hil nathi eka 150000 k wenawa. Hil thiyena eka thamai 90,000 ta thiyenne..![]()


මචන්, මිනිස්සුන්ට කුණු ගොඩවල් ගන්න වෙලා තියෙන්නේ කුණු ගොඩවල් විකුණන නිසා නේද ?
මම අහපු ප්රශ්නෙට උබ උත්තරයක් නොදුන්නෙ, උබ විකුණන බඩුවලට වගකීමක් හෝ වගකීමක් සහතිකයක් සහ බාන්ඩ විකිණීමෙන් පසු ගැනුම්කරුට නඩත්තු සේවයක් (after sales service) එකක් නොදෙන නිසාද ?
80 ta da dunne ban?
![]()

Ganna ekekta 80 ta labai ban. Oka 100,000 kiyala anthima 90,000 ganna kewwa. Oya photos walin penawata wada oya setiya tikak lokui
Ganna ekekta 80 ta labai ban. Oka 100,000 kiyala anthima 90,000 ganna kewwa. Oya photos walin penawata wada oya setiya tikak lokui
ඒ වුණාට පුටුව යටට කොස්සක් දාලා අතුගාන්න බැහැනෙ බන්. මම ඒකමයි ගත්තෙ නැත්තෙ.
ඔව් බන් මොරටුවේ ප්රසිද්ද ෆර්නිචර් ශොප් එකකින් ඇවිත් අරන් ගියා. .![]()
එල... අර සුකුමාල ෆර්නිචර් එකෙන් නේද ගත්තේ...
මූ නේද ඔනර්
http://www.elakiri.com/forum/member.php?u=544471




එහෙම ෆර්නිචර් එකක් ගැන ඇහුවෙත් අදයි බන්. . ඕක කොහේ තියෙන එකක්ද?
සොෆා එක වික්ක නිසා ත්රේඩ් එක අදින එක තේරුමක් නෑ වගේ. .![]()
