cost eka 80000 yanawada hadanna..kaluwarada ban leeya..ubata cost eka 80000 giyoth loweth 90000 denne ne...![]()
කලුවර අඩියක් කීයද කියාවත් ඔබ දන්නේ නෑ. .

මේකේ ගාන 98ත් 1.15ත් අතර යන්නේ. . තොග මිල තමයි 90. . මන් දෙන්නේ 80ට. .
දර්ශන, ජනක එකට 80යි කියපු ගමන් සෙටිය ගේන්න කියනවා. . උන් දන්නවා කොස්ට් එක 80ක් යන බව. .
මන් හැදුවේ උන්ව පෝසත් නොකර ඒ වාසිය උබලට දෙන්න. .
එපානම් නිකන් ඉදපල්ලා. .





