පැන්ඩා සෝෆා

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    බාල බඩු, 45000, horata kapapu gas, kalu kada furniture, nipun furniture, panda set, puke සිමෙන්ති, teak sofa
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන්, මිනිස්සුන්ට කුණු ගොඩවල් ගන්න වෙලා තියෙන්නේ කුණු ගොඩවල් විකුණන නිසා නේද ?

    මම අහපු ප්‍රශ්නෙට උබ උත්තරයක් නොදුන්නෙ, උබ විකුණන බඩුවලට වගකීමක් හෝ වගකීමක් සහතිකයක් සහ බාන්ඩ විකිණීමෙන් පසු ගැනුම්කරුට නඩත්තු සේවයක් (after sales service) එකක් නොදෙන නිසාද ?

    මිනිස්සුන්ගේ අවශ්ය තාවයට බන් ඕනම බාන්ඩයක් නිශ්පාදනය වෙන්නේ. .
    නිශ්පාදන වියදම ලක්ශයක් යන බඩුවක් 50000ට ඉල්ලුවට දෙන්න බෑනේ. .
    එතනදි 50000ට දෙන්න නම් නිශ්පාදන වියදම් අඩු කරන්න වෙනවා. . ඒ කියන්නේ බාන්ඩයේ තත්වය අඩු කරන්න වෙනවා. .

    ඔකයි ප්‍රශ්නේ. . මම අන්ක 1 වලින් කොච්චර බඩු හැදුවත් මගේ ලග ලක්ශයක් වෙන ඒ බඩුවම වෙන තැනක 50000 නම් මම මගේ බඩුවේ කොලිටි එක ගැන කොච්චර විස්තර කරලා කිව්වත් මගේ බඩුව විකිනෙන්නේ නෑ අර ගාන අඩු බඩුව ගන්නවා. . 99%ක්ම ඔහොම තමයි. .
    මම හිතන් ඉන්නේ අන්ක එකත් දෙකත් කොලිටි දෙකෙන්ම බඩු විකුනන්න. . බාල බඩු කියන කැටගරිය වන අන්ක 3ට යන්නේ නෑ. . මගේ පරන ත්‍රේඩ් ඇති මේ තියෙන්නේ එහෙම එකක්. . අන්ක එක විතරක් කරලා මට පාඩු වුනා. .


    එකද? දෙකද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1728584

    "මේ ත්‍රේඩ් එක දාන්නේ එලකිරි කොල්ලන්ගේ කෙල්ලන්ගේ අදහස් දැනගන්න. .

    එකෙක් තාරාවෙක් අනිකා පාත්තයෙක්,
    එකම ගඩොල ශක්තිය දෙවිදියක්,
    පෝනියා අශ්වයාට සමාන කරන්න බෑ,
    දිග පලල එකයි ඇතුල හිස්

    ඔයවගේ කතා බොහොමයක් අසා ඇති. පෙනුම එක වුනාට ශක්තියෙන්, කල්පැවැත්ම අතින් එකිනෙක වෙනස්. .
    මට දැනගන්න ඕනේ මේකයි. .

    දැනට නොම්බර එකේ බඩු නිශ්පාදනය කිරීම අතහැර නොම්බර දෙකේ බඩු නිශ්පාදනය කිරීම සුදුසුද?
    එකෙන් දෙකට යන්න තියෙන ප්‍රදානම හේතුව එකිනෙකේ ගනන් සන්සන්දනය කිරීම සහ දෙකේ ගානටම එකේ බාන්ඩ ඉල්ලීම. .

    දැනට එකේ බඩු කරලා විකුනන්න ශෝරූම් එකකුත් නැත්තන්,
    එකේ බඩු කරලා විකුනන්න විදියකුත් නැත්තන්,
    දැනට මේ පවතින තත්වය මත ඉල්ලුම තියෙන්නේ දෙකේ බඩුවලටනම්,
    බාල බව දැන දැන දෙකේ බඩු කිරීම හොදද?

