

panadol 60 kata wada bona wei mokada 60k bipu ekekut jivat wenewa tama





මොකක්ද බන් මේ සිද්දිය , විස්තරේ කියපන්කො

පොඩි කොල්ලට සෑහෙන්න උණ තිබිල... උණ බස්සන්න පැනඩෝල් වැඩ කලාම ආයෙ විස වෙන්න දෙයක් ඉතුරුවෙන්න නැතුව ඇති.... ඔන්න දැන් ආයෙම කාඩ් දෙකක් බිව්වොත් මැරිල වැටෙයි...
සැ. යු. මේ පොඩි කොල්ලා ඔබ නොවේ යැයි සිතා පිළිතුරු සැපයූබව කරුණාවෙන් සලකන්න...



කාඩ් එකත් එක්කම බොන්න ඕන සෙත්තපෝච්චි වෙන්නනම්... ඌ දැනුවත් කරපන්...



මම දන්න කෙල්ලෙකුත් Panadol Card 2k බීලා තිබුනා.. Love case1k
ඒත් මැරුනෙ නම් නෑ.. අන්තිමට උනේ ඒකිට 'පැන්ඩා' කියලා නමක් හැදුන 1...



ඔය සීන් වලින් වෙන්නෙ වෛද්‍ය නිර්දේශයක් නැතුව පැනඩෝල් පෙත්තක්වත් ගන්න බැරිවෙන එක...

සතුටින් ඉන්න හොදේ




machan it directly damages cells in the liver , when you get older you might need a liver transplant![]()



bumpi

මැරෙන්ඩෝන අපි බං.. සදා අනාතයි.. හුකන්ඩ කෙල්ලෙක් සෙට් වෙන්නෙම නෑනෙ..
මගෙ ෆොන්ටාන මිදි ජූස් එකත් ඉවරයි..
ඒකත් බිව්වෙ ටික ටික පරිස්සං කරං.. හයියෝ...
අද දවල් එලෝලු රොටියක් කෑව.. පොඩි එකක් වුණාට රසයි..






ඇයි උබ ඕක කඩේට දීලා කොත්තු කන්නද?අනේ මටත් 47ක් දෙන්ඩකූ.....
merenna nam minissunta one tharam krama thiyanawa eeth jeewath wenna eka heethuwak hoya ganilla ekai watinne



මේ විකාර වැඩ කරන්නෙපා .අක්මාව ඉවරයි හරියට ශරීරගත උනොත් ,මැරෙන්න තරම් හිතෙනවනම් මනෝවෛද්‍ය උපදෙස් ගන්න ,ජිවිතේ වටිනවා !



47+
සතුටින් ඉන්න හොදේ...![]()

අනේ මටත් 47ක් දෙන්ඩකූ.....

ඇයි උබ ඕක කඩේට දීලා කොත්තු කන්නද?



e kella pana gahana video ekakuth thiyenwadamama eka dakke naha link pls.
