පැන්ෂන් අයට Debit Card එකක් දෙන්න බෑ කියනවා බැංකුවෙන්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    11,412
    9,155
    113
    36
    Bank eka maaru karapan ban
    Ehema karanne kohomada
    ඔව් මට හිතුන බන් බැංකුවට එන සල්ලි දෙන එක විතරයි උන්ගේ රාජකාරිය එන තැන වැඩක් නැහැනේ
    දෙකක් කතා කරන්න ගිහින් කතා කරේ නැහැ කුණු කතා අහන්න වෙන නිසා
     
    • Haha
    Reactions: tilvin-silva

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    2,652
    3,923
    113
    මූ ඉන්නේ වෙන ලෝකේක. අපේ පැත්තේ බැංකු වලින් වයසක කට්ටියට වෙනම ATM කාඩ් හදලා දීලා තිබ්බා ලේසියෙන් පවුලේ කෙනෙකුට ඇවිත් ගනුදෙනු කරන්න කියලා. මේ මහ ලොකු බැංකූවකත් නෙමේ. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ. අපේ අම්මාන් කාඩ් එකක් ඉල්ලුවා ඉවර වෙලා තිබ්බා ඒ දවස් වල. BOC නම් ඉල්ලපු ගමන් දුන්නා මුලින්ම.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,412
    9,155
    113
    36
    Pissuda bn, ehema ekak naha. Amma me lagadi gihin gatta man kiyalama, pension gihin 5k dan. Peoples eken. Habai card iwarai kiyala post eke ewala tibba.

    Ehema banam. Ammage namin ipay ekak hadala. Eken transfer karala ammata salli aran denna. Paw polin wala tiyanna epa.

    RTI ekak dapan wishrama watup ekata. One nam mama dala dennam. Ehema hukanna denna ba. Card nathi karagani kiyala wayasak thiye nam parliment yannath wayasak danna ona. Ai yako okkoma inne pension wayase hukannone
    ------ Post added on Jul 10, 2024 at 6:24 PM
    iPAY Add කරන්න SMS එපැයි ඒවා Add කරලා නැහැ උන්

    Denawa bn

    Ubage paththe awulk aththe. Wena gamakata palayan
    ඔව් බන්
    Card Center එකෙන් දෙනවා කියනවා බැංකුවෙන් තමා ඔකොම කියන්නේ
    ------ Post added on Jul 10, 2024 at 6:53 PM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    1,956
    2,858
    113
    රනිල් සර් මම කියලා එකෙක් ඉන්නවා කියලා දන්නේ නැතුව ඇති බන්
    උබලා ඇයි එහෙම මම රනිල් ට කඩේ යනවා කියලා හිතන්නේ මම රනිල් ට කඩේ යනවා නම් බන් මෙහෙම ඉන්නේ නැහැ බන් දුක් විද විද බලපන්කො කඩේ යන එවුන්ට තියෙන සැප පහසුකම් මට ඒවගෙන් 1% නැහැ එකෙන් ම තෙරුන් ගනින් අපේ තාත්තා UNP එකට කඩේ ගියාට උන් අපිව ගනම් අරගෙන නැහැ කියන එක.
    එකම විසඳුම ජනතා විමුක්ති පෙරමුණ
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    1,695
    1
    1,398
    113
    Earth
    වයසක අයට කෝල් කරලා.. බැංකුවෙන් කතා කරන්නේ කියල.. කාඩ් details ඉල්ලුවම pin එක්කම දීලා සල්ලි ටික හින්දපු කේස් පහුගිය ටිකේ වෙලා තියෙනවා. ඒ නිසා වෙන්නත් පුළුවන්


    ඔවා ගැන මිනිස්සු දැනුවත් කරන්න ඕන. ඒක කරනවා වෙනුවට Card එක issue නොකර ඉදලා හරියන්නෙ නෑනෙ.
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,348
    627
    113
    @Nadun26 ammagei oyagei namata joint account ekak open karanna. Debit card ekak ganna joint account ekata. Eeta passe pension eka ena account eken joint account ekata standing order ekak danna.
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,448
    1,416
    113
    දක්ශින දේශය
    පැන්ෂන් අයගෙ කාඩ් ලමයි අරගෙන සල්ලි ගන්නවා (පුතාල/දුවල/ මුණුපුරාල)
    ඊට පස්සෙ වසක සෙට් එක බැංකුවට ඇවිල්ල රන්ඩු කරනවා ACC එකේ තිබ්ච්ච සල්ලි නැහැ කියල
    අනිත් කාරනේ මැරිලත් අවුරුදු ගානක් සල්ලි ගන්නවා
    ඔය හේතු නිසා තමා කියල තියෙනව කියල කියන්නෙ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    16,294
    1
    32,642
    113
    Erozan's Mom's room
    ඔවා ගැන මිනිස්සු දැනුවත් කරන්න ඕන. ඒක කරනවා වෙනුවට Card එක issue නොකර ඉදලා හරියන්නෙ නෑනෙ.

    මන් නිකන් assume කළා විතරයි. හැබැයි මෙහෙම කතාවක් බැංකුවෙන් කියල තියෙනවා නේ.

    👇
    පැන්ෂන් එන Account වලට කාඩ් දෙන්න එපා කියල විශාම වැටුප් එකෙන් කියලා තියෙනවා එයාලට ලිකිත නියෝගයක් දෙනවා නම් දෙන්න පුළුවන් කියලා.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,404
    10,903
    113
    මගේ අකවුන්ට් එකට හරවපන් මන් සල්ලි අරන් ගෙදරටම ගෙනත් දෙන්නම්
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    2,652
    3,923
    113
    මන් නිකන් assume කළා විතරයි. හැබැයි මෙහෙම කතාවක් බැංකුවෙන් කියල තියෙනවා නේ.

    👇
    පිස්සුද බන්. මූ ගැනයී අම්මා ගැනයි බැංකුවල තියන පිළිගැනීම තමා ඔය. ගිහිල්ලා හරියට කතා කරන්න ඕනේ. නැතුව ඔය වගේ කේස් එකක් දෙකක් ආවා කියලා හැම වයසක මිනිහාම බූරූවෝ නෙමේ කියලා බැංකුව දන්නවා.
     
    • Like
    Reactions: Xi Jinping

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    18,867
    37,854
    113
    You can direct your complaint to the Financial Consumer Relations Department (FCRD) of the Central Bank of Sri Lanka via email, post or fax using the specified format available in their website. Complaint reporting format can be accessed via

    https://www.cbsl.gov.lk/sites/default/files/fcrd_complaint_submission_form_e.pdf

    The Director
    Financial Consumer Relations Department (FCRD)
    Central Bank of Sri Lanka (CBSL) 30,
    Janadhipathi Mawatha,
    Colombo 01.

    Tel : +94 11 247 7966
    Hotline for Inquiries: 1935
    Fax : +94 11 247 7744
    Email : [email protected]
    Web : www.cbsl.gov.lk/en/fcrd

    Complaint Reporting Format >>


    You can seek the services of an independent Financial Ombudsman with regard to your complaint. You can contact the office of the Financial Ombudsman directly and the contact details are as follows. Complaint reporting format can be accessed via www.financialombudsman.lk/forms/FORMB.pdf

    The Financial Ombudsman,
    Office of the Financial Ombudsman - Sri Lanka
    143 A, Vajira Road,
    Colombo 05
    Sri Lanka.

    Tel : +94 11 259 5624
    Fax : +94 11 259 5625
    Email : [email protected]
    Web : www.financialombudsman.lk

    කම්ප්ලේන් කරපං
    ගේම ඇදපන්
    උබලා මන්ද බුද්ධිකයො ගානට දාන්න දෙන්න එපා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,412
    9,155
    113
    36
    පිස්සුද බන්. මූ ගැනයී අම්මා ගැනයි බැංකුවල තියන පිළිගැනීම තමා ඔය. ගිහිල්ලා හරියට කතා කරන්න ඕනේ. නැතුව ඔය වගේ කේස් එකක් දෙකක් ආවා කියලා හැම වයසක මිනිහාම බූරූවෝ නෙමේ කියලා බැංකුව දන්නවා.
    ඒ බැංකුව හොදයි බන් හොදම Support එකක් දෙනවා උන්ගේ කිසි අවුලක් නැහැ
    හැබැයි කාඩ් දෙන්න නම් බෑ කියනවා පෙන්ෂන් අයට මහේ අච්චි ඉන්න කාලේ එයට බෑ කිව්වා ඔය බැංකුවෙන්
    සේවකයෝ හිටපු ගමන් වෙනස් වෙනවා අද හිටිය අය නමේ තව මාස ගානකින් ඉන්නේ හැබැයි එයාලා ඔකොම කියන්නේ එකම කතාව
     
    • Haha
    Reactions: tilvin-silva

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    16,702
    15,284
    113
    ඔය දෙන්නෙ නැත්තෙ හේතුව පෙන්ෂන් වලට කාඩ් අරන් ඊට පස්සෙ මනුස්සය මැරුනමත් මැරුන කියන් නැතුව දිගටම කාඩ් එකෙන් සල්ලි ගන්නව ඒකයි.
    ඒත් ඕවා ලිඛිත නීති නෙමෙයි මං හිතන්නෙ. සද්දයක් දැම්මනන් කරගන්න පුලුවන් වෙයි.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    1,695
    1
    1,398
    113
    Earth
    ඔය දෙන්නෙ නැත්තෙ හේතුව පෙන්ෂන් වලට කාඩ් අරන් ඊට පස්සෙ මනුස්සය මැරුනමත් මැරුන කියන් නැතුව දිගටම කාඩ් එකෙන් සල්ලි ගන්නව ඒකයි.
    ඒත් ඕවා ලිඛිත නීති නෙමෙයි මං හිතන්නෙ. සද්දයක් දැම්මනන් කරගන්න පුලුවන් වෙයි.


    අනිත් සීන් එක. මරණ සහතිකේ Digitalize කරලා Banks එක්ක integrate කරානම් හරි නේ.. නිකං මිනිස්සුන්ගෙ කාලෙ කනවා තේරුමක් නැති වැඩ කරලා. ඒක එක පාර කරන්න අමාරු නම් අවුරුද්දකට සැරයක් වගේ බැංකුවට ගිහිල්ලා අනන්යතාවය තහවුරු කරනවා වගේ වැඩක් කරානම් හරි. එතකොට අවුරුද්දක් නේ Maximum සල්ලි ගන්න පුලුවන්, එහෙම යන්න බැරි කෙනෙක් ඉන්නවනම් Bank එකේ Agent කෙනෙක් හරි රජයේ සේවකයෙක් හරි අවුරුද්දකට සැරයක් ගෙදරට ගිහිල්ලා එනවා වගේ වැඩක් කරන්න පුලුවන් . අහිංසක මිනිස්සු රස්තියාදු කරන එකනම් මාර පවු වැඩක්
     
    • Like
    Reactions: Elv888

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    16,702
    15,284
    113
    අනිත් සීන් එක. මරණ සහතිකේ Digitalize කරලා Banks එක්ක integrate කරානම් හරි නේ.. නිකං මිනිස්සුන්ගෙ කාලෙ කනවා තේරුමක් නැති වැඩ කරලා. ඒක එක පාර කරන්න අමාරු නම් අවුරුද්දකට සැරයක් වගේ බැංකුවට ගිහිල්ලා අනන්යතාවය තහවුරු කරනවා වගේ වැඩක් කරානම් හරි. එතකොට අවුරුද්දක් නේ Maximum සල්ලි ගන්න පුලුවන්, එහෙම යන්න බැරි කෙනෙක් ඉන්නවනම් Bank එකේ Agent කෙනෙක් හරි රජයේ සේවකයෙක් හරි අවුරුද්දකට සැරයක් ගෙදරට ගිහිල්ලා එනවා වගේ වැඩක් කරන්න පුලුවන් . අහිංසක මිනිස්සු රස්තියාදු කරන එකනම් මාර පවු වැඩක්
    ඔව් බන් ඉතින් දන්නවනෙ ලංකාවෙ සිස්ටම්
     
    • Like
    Reactions: Lionzzz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    31,125
    38,697
    113
    සේදවත්ත
    කොල්ල නේ අම්මා ගේ පැන්ෂන් දවසට පට්ට පෝලිම බැංකුවේ එයා ගිහින් පෝලිමේ හිටගෙන ඉන්න ඕනේ සැහෙන වෙලාවක් කවුන්ටර් දෙකක් තියෙනකොට එකකින් ගෙවන්නේ එක නිසා ලේසියෙන් ATM එකෙන් පැන්ෂන් එක ගන්න මම Debit Card එකක් හදා ගන්න කිව්වා.

    කලින් අපිට බැංකුවෙන් කියලා තියෙන නිසා පැන්ෂන් අයට Debit Card දෙන්නේ නැහැ කියලා අපි මේ පාර අදාල රජයේ බැංකුවේ Card Center එකට කතා කළා ඒගොල්ලෝ කියනවා පැන්ෂන් අයට දෙනවා නමුත් බැංකුවෙන් එහෙම කියන්නේ පැන්ෂන් අය වයසකයි, එක නිසා කාඩ් එක නැති කරගන්නවා, Card එකෙන් සල්ලි ගන්න දන්නේ නැහැ එක නිසා මිනිස්සු ගැන හිතලා බැංකුවෙන් එහෙම කියනවා ඇති කියලා. බැංකුවට ගිහින් ඉල්ල ගන්න කියලා.

    අද බැංකුවට ගිහින් ඇහුවාම බැංකුවෙන් කියනවා පැන්ෂන් එන Account වලට කාඩ් දෙන්න එපා කියල විශාම වැටුප් එකෙන් කියලා තියෙනවා එයාලට ලිකිත නියෝගයක් දෙනවා නම් දෙන්න පුළුවන් කියලා. උබලගේ ගෙවල් වල පැන්ෂන් අය ඉන්නවනම් කියපල්ලා උබලට එහෙම ද කියලා ?
    මානව හිමිකම් කඩකිරීමක්
    ශ්‍රේශ්ඨාදිකරණයට යන්න
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,412
    9,155
    113
    36
    ඔය දෙන්නෙ නැත්තෙ හේතුව පෙන්ෂන් වලට කාඩ් අරන් ඊට පස්සෙ මනුස්සය මැරුනමත් මැරුන කියන් නැතුව දිගටම කාඩ් එකෙන් සල්ලි ගන්නව ඒකයි.
    ඒත් ඕවා ලිඛිත නීති නෙමෙයි මං හිතන්නෙ. සද්දයක් දැම්මනන් කරගන්න පුලුවන් වෙයි.
    එහෙම වෙන්නේ නැහැ හැම අවුරුද්දේම ජිවත් ව ඉන්නවා කියලා ග්‍රාම සේවක ලග කොලයට අත්සන් කරනවා බන් එකට අත්සන් කරේ නැතිනම් කැන්සල් තමයි පැන්ෂන් එක.
     
    • Like
    Reactions: Lionzzz and Elv888

    2osama

    Well-known member
  • Oct 25, 2010
    58,458
    47,022
    113
    මාලඹේ
    ඔය දෙන්නෙ නැත්තෙ හේතුව පෙන්ෂන් වලට කාඩ් අරන් ඊට පස්සෙ මනුස්සය මැරුනමත් මැරුන කියන් නැතුව දිගටම කාඩ් එකෙන් සල්ලි ගන්නව ඒකයි.
    ඒත් ඕවා ලිඛිත නීති නෙමෙයි මං හිතන්නෙ. සද්දයක් දැම්මනන් කරගන්න පුලුවන් වෙයි.
    එහෙම කරන්න බැහැ හැම අවුරුද්දේම ග්‍රාම නිලධාරි සහතික කරලා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ට ලියුමක් යවන්න ඕනේ
    නැත්නම් ඊළග අවුරුද්දේ ඉඳන් පැන්ෂන් එක නැහැ
     
    • Like
    Reactions: Lionzzz and Elv888