    මට මේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන එක එපාවෙලා තියෙන්නේ. .
    හිතට එකගව බාල බඩු විකුනන්න හිත දෙන්නෙත් නෑ. .
    අදහස් ලබාදෙන්න මම දැන් ඉන්නේ වයාපාර නවත්තනවද දිගටම කරගෙන යනවද කියන තීරන දෙකට මැදිවෙලා. .
    "

    ඒ වගේම මම ලීබඩුවක් අහු නොවී ගන්න විදියත් මේ ත්‍රේඩ් එකෙන් කියලා තියෙනවා. .

    මොරටුවෙ අරටුව
    http://www.elakiri.com/forum/showthread.php?t=1635237

    මුලින්ම ඔය ත්‍රේඩ් දෙකම කියවලා ඉන්න නැත්තන් මන් කරන වයාපාරය ගැන ඔයාට අදහසක් ගන්න බෑ. .

    වගකීම කියලා අහපු දේට මම කෙලින්ම උත්තරයක් දෙන්නම්. .
    ඔයා මගෙන් අන්ක 1න් අල්මාරියක් ගන්නවනම් මට පුලුවන් ඒකට අවුරුදු 5ක වගකීමක් දෙන්න. . ඒ කියන්නේ 5න් විසිකරන්න වෙනවා කියන එක නෙවෙයි. .
    අල්මාරියේ ගොඩක්ම තියෙන්නේ ලී නිසා මට බය නැතුව වගකීමක් දුන්නැකි. .
    ඔය අල්මාරියෙත් අවුලක් වෙන්න පුලුවන් එකමදේ අල්මාරියේ ලොක් එක. . ඒක අපි කොච්චර හොද එකක් දැම්මත් අවුරුදු 2ක් විතර යද්දි ලොක් එක වැඩ නැතුව යන්න පුලුවන්. . ඉතින් ඔය ලොක් එකක් දාගන්න මහලොකු ගානක් යන්නේ නෑ රු 500ක් දුන්නනම් අලුත් ලොක් දෙකක් දාගත්තැකි. . සමහරු ඔය වගකීමට ඔයවගේ පොඩි දේවලුත් අදාල කරනවා. . හිතන්නකෝ මොරටුවෙන් අල්මාරියක් ගෙනියනවා අනුරාදපුර හෝ ගාල්ල වගේ දුර පලාතකට. . දැන් ඔය ලොක් එකක් වැඩ නැත්තන් මම වගකීමක් දුන්නා කියලා ඔයවගේ පොඩි දේකට මට ඔයවගේ දුරකට යන්න පුලුවන්ද? එහෙම බාස් කෙනෙක්ව යැව්වොත් මට කොච්චර පාඩුද?
    දැන ඔයා වාහනයක් ගන්නවා කියලා හිතන්න ඔයාට වසර 3ක වගකීමක් දෙනවා කියලා හිතන්න. . ඔය කාලේදි ටයර් 4ම ගෙවෙනවනේ. . ඉතින් වගකීමක් දුන්නා කියලා ඔයාට අලුතෙන් ටයර් දෙන්නේ නෑනේ ඒවා ඔයා දාගන්න ඕනනේ. . ඔතනදි ඔහොම හිතුවට ලීබඩුවක් ගද්දි මිනිස්සු හිතන්නේ වගකීමක් තියෙනවනම් ඒ වගකීම් කාලෙදි පොඩි හෝ දෙයක් වුනත් වගකීම දුන්න ආයතනය ලබාදෙන්න ඕනා කියලා. .

    බාන්ඩයෙන් බාන්ඩයට වගකීමේ කාල සීමාව වෙනස් වෙනවා. . අපිට බය නැතුව ලීයට වගකීමක් දෙන්න පුලුවන්. . නමුත් ලී වලට අමතරව යොදාගන්නා අමුද්‍රව්ය වලට වගකීම් කාලය සීමා වෙනවා. .
    ඒ කියන්නේ ලොක්, සරනේරු, වීදුරු, බෝඩ්, කුශන් රෙදි, රබර් වැනි දේ වලට ඒ ඒ යොදාගත් කොලිටි එක අනුව වගකීම වෙනස් වෙනවා. .

