පැන්ඩා සෝෆා

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ගොඩක් අය දන්නවනේ මගේ ශොප් එක අලුතෙන් හදන බව. . ඉතින් හදන්න කලින් තියෙන බඩු ටික හිස් කරනවා. .
    පැන්ඩා සෝෆා එකක් විකුනන්න තියෙනවා හෙට හෝ අනිද්දා කිරියේ කෙනෙක් ගන්නවනම් 90000ක් වෙන සෙටිය 80000කට දෙන්නම්. .
    පැන්ඩා එක සැටියයි තියෙන්නේ ගන්න අදහසක් තියේනම් පී.එම් කරන්න. .

    200.jpg

    201.jpg

    202.jpg

    203.jpg

    204.jpg
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    mehe 45000/- ban :lol:

    කොහේ? යකෝ සිමෙන්ති ගෑවෙන නිසා කොස්ට් එකට දෙන්නේ. . :dull:

    මේක සම්පූර්න ඩිපෝ තේක්ක කලවම් නැත. . මැට් ෆිනිශ්. .
    කුශන් එක අන්ක එක කොලිටි රබර් එකෙන්. . කොට්ටේ උස අගල් 5. .

    උබ වෙන එකක් ගැන කියනවා ඇත්තේ. . ෆොටෝ එකක් දාපන් බලන්න. . 45ට තියෙනවනම් 10ක් විතර ගෙනත් 50ට දුන්නත් පාඩු නෑනේ බන්. . :dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගොඩක් අය දන්නවනේ මගේ ශොප් එක අලුතෙන් හදන බව. . ඉතින් හදන්න කලින් තියෙන බඩු ටික හිස් කරනවා. .
    පැන්ඩා සෝෆා එකක් විකුනන්න තියෙනවා හෙට හෝ අනිද්දා කිරියේ කෙනෙක් ගන්නවනම් 90000ක් වෙන සෙටිය 80000කට දෙන්නම්. .
    පැන්ඩා එක සැටියයි තියෙන්නේ ගන්න අදහසක් තියේනම් පී.එම් කරන්න. .

    200.jpg

    201.jpg

    202.jpg

    203.jpg

    204.jpg

    bump
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113

    ඕකට 71ක් දෙන්න පිස්සුද බන්. . ඕක 35ත් 45ත් අතර යන්නේ. . තේක්කෙන්. .

    මේ පල්ලෙහා ඒවත් ඔය ගනන්ම තමයි. .

    11165286_830745513681173_52960990105820184_n.jpg

    11206485_831190916969966_5562646073154769011_o.jpg

    11035705_830745207014537_8718413846999655857_o.jpg

    12189407_913072482115142_5606188886431132591_o.jpg

    Mewa 35da? :shocked: koheda ganna tiyenne? weekend awoth ganna puluwanda?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඕවට කියන්නේ පැන්ඩා කියලද බන්

    ai bn ochchara gannan

    ඕකට ලී යනවා වැඩියි. . තේක්කනේ බන්. . කුශන් එකත් හොදම එකෙන් කරන්නේ. .
    මේක 90ක් වෙන එක මම කොස්ට් එකට දෙන්නේ 80ට මොකද සෙටි එක ලොකු නිසා ශොප් එක හදද්දි තියාගන්න අමාරුයි. .
    ඕනනම් ඔයිට අඩු "කත්‍රිනා" සෙට් තියෙනවා 35000 ඉදන් 45000 වෙනකන් තියෙනවා. .
    ඔයිට වඩා ගනන් වැඩි ඒවත් තියෙනවා 140000ට 160000ට ලක්ශ 2ටත් තියෙනවා. .

    අර ලීයක් හොයාගන්න නැති ෆුල් කුශන් සෙට් එක්ක මේවා සසදන්න යන්න එපා. .
    උබලට බොරු කරලා බාල බඩු දුන්නොත් කිරියට එන්න බෑනේ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Mewa 35da? :shocked: koheda ganna tiyenne? weekend awoth ganna puluwanda?

    මන්ලග තියෙනවා. . ශොප් එක හිස් කරන්න දැනට තිබ්බ ඒවා සේරම වික්කා බන්. .
    ශොප් එක හැදුවනින් පස්සේ ඕන වෙලේක බඩු තියෙනවා. .
    ශොප් එක හදන්න මාස 2ක් විතර යයි. .
    හදිස්සිනම් ඕඩරයක් දාන්න සතියෙන් කරලා දෙන්නම්. .

    Stool eke Glass eka clear da? Naththam glass ekak nadda?
    Glass eka dalama denna ithin ganna kenatath lesiei ne :)

    ග්ලාස් එකත් දාලම තමයි දෙන්නේ මචන්. .
    ඔය ගානම තමයි. .
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    ඕකට ලී යනවා වැඩියි. . තේක්කනේ බන්. . කුශන් එකත් හොදම එකෙන් කරන්නේ. .
    මේක 90ක් වෙන එක මම කොස්ට් එකට දෙන්නේ 80ට මොකද සෙටි එක ලොකු නිසා ශොප් එක හදද්දි තියාගන්න අමාරුයි. .
    ඕනනම් ඔයිට අඩු "කත්‍රිනා" සෙට් තියෙනවා 35000 ඉදන් 45000 වෙනකන් තියෙනවා. .
    ඔයිට වඩා ගනන් වැඩි ඒවත් තියෙනවා 140000ට 160000ට ලක්ශ 2ටත් තියෙනවා. .

    අර ලීයක් හොයාගන්න නැති ෆුල් කුශන් සෙට් එක්ක මේවා සසදන්න යන්න එපා. .
    උබලට බොරු කරලා බාල බඩු දුන්නොත් කිරියට එන්න බෑනේ. .

    cost eka 80000 yanawada hadanna..kaluwarada ban leeya..ubata cost eka 80000 giyoth loweth 90000 denne ne...:no: