පැන්සල් උදව්වක් !

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
පැන්සල් උදව්වක් !

පැන්සල් උදව්වක් ඕනෙ සිඞ්හලු... :dull: :dull:
2B 4B කියල පැන්සල් තියෙන්නෙ.. :dull: :dull:
මේවගෙන් වැඩියෙන් තදට ලියවෙන්නෙ Bත් එක්ක තියෙන අගය වැඩි එකද අගය අඩු එක ද ? :dull: :dull:
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Pencil-Leads_small1.jpg
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    4B එකට වඩා 5B එක ලාපාටයිනෙ :dull: :dull:

    රෙඩියොඇක්ටිව් මහන්සි වෙලා ඔය පොටො එක හොයලා දැම්මට තැන්ක් යු වත් කියපන්කො :dull: ෆෙස් එක දාන්නැතුව
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉස්කෝලෙන් චිත්‍රයක් ඇඳන් එන්න
    කියලා සෝම්බියට :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    චිත්‍රයේ මාතෘකාව -"කතේදී මා දුටු සොම්බියා"