddiye. Oyage thaththata godak loku hakiyawak thiyenawa. Niduk Neerogee wasanawantha digu divi gamanakata suba pathum.

    Umbath hondata sangeethe igenaganin machan.

    Harima aadambarai. Thatha saha putha denna genama. Oyala koheda inne? Anith sinduth daana apita balanna, Me katauthu idiriyatama karagena yaamata thathata dairya, Shakthia Wasanawa , deergausa lebewa.

    බොහොම ස්තූතියි සහෝදරවරුනි!

    අපි ඉන්නෙ මාවනැල්ලේ. සංගීතය ආදායම් මාර්ගයක් කරනොගත්ත නිසයි මං හිතන්නෙ අප්පච්චි ගොඩක් ජනප්‍රිය චරිතයක් නොවුනෙ. අප්පච්චි මේ හැකියාව වැඩිපුරම පාවිච්චි කරේ ගමේ පංසලේ භක්ති ගීත ප්‍රසංග වලටයි නාට්‍ය වලටයි. උඹලගෙ comments දැක්කම මට ඇත්තටම ලොකු සතුටක් ආඩම්බරකමක් දැනෙනව.

    අප්පච්චි බොහොම සතුටු වේවි අප්පච්චිගෙ මේ අලුත් රසිකයන්ගේ ප්‍රතිචාර දැනගන්න.

    කතා කරන්න ඔහුට 0713066530

    ලියන්න:
    ආනන්ද රණසිංහ, වහරක්ගොඩ, මාවනැල්ල

    මේ තියෙන්නෙ අප්පච්චිගෙ අනිත් සිංදු ටික.

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    නියමයි යාලුවා. ආඩම්බරයි ඔයාගේ තාත්තා ගැන. මම ත්‍රෙඩ් එක බුක්මාර්ක් කරගත්තා.