පැන්ඩ ද හොද ? මරුටි ද හොද ? දැන් ගනන් කොහොමද ?

දෙකම එච්චර සාර්ථක නිර්මාණ 2ක් නෙවේ. ඒත් ඔයාගේ ප්‍රශ්නෙට මම මෙහෙම උත්තර දෙන්නන්. Panda, Maruti එකට වඩා comfortable සහ Maruti එක Pandaට වඩා පට්ට ගහන්න පුළුවන්. Safety එක අතින් Panda ඉස්සරහින්. ඔයාට ආපහු විකුනන්න අදහසක් තියනවනං දෙකෙන් මොකට ගියත් 2nd hand එකකට යන්න බලන්න. එතකොට කන්න වෙන පාඩුව ගොඩක් අඩුයි.
අලුත් ගණන්නං එච්චර මීටර් නැ. චුට්ටක් මේකෙම search කරලා බලන්න කීප දෙනෙක් දාල තිබ්බ![]()

Panda එකේ කියන තරම් safety එකක් නෑ බං. Maruti Alto 2014 එක හොදයි. මාගේ යාලුවෙක් කුත් order කරා ඕක. ලබන මාසේ හම්බවෙන්නේ![]()
දෙකම එච්චර සාර්ථක නිර්මාණ 2ක් නෙවේ. ඒත් ඔයාගේ ප්‍රශ්නෙට මම මෙහෙම උත්තර දෙන්නන්. Panda, Maruti එකට වඩා comfortable සහ Maruti එක Pandaට වඩා පට්ට ගහන්න පුළුවන්. Safety එක අතින් Panda ඉස්සරහින්. ඔයාට ආපහු විකුනන්න අදහසක් තියනවනං දෙකෙන් මොකට ගියත් 2nd hand එකකට යන්න බලන්න. එතකොට කන්න වෙන පාඩුව ගොඩක් අඩුයි.
අලුත් ගණන්නං එච්චර මීටර් නැ. චුට්ටක් මේකෙම search කරලා බලන්න කීප දෙනෙක් දාල තිබ්බ![]()
hemoma kiyana nisa alto chater kiyala, soluna ekak ganna hithala wahana polawal kipayakatamagiya. eth un kiyanne soluna wala second hand market hoddatama adui. alto walata ita wada market ekak thiynwa kiyala. ane manda mama dan masa 6k withara ikman eke balanwa soluna. godak ewa thamath thiynwa wikinnene nethuwa. ane manda................
2nd hand market එක ටිකක් අඩුයි මොකද ගොඩක් අයට Thailand කිවම Toyota නෙවේ වගේ
Ikman එකෙන් වාහන හොයන වැඩේනං එච්චර සාර්ථක නැ බන්
ඒකේ වාහන පරණ වෙවී තිබ්බට ඔය පත්තරේක තියන ඒවට කතා කරලා බලපන්කො. ගොඩක් ඒවා ඉක්මනට ගිහිල්ල
මටනං ඇල්ටෝ එකට වඩා Soluna හොදයි 
පැන්ඩ ද හොද ? මරුටි ද හොද ? දැන් ගනන් කොහොමද ?

රත්තරං;17396950 said:කැහි ගෑනිද? හොටු ගෑනිද?![]()
hemoma kiyana nisa alto chater kiyala, soluna ekak ganna hithala wahana polawal kipayakatamagiya. eth un kiyanne soluna wala second hand market hoddatama adui. alto walata ita wada market ekak thiynwa kiyala. ane manda mama dan masa 6k withara ikman eke balanwa soluna. godak ewa thamath thiynwa wikinnene nethuwa. ane manda................
ඒක විකුණන්න අමාරුයි තමයි. ඇත්තම කියනවනම් මරුටි 800 ට වඩා විකුණන්න අමාරුයි.