    දැන් සෝෆා එකක් ගන්නකෝ. . මම කියනවා සෝෆා එකට අවුරුදු 5ක වගකීමක් තියෙනවා රබර් එක බහින්නේ නෑ කියලා. . දැන් ඔය සෝෆා එකේම කුශන් රෙද්ද පාවිච්චි කරන විදිය අනුව කිලිටි වෙනවනේ. . අන්න එතකොට ඒ කිලිටිවෙන රෙදි වලට මට අලුතෙන් රෙදි නිකන් ගහලා දෙන්න විදියක් නෑ. . එහෙම කිලුටු වුනොත් යම් ගානක් අයකරලා අලුත් රෙදි ගහලා දෙන්න පුලුවන්. .

    අපේ මිනිස්සු වෙන බාන්ඩයක වගකීමයි ලී බඩුවක වගකීමයි කියලා ගත්තම වෙන කිසිම දේකින් නොදෙන ජීවිත කාලෙටම පවතින වගකීමක් ලීබඩුවලින් බලාපොරොත්තු වෙනවා. .
    ඉතින් ඔයාට වගකීමේ සීමාවන් මේ විදියට පැහැදිලි කරන්න වුනෙත් ඔය හේතුව නිසාමයි. .

     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    32441598-Rubber-stamp-with-text-sorry-sold-out-inside-illustration-Stock-Vector.jpg
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Ganna ekekta 80 ta labai ban. Oka 100,000 kiyala anthima 90,000 ganna kewwa. Oya photos walin penawata wada oya setiya tikak lokui
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Ganna ekekta 80 ta labai ban. Oka 100,000 kiyala anthima 90,000 ganna kewwa. Oya photos walin penawata wada oya setiya tikak lokui

    ඒ වුණාට පුටුව යටට කොස්සක් දාලා අතුගාන්න බැහැනෙ බන්. මම ඒකමයි ගත්තෙ නැත්තෙ.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Ganna ekekta 80 ta labai ban. Oka 100,000 kiyala anthima 90,000 ganna kewwa. Oya photos walin penawata wada oya setiya tikak lokui

    ෆොටෝස් වලින් පේනවට වඩානම් ගොඩක් ලොකුයි. .
    පොඩි සාලයක් නම් එකක් තිබ්බම සාලෙම ඉඩ ඉවරයි. .


    ඒ වුණාට පුටුව යටට කොස්සක් දාලා අතුගාන්න බැහැනෙ බන්. මම ඒකමයි ගත්තෙ නැත්තෙ.

    අලුත් අයිටම් සේරම වගේ පොලවටම බේස් කරලා එන්නේ මචන්. .
    පරන ඒවල තමයි කකුල් දාලා යට හිස්ව පොලව පේන්න තිබ්බේ. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එල... අර සුකුමාල ෆර්නිචර් එකෙන් නේද ගත්තේ...

    මූ නේද ඔනර්

    http://www.elakiri.com/forum/member.php?u=544471

    :no::no::no:
    එහෙම ෆර්නිචර් එකක් ගැන ඇහුවෙත් අදයි බන්. . ඕක කොහේ තියෙන එකක්ද?

    සොෆා එක වික්ක නිසා ත්‍රේඩ් එක අදින එක තේරුමක් නෑ වගේ. . :dull:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    :no::no::no:
    එහෙම ෆර්නිචර් එකක් ගැන ඇහුවෙත් අදයි බන්. . ඕක කොහේ තියෙන එකක්ද?

    සොෆා එක වික්ක නිසා ත්‍රේඩ් එක අදින එක තේරුමක් නෑ වගේ. . :dull:

    අරූට බ්යිටක් දැම්මේ බන්... හෆොයි උබ නම් :baffled: